දයාසිරිට නියෝජ්‍ය ඇමතිකමක් ?

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    (ලංකා ඊ නිව්ස් -2013.ජූලි.18, ප.ව.10.30) මැතිවරණයක් කිට්ටුවෙද්දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස හිඳිමින් විපක්ෂයේම වැරදි කතා කරමින් වීරයන් වීමට දඟලන බූතයින් පිරිසක් සිටිති. අප මොවුන්ව බූතයින් ලෙස හඳුන්වන්නේ ආත්මයක් නැති නිසාය. මේ බූතයින් බැඳලා තියෙන්නේ මැදමූලන වලව්වට නිසාය. වරින් වර මේ බූතයින් විපාක්ෂිකයන් ගේ හිසට වැහේ. විපාක්ෂිකයාත් බූතයා වැහීමෙන් පසු නටන්නට පටන් ගනී. නමුත් නටන්නේ බූතයා බැඳගෙන වැඩ ගන්නා මැදමූලන වලව්වේ මහයා ගේ පදයට බව කාටවත් නොතේරේ. ඒ බව විපාක්ෂිකයා නොදැන සිටියද බූතයා දනී. මේ බූතයින් බැඳ තිඛෙන්නේ අත යට සල්ලි වලිනි. විපාක්ෂිකයා බූතයා වැහී නටන තරමට බූතයාට ගෙවන මුදලද වැඩි වේ. වලව්වේ මහයා "දැන් විපක්ෂයේ හිඳිමින් නැටුවා ඇති වරෙන් වලව්වට" කී විට මොවුහු තමන් බැඳ තිබූ නියම ස්ථානය කරා යති. එසේ යෑමෙන් පසු එක්කෝ හොර බූතයෝ වෙති. එක්කෝ ගොලූ බූතයෝ වෙති. නැතිනම් බලූ බූතයෝ වෙති. නැටුවා ඇති වරෙන් වලව්වට කී සැනින් ගිය එක බූතයෙක් නම් ග්‍රේරුය. දැන් ඔහු ගොලූ බූතයෙකි. කැපුවත් විපක්ෂය දමා යන්නේ නැතැයි කී එක් බූතයෙක් වූ ජොනී තමා බැඳ තිබූ වලව්ව කරා යෑමෙන් පසු දැන් හොර බූතයෙක් වී ඇත. "මගේ බල්ලා ගියත් මං යන්නේ නැහැ" යි කී තවත් බූතයෙක් වූ ලකියා දැන් බලූ බූතයෙක් වී ඇත.

    මෙකී බූතයෝ ඉන්න තාක් විපාක්ෂකයාගේ හිසට අපූරු තර්ක කිහිපයක් දමති. "මේ ආණ්ඩුව මෙහෙම පරද්දන්න බෑ අරම කරන්න ඕනෑ මෙහෙම කරන්න ඕනෑ. අපේ පක්ෂයේ නායකයා ඒක කරන්නේ නෑ. වැරදි කරපු එවුන් එළවිය යුත්තේ මැතිවරණයක් ලඟ තියාගෙන නොවේ. අපේ නායකයා ඒකාධිපතියෙක්. විපක්ෂය සමගි වෙන්න ඕනෑ. ඒත් බෝඩ් ලෑලි පක්ෂ එකතු කර විපක්ෂයේ එකමුතු හදා වැඩක් නෑ. ජනතාව පාරට බස්සන්න ඕනෑ.
    අපේ නායකයා ඒකට ලෑස්ති නෑ" ආදී වීර බූත තර්ක රාශියකි.

