දයාසිරිට නියෝජ්‍ය ඇමතිකමක් ?

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    විපක්ෂය නැති කරේ ආණ්ඩුව කියලා ඇයි බං උබ තේරුම් ගන්නේ නැත්තේ?

    මචන් මන් කොයි පැත්තටවත් නෑ මන් මෙ උබ කියපු දේ නිසා අහන්නේ එතකොට විපක්ශේ නැති කරෙත් ආන්ඩුවේන් නම් එහෙම විපක්ශෙකින් වැඩක් තියනවද?? මෙතන හෙතුව මචන් රනිල්ට මිනිස්සු කැමති නැති එක. රනිල් කරන්නේ මිනිහට කඩේ යන සෙට් එකක් දාගෙන පාලු ගෙයි වලන් බිදින එක. ඔය මොන කතා කිවුවත් රනිල්ට දිනන්න බෑ බන් එක තමා ඇත්ත. වැඩකරන්න පුලුවන් මිනිස්සු ටික ඔක්ක්ම පැත්තකට කරලා අර මංගල සාගල ලාගෙන් පුලුවන්ද බන් චන්දයක් දිනන්න?තමන්ගේ නොහැකියාවට ආන්ඩුවට බැනලා තෙරුමක් තියනවද? විපක්ශෙට තමන්ගේ චන්ද දායකයො ටික චන්ද පොලට ගෙන්න ගන්න බෑ ඉතින් කොහෙද චන්ද දිනන්නේ? හැමදේයම කලින් රනිල් ව අයින්කරලා දාන්න ඔන වෙන එකෙන්ක් පත්වෙන්න ඔන. චන්ද දාඅයකයන් ව චන්ද පොලට ගෙන්න ගන්න පුලුවන් කෙනෙක්. පරදිනවා කියලා ආන්ඩුවට බැන බැන ඉදිලා වැඩක් නැ. මොකද එක පැත්තක් බලවත් උනාම වෙන්නෙ රට විනාශ වෙන එක. ආන්ඩුවේ වැරදි පෙන්නලා පීඩනයක් ඇති කරන්න හොද විපක්ශයක් ඔන.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;15331484 said:
    ඔය කිසි දෙයක් වැඩක් නැහැ,
    මිනිස්සුන්ට මේ රජය එපා උනාම සේරම හරි
    ඉස්සර UNP එකේ නායකයෝ පවතින රජය එපා වෙනකල් හිටියේ නැහැ

    උන් ගේම් ගහල ආණ්ඩු වැට්ටුවා
    දැන් ඉන්න නාකි හුචක්කු ටිකට ඕකයි කරන්න බැරි,

    ශා මාර ප්‍රජාතන්ත්‍රවාදී.

    දැන් මන්හින්දය හොරා කනවා කිය කියා ලතවෙන සෙට් එක බලන් ඉන්නේ ආණ්ඩුව පෙරලලා උන්ට හොරා කන්න අවස්ථාවක් ලැබෙන කන්
    නේ........ :lol::lol::lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මචන් මන් කොයි පැත්තටවත් නෑ මන් මෙ උබ කියපු දේ නිසා අහන්නේ එතකොට විපක්ශේ නැති කරෙත් ආන්ඩුවේන් නම් එහෙම විපක්ශෙකින් වැඩක් තියනවද?? මෙතන හෙතුව මචන් රනිල්ට මිනිස්සු කැමති නැති එක. රනිල් කරන්නේ මිනිහට කඩේ යන සෙට් එකක් දාගෙන පාලු ගෙයි වලන් බිදින එක. ඔය මොන කතා කිවුවත් රනිල්ට දිනන්න බෑ බන් එක තමා ඇත්ත. වැඩකරන්න පුලුවන් මිනිස්සු ටික ඔක්ක්ම පැත්තකට කරලා අර මංගල සාගල ලාගෙන් පුලුවන්ද බන් චන්දයක් දිනන්න?තමන්ගේ නොහැකියාවට ආන්ඩුවට බැනලා තෙරුමක් තියනවද? විපක්ශෙට තමන්ගේ චන්ද දායකයො ටික චන්ද පොලට ගෙන්න ගන්න බෑ ඉතින් කොහෙද චන්ද දිනන්නේ? හැමදේයම කලින් රනිල් ව අයින්කරලා දාන්න ඔන වෙන එකෙන්ක් පත්වෙන්න ඔන. චන්ද දාඅයකයන් ව චන්ද පොලට ගෙන්න ගන්න පුලුවන් කෙනෙක්. පරදිනවා කියලා ආන්ඩුවට බැන බැන ඉදිලා වැඩක් නැ. මොකද එක පැත්තක් බලවත් උනාම වෙන්නෙ රට විනාශ වෙන එක. ආන්ඩුවේ වැරදි පෙන්නලා පීඩනයක් ඇති කරන්න හොද විපක්ශයක් ඔන.

    :yes::yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    සිරිකොතට ගල් ගහපු නිසයි දයාසිරි චාටර් උනේ.
    2001 දී දයාසිරි එක්කම යූඑන්පියට එකතුවුනු ලක්ශ්මන් කිරිඇල්ල අද පක්ෂේ ඉහල තනතුරු හොබවන්නේ සජිත්ගේ ලනුකාලා තමන්ගේ චරිතේ කැත කරගත්තු නැති නිසයි... තමන්ගේ පක්ෂ මූලස්ථානයට ගල් ගහපු එකෙක් වෙලත් මෙච්චර තැනක් දයාසිරිට දීල තියෙන එකට පක්ෂ නායකත්වයට දයාසිරි නය ගැතියි..

    ඔව් ඔව් දයසිරියට වෙන වැඩ නෑ නේ ගල් ගහ ගහ යනවා ඇරෙන්න......... අනේ පලයන් පකිස් බුරුවො යන්න....

