දයාසිරිගේ සහාය මෛත්‍රීපාලට!
Lanka News Web
3 mins · https://www.facebook.com/#
දයාසිරිගේ සහාය මෛත්‍රීපාලට!
වයඹ මහඇමති නීතිඥ දයාසිරි ජයසේකර මහතා පසුගිය ජනවාරි 01 වෙනිදා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා පැමිණීමට නියමිතව සිටි අතර පසුව එම තීරණය මෛත්‍රීපාල සිරිසේන මහතා හා දයාසිරි ජයසේකර මහතා සාකච්ඡා කොට විශේෂ කරුණක් නිසා එය නොකළ යුතු බවට තීරණය කොට තිබේ.
දයාසිරි ජයසේකර මහතා පැමිණෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පොදු විපක්ෂයට වුවත්, එම පොදු විපක්ෂයේ ප්‍රධාන පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්ෂයට හා එහි නායකත්වයට දයාසිරි ජයසේකර මහතාගේ ප...ැමිණීමෙන් යම්කිසි සිත් රිදවීමක් සිදුවේයැයි සිතා මෛත්‍රීපාල සිරිසේන මහතා තම දුරදක්නා නුවණින් කටයුතු කොට දයාසිරි ජයසේකර මහතාගේ පැමිණීම නවතා ඇත.
දයාසිරි ජයසේකර මහතාගේ මෙම තීරණය සඳහා හේතු වී ඇත්තේ කොළඹ සරසවියේ ඔහුගේ සමකාලීන මිතුරන් වන රවී ජයවර්ධන හා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම් කරු පරණවිතාන ඇතුළු කිහිප දෙනෙකි.
මෛත්‍රීපා සිරිසේන මහතාගේ තීරණයට ගරුකොට ඇති දයාසිරි ජයසේකර මහතා ‘විපක්ෂයේ වේදිකාවට නොපැමිණියාට අවශ්‍ය සියලු කටයුතු ඒ අකාරයෙන්ම සිදුකරන බවට' සහතික වී තිබේ.
See More