    අපේ නායකයා ඒකාධිපතියෙක් කියන බූතයා යන්නේ ඊටත් වඩා ඒකාධිපතියෙක් ලඟට වීම අපූරුය. බුතයා කියන නායකයා ඒකාධිපතියෙක් වී ඇත්තේ බූතයන්ට මිස රටේ ජනතාවට නොවේ. ඔහු වසර දෙකක් අගමැති ලෙස රට පාලනය කළ අතර ඒ කාලයේදී ඔහු ජනතාවට ඒකාධිපතියෙක් ලෙස හැසිරුනේ නැත. 17 වන සංශෝධනය, සාපරාධී අපහාස නීතිය ඉවත් කිරීම වැනි වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මං පෙත් විවර කෙළේ ඒ කාලයේදී ය. වඩා වැදගත් වන්නේ ජනතාවට ඒකාධිපතියෙක් වනවාද? නැතිද? යන්න මිස ගෙදරට ඒකාධිපතියෙක් වනවාද? නැතිද? යන්න නොවේ. වත්මන් මැදමූලන මහයා මිනීමරු ඒකාධිපතියෙක් පමණක් නොව උන්ගේ පරම්පරාවම ලේ පිපාසිත ඒකාධිපතියන් වුවත් පෙර කී බූතයන්ට එය නොපෙනේ. මන්ද යත් විපක්ෂයේ සිටියද සත්‍ය වශයෙන් මේ බූතයන් බැඳ ඇත්තේ මැදමූලන වලව්වට බැවිනි.

    ආණ්ඩුව පරද්දන්න මෙහෙම කළ යුතුයි අරම කළ යුතුයි කියන එක බූතයෙක් හෝ එවැනි කිසිවක් තමා විසින් කර නැත. මොවුන් මන්ත්‍රී වරුන්ය. ඔවුන් ඒ සඳහා පළමු අඩිය තැබිය යුතුය. තැබිය හැකිය. නමුත් අනුන්ට කියනවා මිස තමන් කිසිවක් නොකරයි. මීට හොඳම උදාහරණයක් නම් මේ දිනවල කෑ ගසන එක් බූතයෙක් නීතිඥයෙකි. නමුත් මහජනතාව වෙනුවෙන් මහජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මහජනතාව සංවිධානය කරමින් මේ ආණ්ඩුවට එරෙහිව එකදු නඩුවක් හෝ දමා නැත. වතුර සමග ඉන්ධන විකිණූ අවස්ථාවේ නඩු දානවා යි කීවද දැමූ නඩුවක් නැත.
    වතුර සමග ඉන්ධන විකිණූ අවස්ථාවේ නඩු දානවා යි කීවද දැමූ නඩුවක් නැත. වෘත්තියෙන් නීතිඥයෙක් වන බූතයා තම වෘත්තියට අදාල වැඩේ නොකළද බූතයාගේ වැඩේ නම් අපූරුවට කරයි.

    වැරදි කරපු එවුන් එළැවිය යුත්තේ මැතිවරණයක් ලඟ තියාගෙන නොවේ යයි කියන කතාවේදී කිව යුත්තේ වැරදි කළ වුන් වැරදි කිරීමට පෙළැඹුවේද මේ බූතයින් බවයි. මේ බූතයන් ඔවුන්ට ආව්ශ වී ඔවුන්ව පිස්සු වට්ටවා තිබින. තොවිලයක් නටා බූතයා පන්නා දමා සුව කරගත් අය සිටියද සුව නොවූ සදා සොත්ති වූ අය ඉවත් කිරීමෙන් තොරව සමස්ථ විපාක්ෂිකයාම ලෙඩ වීමට ඉඩ හැරිය නොහැක. මැතිවරණයකදී මේ සදා සොත්ති බූතාවේශ වූවන් තබා ගතහොත් මුළු මැතිවරණයටම වැලි දමති. අසූචි දමති. එනිසා ඔවුන් මැතිවරණයකට පෙර දීම ඉවත් කිරීම යෙහෙකිය.