    අනික අර කිරිඇලලද ගොමඇලලද කියන එකා තම යහතින් ඉන්නේ ඌ රනිය කියන ඕනේ දෙකට යැස් සෑර් කියාගෙන ඉන්න නිසා නෙව දයාසිරි වගේ වැරදි පෙන්නලා දෙනකොට තමා ඔය ඔක්කොම....
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    ඔය සමහරු කියන්නෙ බන් මෙ පාර නම් රනිල් යොද බල යොද විරිය අරගෙන පලාත් සබා තුනම ගන්නවා කියලා...මෙ පාර රනිල් සුපිරි බුලට් ටිකක් දාලා වඩෙ දෙන්න යන්නෙ...ඔක්කොම 50+ සෙට් එකක් බස්සලා දෙන්න යන්නෙ "තාරුන්නයෙ දො0කාරය" කුඩු පට්ටම් වෙලා යන්න..මට පෙන්නෙ රනිල්ගෙ සෙට් එකත් හිනෙන් ඈවිදින උන්වගෙ:lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    සිරිකොතට ගල් ගහපු නිසයි දයාසිරි චාටර් උනේ.
    2001 දී දයාසිරි එක්කම යූඑන්පියට එකතුවුනු ලක්ශ්මන් කිරිඇල්ල අද පක්ෂේ ඉහල තනතුරු හොබවන්නේ සජිත්ගේ ලනුකාලා තමන්ගේ චරිතේ කැත කරගත්තු නැති නිසයි... තමන්ගේ පක්ෂ මූලස්ථානයට ගල් ගහපු එකෙක් වෙලත් මෙච්චර තැනක් දයාසිරිට දීල තියෙන එකට පක්ෂ නායකත්වයට දයාසිරි නය ගැතියි..
    කොහෙද බන් දයාසිරි සිරිකොතට ගල් ගෑහුවෙ,,,,ඉයෙ රෑවෙනකම් මෑච් එක බෑලුවද උබ???පල පල ගිහින් මුන හොදගෙන වර:lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් ඔව් දයසිරියට වෙන වැඩ නෑ නේ ගල් ගහ ගහ යනවා ඇරෙන්න......... අනේ පලයන් පකිස් බුරුවො යන්න....

    අනික අර කිරිඇලලද ගොමඇලලද කියන එකා තම යහතින් ඉන්නේ ඌ රනිය කියන ඕනේ දෙකට යැස් සෑර් කියාගෙන ඉන්න නිසා නෙව දයාසිරි වගේ වැරදි පෙන්නලා දෙනකොට තමා ඔය ඔක්කොම....
    :lol::lol::lol:තිත්ත ඈත්ත මචන්
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ප්‍රබල විපක්ශයක් නැති උනාම රට අයාලේ යන එක වලක්වන්න බෑ අද වෙලා තියන්නේ එක. නමුත් රනිල් යටතේ නම් කවදාවත් ප්‍රබල විපක්ශයක් හදන්න බෑ. රනිල් ව අයින් කරලා වෙන කෙනෙක් ව දානකල් විපක්ශේ සදා වලේ තමා
    රනිල් යටතේ ප්‍රබල විපක්ෂයක් 94,99 ,2001,2002 සහ 2004 යන මැතිවරණ තුනෙන්ම රටට හදලා තියෙනවා.ඒක නිසා රනිල්ට බෑ කියන තර්කය ඉතිහාසය බිඳ දමනවා.විපක්ෂය දුර්වල කරව්වේ ජේවීපි එක මිසක් එක්සත් ජාතික පක්ෂය නෙවෙයි.වාමංශික මිනිස්සු ආන්ඩුව එපාවුනාම ජෙප්පන්ට චන්දේ දුන්නා.නමුත් ජෙප්පන් ගිහින් ආපහු ඒ චන්ද චන්ද්‍රිකාගේ ,මහින්දගේ පුකේ එල්ලුවා.ජෙප්පන්ට කරන්න තිබ්බේ ඒව භාවිතා කරලා රටතුල ජනාදිපතික්‍රමය අහෝසි කරන්න,ස්වාධීන අධිකරන පොලිසිය සහ මැතිවරන කොමිසම හදන්න ,ස්වාදීන නිදහස් මාධයටන් හදන්න උත්සහ කරන එක.නමුත් උන් ඒ වෙනුවට උන්ට හම්බ වුන ආසන හතලිහේ මංත්‍රීන්ගේ වැ‍ටුප්,පැන්ෂන් තියාගන්න එක විතරයි බැලුවේ.2005න් පස්සේ ආන්ඩුව වට්ටන්න ඕනතරම් චාන්ස් තිබුනා.ඒ කාලේ රටතුල මම කියපු දේවල් හැදුවනම් මහින්දට වැලේ වැල් නෑ.ඒ වගේම ඔය අස්සේ දොලපිදේනි වලට සමහර යූන්පි එවුන් ආන්ඩුවට පැන්නා.ඒවගේ කාලකන්නි නම් විපක්ෂේ හිටියත් වැඩක් නෑ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මචන් මන් කොයි පැත්තටවත් නෑ මන් මෙ උබ කියපු දේ නිසා අහන්නේ එතකොට විපක්ශේ නැති කරෙත් ආන්ඩුවේන් නම් එහෙම විපක්ශෙකින් වැඩක් තියනවද?? මෙතන හෙතුව මචන් රනිල්ට මිනිස්සු කැමති නැති එක. රනිල් කරන්නේ මිනිහට කඩේ යන සෙට් එකක් දාගෙන පාලු ගෙයි වලන් බිදින එක. ඔය මොන කතා කිවුවත් රනිල්ට දිනන්න බෑ බන් එක තමා ඇත්ත. වැඩකරන්න පුලුවන් මිනිස්සු ටික ඔක්ක්ම පැත්තකට කරලා අර මංගල සාගල ලාගෙන් පුලුවන්ද බන් චන්දයක් දිනන්න?තමන්ගේ නොහැකියාවට ආන්ඩුවට බැනලා තෙරුමක් තියනවද? විපක්ශෙට තමන්ගේ චන්ද දායකයො ටික චන්ද පොලට ගෙන්න ගන්න බෑ ඉතින් කොහෙද චන්ද දිනන්නේ? හැමදේයම කලින් රනිල් ව අයින්කරලා දාන්න ඔන වෙන එකෙන්ක් පත්වෙන්න ඔන. චන්ද දාඅයකයන් ව චන්ද පොලට ගෙන්න ගන්න පුලුවන් කෙනෙක්. පරදිනවා කියලා ආන්ඩුවට බැන බැන ඉදිලා වැඩක් නැ. මොකද එක පැත්තක් බලවත් උනාම වෙන්නෙ රට විනාශ වෙන එක. ආන්ඩුවේ වැරදි පෙන්නලා පීඩනයක් ඇති කරන්න හොද විපක්ශයක් ඔන.

    උඹ කියන කතාව ඇත්ත. මංගල ලා ශ්‍රී පති ලා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ හිටපු ප්‍රබලයෝ. මහින්ද ආවට පස්සේ උන්ට යන එන මන් නැති උනාම UNP එකට හේත්තු උනා. මට මතකයි ඔය ශ්‍රී පති එක කථාවක රනිල්ට මිනිහා කියලා කථා කරා. එහෙම එකේ මුන් දෙන්නට යන එන මන් නැති උනාම UNP එකටම හේත්තු උනා. ඔය 2005 කොටි ගනුදෙනු මිග් සීන් හෙළි කරනවා කිව්වම ආණ්ඩුව ශ්‍රී පතිට ගේම දුන්නා. කොහොමත් UNP එක කෑවේ චන්ද්‍රිකා නැතුව මහින්ද නෙමේ. රනිල් මුන්ට හොඳ වැඩි.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රනිල් යටතේ ප්‍රබල විපක්ෂයක් 94,99 ,2001,2002 සහ 2004 යන මැතිවරණ තුනෙන්ම රටට හදලා තියෙනවා.ඒක නිසා රනිල්ට බෑ කියන තර්කය ඉතිහාසය බිඳ දමනවා.විපක්ෂය දුර්වල කරව්වේ ජේවීපි එක මිසක් එක්සත් ජාතික පක්ෂය නෙවෙයි.වාමංශික මිනිස්සු ආන්ඩුව එපාවුනාම ජෙප්පන්ට චන්දේ දුන්නා.නමුත් ජෙප්පන් ගිහින් ආපහු ඒ චන්ද චන්ද්‍රිකාගේ ,මහින්දගේ පුකේ එල්ලුවා.ජෙප්පන්ට කරන්න තිබ්බේ ඒව භාවිතා කරලා රටතුල ජනාදිපතික්‍රමය අහෝසි කරන්න,ස්වාධීන අධිකරන පොලිසිය සහ මැතිවරන කොමිසම හදන්න ,ස්වාදීන නිදහස් මාධයටන් හදන්න උත්සහ කරන එක.නමුත් උන් ඒ වෙනුවට උන්ට හම්බ වුන ආසන හතලිහේ මංත්‍රීන්ගේ වැ‍ටුප්,පැන්ෂන් තියාගන්න එක විතරයි බැලුවේ.2005න් පස්සේ ආන්ඩුව වට්ටන්න ඕනතරම් චාන්ස් තිබුනා.ඒ කාලේ රටතුල මම කියපු දේවල් හැදුවනම් මහින්දට වැලේ වැල් නෑ.ඒ වගේම ඔය අස්සේ දොලපිදේනි වලට සමහර යූන්පි එවුන් ආන්ඩුවට පැන්නා.ඒවගේ කාලකන්නි නම් විපක්ෂේ හිටියත් වැඩක් නෑ.
    ඔව් ඔව් දෑන් තමා යු,එන්,පි එකෙ මහ මොලකාරයො ඔක්කොම ඉන්නෙ...යකො කාටවත් දොස් කියලා වෑඩක් නෑහෑ,,රනිල්ට ඔනි රටෙ නායකයා වෙන්න නෙමෙයි..පක්ශෙ නායකයා වෙලා ඉන්න විතරයි,,,උබලා වගෙ මොඩ එහෙයියො ඉන්නකම් මෙ රටෙ මිනිස්සුන්ගෙ කරුමෙ තමයි..රනිල් බලන් ඉන්නෙ මිනිස්සු රනිල්ගෙ කකුල් දෙක පල්ලට බලය අරන් අවිත් දිලා රට බාරගන්න කියනකම් වෙන්න ඈති මම හිතන්නෙ..:lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පිස්සු පුසා;15331484 said:
    ඔය කිසි දෙයක් වැඩක් නැහැ,
    මිනිස්සුන්ට මේ රජය එපා උනාම සේරම හරි
    ඉස්සර UNP එකේ නායකයෝ පවතින රජය එපා වෙනකල් හිටියේ නැහැ
    උන් ගේම් ගහල ආණ්ඩු වැට්ටුවා
    දැන් ඉන්න නාකි හුචක්කු ටිකට ඕකයි කරන්න බැරි,
    හැබැයි කවද හරි මේ ආණ්ඩුව හොම්බෙන් යන්නේ
    දැන් අහන්න එපා කවුද විකල්ප නායකයා කියල
    මොකෝ මහින්ද කියල අවුරුදු ගානක් ඉඳන් පුහුණු කරපු කෙනෙක්ද නැහැනේ,
    චන්ද්‍රිකාගේ කාලේ නිකන්ම ධීවර ඇමති,
    විකල්ප නායකයා නියම වෙලාවට බිහි වෙයි,
    දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි විකල්ප නයක් නැති නිසා දුක් විඳින එක,
    ඒකත් හැමෝම නෙවෙයි
    කටු කන බල්ලෝ ජොබ් කට්ටක් කොන්ත්‍රාත් එකක් වගේ කට්ටක් දෙකක් කාල එදා වෙලා පිරිමහා ගන්නවා
    පොදු බහුතරය මුන්ට ආතල් ගන්න කලට වෙලාවට ලෙසටම බදු ගෙවනවා
    1977 ආන්ඩුව වැට්ටෙව්වෙ ගේම් ගහල නෙවෙයි බන්.සිරිමා සහ සෙට් එක මිනිස්සුන්ව බඩගින්නෙ තියල රට අනාත කරා.රනිල් ගේමක් ගහලා 2001 වසරේ ආන්ඩුව වැටෙව්වා.නමුත් 2004 ජෙප්පො ගේමක් ගහලා රනිල්ව වැට්‍ටුවා. .විපක්ෂයට යන එන මන් නැති කරේ සරත් ෆොන්සේකා.ෆොන්සේකා යුද්දේ දිනලා කොටි පැරද්දුවා.ඒ චාන්ස් එක භාවිතා කරලා මහින්ද ප්‍රබල ආන්ඩුවක් ගැහුව්වා.ප්‍රබල ආන්ඩුවක් ගේමක් ගහලා වට්ටන්න බෑ.පොලිටික්ස් ඉගෙන ගනින්. දැන් ජනතාව පලාත් සභා විපක්ෂයට දුන්නොත් ගේමක් ගහන්න ලේසියෙන්ම පුලුවන්.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පිස්සු පුසා;15331439 said:
    aruna47=පිස්සු පුසා, aruna47=පිස්සු පුසා., aruna47=පිස්සු පුසා.., aruna47=පිස්සු පුසා..., aruna47=පිස්සු පුසා....,

    Joke of the year :lol:

    කාලයක් මම Srilankan 1 ලු, තව කාලෙක Mr Dilshan ලු
    ආයෙම Radical76 ලු
    ඔන්න දැන් ඒපාර මම aruna47 ලු,:eek::shocked:
    බංකොලොත් කම ප්‍රදර්ශනය කරන්න එපා බන්
    :lol::lol::lol::lol::P

    Srilankan1 and Mr Dilshan kiyana dennama ekkenek kiyala comment walin perenawa eth aruna47?

    :eek::eek:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එහෙනම් උබේ ඔය සිගිති මොලෙන් ආණ්ඩුවේ විඥාණයක් තියන එකෙක් පෙන්නපන් ෆෝන්ස්.. :lol::lol:

    ආන්ඩුවේ ඉන්නේ දේශපාලන අඥාණයන්.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    1977 ආන්ඩුව වැට්ටෙව්වෙ ගේම් ගහල නෙවෙයි බන්.සිරිමා සහ සෙට් එක මිනිස්සුන්ව බඩගින්නෙ තියල රට අනාත කරා.රනිල් ගේමක් ගහලා 2001 වසරේ ආන්ඩුව වැටෙව්වා.නමුත් 2004 ජෙප්පො ගේමක් ගහලා රනිල්ව වැට්‍ටුවා. .විපක්ෂයට යන එන මන් නැති කරේ සරත් ෆොන්සේකා.ෆොන්සේකා යුද්දේ දිනලා කොටි පැරද්දුවා.ඒ චාන්ස් එක භාවිතා කරලා මහින්ද ප්‍රබල ආන්ඩුවක් ගැහුව්වා.ප්‍රබල ආන්ඩුවක් ගේමක් ගහලා වට්ටන්න බෑ.පොලිටික්ස් ඉගෙන ගනින්. දැන් ජනතාව පලාත් සභා විපක්ෂයට දුන්නොත් ගේමක් ගහන්න ලේසියෙන්ම පුලුවන්.
    මචන් සිරිමා එ විදිහට තව ටික කාලයක් මෙ රට පාලනය කලා නම් මෙ වන කොට යට හෑම දෙකින්ම ස්වය0පොශිත වෙනවා,,අපෙ දෙශිය කර්මාන්ත දියුනු වෙනවා,,එකත් නෑති කලෙ කපටි දෙශපාලකයො මිනිස්සුන්ගෙ බඩට කතා කරලා,,,හෑගිම් වලින් රටක් හදන්න බෑහෑ,,ක්‍රියාවෙනුයි කරන්න පුලුවන්,,,බඩ ගෑනම හිතුවොත් පරම්පරා 1000 ගියත් අපි එකම තෑන
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    රනිල් යටතේ ප්‍රබල විපක්ෂයක් 94,99 ,2001,2002 සහ 2004 යන මැතිවරණ තුනෙන්ම රටට හදලා තියෙනවා.ඒක නිසා රනිල්ට බෑ කියන තර්කය ඉතිහාසය බිඳ දමනවා.විපක්ෂය දුර්වල කරව්වේ ජේවීපි එක මිසක් එක්සත් ජාතික පක්ෂය නෙවෙයි.වාමංශික මිනිස්සු ආන්ඩුව එපාවුනාම ජෙප්පන්ට චන්දේ දුන්නා.නමුත් ජෙප්පන් ගිහින් ආපහු ඒ චන්ද චන්ද්‍රිකාගේ ,මහින්දගේ පුකේ එල්ලුවා.ජෙප්පන්ට කරන්න තිබ්බේ ඒව භාවිතා කරලා රටතුල ජනාදිපතික්‍රමය අහෝසි කරන්න,ස්වාධීන අධිකරන පොලිසිය සහ මැතිවරන කොමිසම හදන්න ,ස්වාදීන නිදහස් මාධයටන් හදන්න උත්සහ කරන එක.නමුත් උන් ඒ වෙනුවට උන්ට හම්බ වුන ආසන හතලිහේ මංත්‍රීන්ගේ වැ‍ටුප්,පැන්ෂන් තියාගන්න එක විතරයි බැලුවේ.2005න් පස්සේ ආන්ඩුව වට්ටන්න ඕනතරම් චාන්ස් තිබුනා.ඒ කාලේ රටතුල මම කියපු දේවල් හැදුවනම් මහින්දට වැලේ වැල් නෑ.ඒ වගේම ඔය අස්සේ දොලපිදේනි වලට සමහර යූන්පි එවුන් ආන්ඩුවට පැන්නා.ඒවගේ කාලකන්නි නම් විපක්ෂේ හිටියත් වැඩක් නෑ.

    මචන් ඕක සාමන්ය මිනිස් ගතියක් දොලපිදේනි වලට හරි ගියා කියමුකෝ, උබ නිකන් හිතපන් කවුද අවුරුදු 20ක් විතර පැරදි පැරදි ඉන්න කැමති. උන්ට චන්දේ දීපු මිනිස්සුන්ට රස්සාවක්වත් දෙන්නෙ නැද්ද මැරෙන්න කලින්. උබ ඔය තැනේ හිටියනම් උබත් ආන්ඩුවට ගිහින්. දායාසිරිලා මෙච්චර කාලයක් වත් හිටපු එක ලොකු දෙයක් කියලා මන් නම් හිතන්නේ. අර පලාත් සබාවකටවත් යන්න බැරි උන සාගලලා දයාලට ලොකුම පුටු දීලා,මොකක්ද සුදුසු කම? එකම දේ රනිල් ට කඩේ යෑම. රනිල් හිතන් ඉන්නේ අර කෘත්යාධීකාරි මන්ඩලෙන් චන්ද දිනන්න.:sorry:

    අනිත් එක රනිල් ට දිනන්න කිසිම උවමනාවක් නෑ දිනනවනම් ඕන තරන් චාන්ස් තියනවා, මිනිහට විපක්ශනායක කම ජනාධිපතිකමටත් වඩා වටිනවා, ආතල් එකේ විදේශ සන්චාරයක් එහෙම ගිහින් මහින්ද කියන විදියට ඉන්න එක තමා රනිල් කරන්නේ. අසන පාක්ශිකයො තමා ඔකෙන් තැලෙන්නේ. උබ මචන් නිකමට පොඩ්ඩක් සමාජෙට බැහැලා බලපන් මිනිස්සුන්ගෙ අදස්. ඔන්න ඔක තමා ඇත්ත.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මචන් සිරිමා එ විදිහට තව ටික කාලයක් මෙ රට පාලනය කලා නම් මෙ වන කොට යට හෑම දෙකින්ම ස්වය0පොශිත වෙනවා,,අපෙ දෙශිය කර්මාන්ත දියුනු වෙනවා,,එකත් නෑති කලෙ කපටි දෙශපාලකයො මිනිස්සුන්ගෙ බඩට කතා කරලා,,,හෑගිම් වලින් රටක් හදන්න බෑහෑ,,ක්‍රියාවෙනුයි කරන්න පුලුවන්,,,බඩ ගෑනම හිතුවොත් පරම්පරා 1000 ගියත් අපි එකම තෑන

    අම්මගේ හුත්ත.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මචන් ඕක සාමන්ය මිනිස් ගතියක් දොලපිදේනි වලට හරි ගියා කියමුකෝ, උබ නිකන් හිතපන් කවුද අවුරුදු 20ක් විතර පැරදි පැරදි ඉන්න කැමති. උන්ට චන්දේ දීපු මිනිස්සුන්ට රස්සාවක්වත් දෙන්නෙ නැද්ද මැරෙන්න කලින්. උබ ඔය තැනේ හිටියනම් උබත් ආන්ඩුවට ගිහින්. දායාසිරිලා මෙච්චර කාලයක් වත් හිටපු එක ලොකු දෙයක් කියලා මන් නම් හිතන්නේ. අර පලාත් සබාවකටවත් යන්න බැරි උන සාගලලා දයාලට ලොකුම පුටු දීලා,මොකක්ද සුදුසු කම? එකම දේ රනිල් ට කඩේ යෑම. රනිල් හිතන් ඉන්නේ අර කෘත්යාධීකාරි මන්ඩලෙන් චන්ද දිනන්න.:sorry:

    අනිත් එක රනිල් ට දිනන්න කිසිම උවමනාවක් නෑ දිනනවනම් ඕන තරන් චාන්ස් තියනවා, මිනිහට විපක්ශනායක කම ජනාධිපතිකමටත් වඩා වටිනවා, ආතල් එකේ විදේශ සන්චාරයක් එහෙම ගිහින් මහින්ද කියන විදියට ඉන්න එක තමා රනිල් කරන්නේ. අසන පාක්ශිකයො තමා ඔකෙන් තැලෙන්නේ. උබ මචන් නිකමට පොඩ්ඩක් සමාජෙට බැහැලා බලපන් මිනිස්සුන්ගෙ අදස්. ඔන්න ඔක තමා ඇත්ත.
    රනිල් වෙනුවට ඔතන මොකා හිටියත් ජෙප්පන්ගේ පොන්න දේශපාලනය නිසා ඔය ටික තමයි.අද තියෙන දේශපාලන ආරජික කම ඇති කරේ ජෙප්පො.ජෙප්පන්ට 2005න් පස්සේ ආන්ඩුව බිම දාන්න ඕන තරම් චාන්ස් තිබුනා. උන් යුන්පි එකට කෙලවන්න ගිහින් උන්ටත් කෙලවගෙන විපක්ෂයටම කෙලවගත්තා.ආන්ඩුව ශක්තිමත් කරේ ජෙප්පො.මොකද ආන්ඩුවක් යුද්ධයක් දිනුවට පස්සේ කරන්න පුලුවන් පුකක් නෑ ටික කාලයක් යනකම්.නමුත් දැන් චාන්ස් එක ඇවිල්ලා තියෙන්නේ.දැන් මේ ආණ්ඩුව බහින කාලේ.ආන්ඩුවට රටතුල ජනප්‍රියත්වක් නැති තරම්.මොකද ආන්ඩුව තුනෙන් දෙකේ බලයක් තියෙන නිසා තමයි ඉන්නේ. පොඩි ආසන5-10ක බහුතරයක් තිබුනානම් මෙලෙහකට මුන් බිම.අනිත් එක විපක්ෂේ රනිල් විතරක් නෙවෙයි මංගල සරත් ෆොන්සේකා චන්ද්‍රිකා වගේ ප්‍රබල අයත් ඉන්නවා.එයාලටත් බැරි වුනේ ජෙප්පො පුක දීලා පාවෙන චන්ද මහින්දයාගේ කරේ එල්ලපු නිසා.2008 ජනවාරි විශ්වාස භංගයක් ගෙනවා.නමුත් ජෙප්පන් ඒක බ්ලොක් කරලා දැම්මා.ඊට පස්සේ 2009න් පස්සේ යුද්ධයක් දිනපු ආන්ඩුවක් ගෙදර යවන්න උත්සහ කරන එක විහිලුවක්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මචන් ඕක සාමන්ය මිනිස් ගතියක් දොලපිදේනි වලට හරි ගියා කියමුකෝ, උබ නිකන් හිතපන් කවුද අවුරුදු 20ක් විතර පැරදි පැරදි ඉන්න කැමති. උන්ට චන්දේ දීපු මිනිස්සුන්ට රස්සාවක්වත් දෙන්නෙ නැද්ද මැරෙන්න කලින්. උබ ඔය තැනේ හිටියනම් උබත් ආන්ඩුවට ගිහින්. දායාසිරිලා මෙච්චර කාලයක් වත් හිටපු එක ලොකු දෙයක් කියලා මන් නම් හිතන්නේ. අර පලාත් සබාවකටවත් යන්න බැරි උන සාගලලා දයාලට ලොකුම පුටු දීලා,මොකක්ද සුදුසු කම? එකම දේ රනිල් ට කඩේ යෑම. රනිල් හිතන් ඉන්නේ අර කෘත්යාධීකාරි මන්ඩලෙන් චන්ද දිනන්න.:sorry:

    අනිත් එක රනිල් ට දිනන්න කිසිම උවමනාවක් නෑ දිනනවනම් ඕන තරන් චාන්ස් තියනවා, මිනිහට විපක්ශනායක කම ජනාධිපතිකමටත් වඩා වටිනවා, ආතල් එකේ විදේශ සන්චාරයක් එහෙම ගිහින් මහින්ද කියන විදියට ඉන්න එක තමා රනිල් කරන්නේ. අසන පාක්ශිකයො තමා ඔකෙන් තැලෙන්නේ. උබ මචන් නිකමට පොඩ්ඩක් සමාජෙට බැහැලා බලපන් මිනිස්සුන්ගෙ අදස්. ඔන්න ඔක තමා ඇත්ත.

    2009 න් පස්සේ ආන්ඩුව වට්ටන්න තිබුන එකම චාන්ස් එක ජාත්‍යන්තරය්ත් එක්ක එකතුවෙලා රටට පීඩනයක් ඇති කරලා සම්බාධක ගෙන එන එක.එහෙම කරානම් ආන්ඩුව වට්ටන්න තිබුනා.නමුත් ඒක කරේ නැත්තේ හුඟක් ඉහලපෙලේ හමුදා නිලධාරින් එක්සත් ජාතික පක්ෂයට හිතවත් අය නිසා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    (ලංකා ඊ නිව්ස් -2013.ජූලි.18, ප.ව.10.30) මැතිවරණයක් කිට්ටුවෙද්දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස හිඳිමින් විපක්ෂයේම වැරදි කතා කරමින් වීරයන් වීමට දඟලන බූතයින් පිරිසක් සිටිති. අප මොවුන්ව බූතයින් ලෙස හඳුන්වන්නේ ආත්මයක් නැති නිසාය. මේ බූතයින් බැඳලා තියෙන්නේ මැදමූලන වලව්වට නිසාය. වරින් වර මේ බූතයින් විපාක්ෂිකයන් ගේ හිසට වැහේ. විපාක්ෂිකයාත් බූතයා වැහීමෙන් පසු නටන්නට පටන් ගනී. නමුත් නටන්නේ බූතයා බැඳගෙන වැඩ ගන්නා මැදමූලන වලව්වේ මහයා ගේ පදයට බව කාටවත් නොතේරේ. ඒ බව විපාක්ෂිකයා නොදැන සිටියද බූතයා දනී. මේ බූතයින් බැඳ තිඛෙන්නේ අත යට සල්ලි වලිනි. විපාක්ෂිකයා බූතයා වැහී නටන තරමට බූතයාට ගෙවන මුදලද වැඩි වේ. වලව්වේ මහයා "දැන් විපක්ෂයේ හිඳිමින් නැටුවා ඇති වරෙන් වලව්වට" කී විට මොවුහු තමන් බැඳ තිබූ නියම ස්ථානය කරා යති. එසේ යෑමෙන් පසු එක්කෝ හොර බූතයෝ වෙති. එක්කෝ ගොලූ බූතයෝ වෙති. නැතිනම් බලූ බූතයෝ වෙති. නැටුවා ඇති වරෙන් වලව්වට කී සැනින් ගිය එක බූතයෙක් නම් ග්‍රේරුය. දැන් ඔහු ගොලූ බූතයෙකි. කැපුවත් විපක්ෂය දමා යන්නේ නැතැයි කී එක් බූතයෙක් වූ ජොනී තමා බැඳ තිබූ වලව්ව කරා යෑමෙන් පසු දැන් හොර බූතයෙක් වී ඇත. "මගේ බල්ලා ගියත් මං යන්නේ නැහැ" යි කී තවත් බූතයෙක් වූ ලකියා දැන් බලූ බූතයෙක් වී ඇත.

    මෙකී බූතයෝ ඉන්න තාක් විපාක්ෂකයාගේ හිසට අපූරු තර්ක කිහිපයක් දමති. "මේ ආණ්ඩුව මෙහෙම පරද්දන්න බෑ අරම කරන්න ඕනෑ මෙහෙම කරන්න ඕනෑ. අපේ පක්ෂයේ නායකයා ඒක කරන්නේ නෑ. වැරදි කරපු එවුන් එළවිය යුත්තේ මැතිවරණයක් ලඟ තියාගෙන නොවේ. අපේ නායකයා ඒකාධිපතියෙක්. විපක්ෂය සමගි වෙන්න ඕනෑ. ඒත් බෝඩ් ලෑලි පක්ෂ එකතු කර විපක්ෂයේ එකමුතු හදා වැඩක් නෑ. ජනතාව පාරට බස්සන්න ඕනෑ.
    අපේ නායකයා ඒකට ලෑස්ති නෑ" ආදී වීර බූත තර්ක රාශියකි.

    අපේ නායකයා ඒකාධිපතියෙක් කියන බූතයා යන්නේ ඊටත් වඩා ඒකාධිපතියෙක් ලඟට වීම අපූරුය. බුතයා කියන නායකයා ඒකාධිපතියෙක් වී ඇත්තේ බූතයන්ට මිස රටේ ජනතාවට නොවේ. ඔහු වසර දෙකක් අගමැති ලෙස රට පාලනය කළ අතර ඒ කාලයේදී ඔහු ජනතාවට ඒකාධිපතියෙක් ලෙස හැසිරුනේ නැත. 17 වන සංශෝධනය, සාපරාධී අපහාස නීතිය ඉවත් කිරීම වැනි වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මං පෙත් විවර කෙළේ ඒ කාලයේදී ය. වඩා වැදගත් වන්නේ ජනතාවට ඒකාධිපතියෙක් වනවාද? නැතිද? යන්න මිස ගෙදරට ඒකාධිපතියෙක් වනවාද? නැතිද? යන්න නොවේ. වත්මන් මැදමූලන මහයා මිනීමරු ඒකාධිපතියෙක් පමණක් නොව උන්ගේ පරම්පරාවම ලේ පිපාසිත ඒකාධිපතියන් වුවත් පෙර කී බූතයන්ට එය නොපෙනේ. මන්ද යත් විපක්ෂයේ සිටියද සත්‍ය වශයෙන් මේ බූතයන් බැඳ ඇත්තේ මැදමූලන වලව්වට බැවිනි.

    ආණ්ඩුව පරද්දන්න මෙහෙම කළ යුතුයි අරම කළ යුතුයි කියන එක බූතයෙක් හෝ එවැනි කිසිවක් තමා විසින් කර නැත. මොවුන් මන්ත්‍රී වරුන්ය. ඔවුන් ඒ සඳහා පළමු අඩිය තැබිය යුතුය. තැබිය හැකිය. නමුත් අනුන්ට කියනවා මිස තමන් කිසිවක් නොකරයි. මීට හොඳම උදාහරණයක් නම් මේ දිනවල කෑ ගසන එක් බූතයෙක් නීතිඥයෙකි. නමුත් මහජනතාව වෙනුවෙන් මහජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මහජනතාව සංවිධානය කරමින් මේ ආණ්ඩුවට එරෙහිව එකදු නඩුවක් හෝ දමා නැත. වතුර සමග ඉන්ධන විකිණූ අවස්ථාවේ නඩු දානවා යි කීවද දැමූ නඩුවක් නැත.
    වතුර සමග ඉන්ධන විකිණූ අවස්ථාවේ නඩු දානවා යි කීවද දැමූ නඩුවක් නැත. වෘත්තියෙන් නීතිඥයෙක් වන බූතයා තම වෘත්තියට අදාල වැඩේ නොකළද බූතයාගේ වැඩේ නම් අපූරුවට කරයි.

    වැරදි කරපු එවුන් එළැවිය යුත්තේ මැතිවරණයක් ලඟ තියාගෙන නොවේ යයි කියන කතාවේදී කිව යුත්තේ වැරදි කළ වුන් වැරදි කිරීමට පෙළැඹුවේද මේ බූතයින් බවයි. මේ බූතයන් ඔවුන්ට ආව්ශ වී ඔවුන්ව පිස්සු වට්ටවා තිබින. තොවිලයක් නටා බූතයා පන්නා දමා සුව කරගත් අය සිටියද සුව නොවූ සදා සොත්ති වූ අය ඉවත් කිරීමෙන් තොරව සමස්ථ විපාක්ෂිකයාම ලෙඩ වීමට ඉඩ හැරිය නොහැක. මැතිවරණයකදී මේ සදා සොත්ති බූතාවේශ වූවන් තබා ගතහොත් මුළු මැතිවරණයටම වැලි දමති. අසූචි දමති. එනිසා ඔවුන් මැතිවරණයකට පෙර දීම ඉවත් කිරීම යෙහෙකිය.

    "විපක්ෂය සමගි වෙන්න ඕනෑ. ඒත් බෝඩ් ලෑලි වැඩක් නෑ." තවත් තර්කයකි. තමා ඉන්නා පක්ෂයේම නියෝජ්‍ය නායකයන් දෙදෙනාව නායකයා සමග මෙන්ම එකිනෙකා සමගද කොටවා අසමගි කර ඔවුන්ව බූතාවේශ කර නන්නත්තාර කළ මේ බූතයන් විපක්ෂය සමගි විය යුතු යැයි කීම තරම් බූත කතාවක් තවත් නැත. ෆොනී හිරේ සිටියදී හයිඩ් පිටියේ සමගි විරෝධයක් පවත්වන්න යද්දී ෆොනීගේ නෝනී හමුවී වේදිකාවට නගින්න එපා යයි කියා බය කර කඩාකප්පල් කෙළේද මේ බූතයන්ම ය. "බෝඩ් ලෑලි වැඩක් නෑ" යි තර්කයට කිව යුත්තේ කඹ හැදෙන්නේ කුඩා පොල් කෙඳි එකතු වී බවයි. වෙනම ගත් කළ පොල් කෙන්දකින් කළ හැක්කේ කන කිතිකවා ගැනීම පමණක් නමුත් එකතු කර ලණුවක් හදා ගතහොත් හරක් රෑනකගේම නහය විද හසුරුවා ගත හැක. දිරච්ච එකක් වුවත් අවශ්‍ය නම් බූතයෙකුට කැවියද හැක. එකතු කර කඹයක් හදා ගත හොත් නෞකාවක් වුවද ආන්බාන් කළ හැක.

    "ජනතාව පාරට බස්සන්න ඕනෑ. ලොක්කා ඒකට ලෑස්ති නෑ". තර්කය ඉතා වැදගත් දේශපාලනික තර්කයකි. නායකයන්ට ඕනෑ විදිහට ජනතාව පාරට බහින්නේ නැත. ජනතාව පාරට බහින දාට නායකයන් ලෑස්තිද කියා බලා ඉන්නේ ද නැත. 88-89 කාලයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් බලහත්කාරයෙන් ජනතාව පාරට බැස්සුවේය. නමුත් හමුදාව ආ සැනින් ජනතාව තමන් බලෙන් පාරට බැස්සූ දේශප්‍රේමී එවුන් අල්ලා හමුදාවට බාර දුන්නේ ය. ඒ නායකයන්ට ඕනෑ විදිහට ජනතාව පාරට බැස්සවීමට යාමෙන් සිදුවූ ඛේදවාචකයකි. 53 හර්තාලයේදී ජනතාව පාරට බැස්සේය. එදා නායකයෝ ලෑස්තිදැයි ජනතාව බලා සිටියේ නැත. නායකයෝ කීවා කියා යලි ගෙදර ගියේද නැත. ජනතාවගේ පාරට බැහිල්ලේ හැටි එලෙසය. "ජනතාව පාරට බැස්සහම ආණ්ඩුව දෙසීයක් තුන්සීයක් මරා දමාවි ඒකට සූදානම් කිසිම නායකයෙක් පේන්නට නෑ". බූතයෝ කියති. සත්‍යයකි. එවැන්නකට සැබෑ නායකයෝ සූදානම් නොවෙති. තම අනුගාමිකයන් කොපමණ ගණනක් හෝ මරා ගෙන ඉලක්කය කරා යන්න හදන්නේ හමුදා නායකයන් ය. ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ එවැනි දේකට නොපෙළෙඹෙති. දෙසීයක් තුන්සීයක් කියන්නේ එසේ මෙසේ ගණනක් නොවේ. මේවා මනුෂ්‍ය ජීවිතය. ලක්ෂ ගණනින් ජීවිත බිලිගත් රටක සීයක් දෙසීයක් නිකං කජු ඇට කොස් ඇට වගේ වූවද ඒ වටිනා මනුෂ්‍ය ජීවිතය. යළි නොලැඛෙන මනුෂ්‍ය ජීවිතය. සිය ගණනින් නොව එක් ජීවිතයක් හෝ විනාශ කර ගැනීමට සැබෑ ජනතාප්‍රේමී මානවවාදී ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ කැමති නොවෙති. නමුත් ජනතාව පාරට බහින අවස්ථාවකදී ඊට නායකත්වය දීමට සහ ඊට ආරක්ෂාව දීමට සැබෑ නායකයෝ සංවිධාන මුවහත් කරමින් සූදානම් වෙති. බූතයෝ එයට උදව් නොකරති. නමුත් දොඩවති.
    ඒ නිසා බූතයන්ගේ ගොන් කතා දේශපාලනය නොවේ. ත්‍රිල්වාදය පමණි. අවස්ථාවාදය පමණි. වලව්වට බැඳ තිඛෙන මුදලට සරිලන බූත කතා පමණි. මැතිවරණයක් ලඟ බැවින් විපක්ෂයේ මෙතෙක් සිටිමින් බූත කතා කියමින් අනුන් ආවේශ කරමින් අජූත කෙළියේ යෙදුනු බූතයන් යලි වලව්වට කැඳවීමට මහයා සුදානම් වේ. කැඳවීම ලැබුණු සැනින් බූතයින් වලව්ව කරා යනු ඇත. එබැවින් බූතයන් නිසා ආවේශ නොවී යන බූතයාට ඩබල් සැලියුට් ගසා "නයා සොරි" කීමට විපාක්ෂිකයා දැන ගත ගත යුතුය.