    "විපක්ෂය සමගි වෙන්න ඕනෑ. ඒත් බෝඩ් ලෑලි වැඩක් නෑ." තවත් තර්කයකි. තමා ඉන්නා පක්ෂයේම නියෝජ්‍ය නායකයන් දෙදෙනාව නායකයා සමග මෙන්ම එකිනෙකා සමගද කොටවා අසමගි කර ඔවුන්ව බූතාවේශ කර නන්නත්තාර කළ මේ බූතයන් විපක්ෂය සමගි විය යුතු යැයි කීම තරම් බූත කතාවක් තවත් නැත. ෆොනී හිරේ සිටියදී හයිඩ් පිටියේ සමගි විරෝධයක් පවත්වන්න යද්දී ෆොනීගේ නෝනී හමුවී වේදිකාවට නගින්න එපා යයි කියා බය කර කඩාකප්පල් කෙළේද මේ බූතයන්ම ය. "බෝඩ් ලෑලි වැඩක් නෑ" යි තර්කයට කිව යුත්තේ කඹ හැදෙන්නේ කුඩා පොල් කෙඳි එකතු වී බවයි. වෙනම ගත් කළ පොල් කෙන්දකින් කළ හැක්කේ කන කිතිකවා ගැනීම පමණක් නමුත් එකතු කර ලණුවක් හදා ගතහොත් හරක් රෑනකගේම නහය විද හසුරුවා ගත හැක. දිරච්ච එකක් වුවත් අවශ්‍ය නම් බූතයෙකුට කැවියද හැක. එකතු කර කඹයක් හදා ගත හොත් නෞකාවක් වුවද ආන්බාන් කළ හැක.

    "ජනතාව පාරට බස්සන්න ඕනෑ. ලොක්කා ඒකට ලෑස්ති නෑ". තර්කය ඉතා වැදගත් දේශපාලනික තර්කයකි. නායකයන්ට ඕනෑ විදිහට ජනතාව පාරට බහින්නේ නැත. ජනතාව පාරට බහින දාට නායකයන් ලෑස්තිද කියා බලා ඉන්නේ ද නැත. 88-89 කාලයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් බලහත්කාරයෙන් ජනතාව පාරට බැස්සුවේය. නමුත් හමුදාව ආ සැනින් ජනතාව තමන් බලෙන් පාරට බැස්සූ දේශප්‍රේමී එවුන් අල්ලා හමුදාවට බාර දුන්නේ ය. ඒ නායකයන්ට ඕනෑ විදිහට ජනතාව පාරට බැස්සවීමට යාමෙන් සිදුවූ ඛේදවාචකයකි. 53 හර්තාලයේදී ජනතාව පාරට බැස්සේය. එදා නායකයෝ ලෑස්තිදැයි ජනතාව බලා සිටියේ නැත. නායකයෝ කීවා කියා යලි ගෙදර ගියේද නැත. ජනතාවගේ පාරට බැහිල්ලේ හැටි එලෙසය. "ජනතාව පාරට බැස්සහම ආණ්ඩුව දෙසීයක් තුන්සීයක් මරා දමාවි ඒකට සූදානම් කිසිම නායකයෙක් පේන්නට නෑ". බූතයෝ කියති. සත්‍යයකි. එවැන්නකට සැබෑ නායකයෝ සූදානම් නොවෙති. තම අනුගාමිකයන් කොපමණ ගණනක් හෝ මරා ගෙන ඉලක්කය කරා යන්න හදන්නේ හමුදා නායකයන් ය. ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ එවැනි දේකට නොපෙළෙඹෙති. දෙසීයක් තුන්සීයක් කියන්නේ එසේ මෙසේ ගණනක් නොවේ. මේවා මනුෂ්‍ය ජීවිතය. ලක්ෂ ගණනින් ජීවිත බිලිගත් රටක සීයක් දෙසීයක් නිකං කජු ඇට කොස් ඇට වගේ වූවද ඒ වටිනා මනුෂ්‍ය ජීවිතය. යළි නොලැඛෙන මනුෂ්‍ය ජීවිතය. සිය ගණනින් නොව එක් ජීවිතයක් හෝ විනාශ කර ගැනීමට සැබෑ ජනතාප්‍රේමී මානවවාදී ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ කැමති නොවෙති. නමුත් ජනතාව පාරට බහින අවස්ථාවකදී ඊට නායකත්වය දීමට සහ ඊට ආරක්ෂාව දීමට සැබෑ නායකයෝ සංවිධාන මුවහත් කරමින් සූදානම් වෙති. බූතයෝ එයට උදව් නොකරති. නමුත් දොඩවති.
    ඒ නිසා බූතයන්ගේ ගොන් කතා දේශපාලනය නොවේ. ත්‍රිල්වාදය පමණි. අවස්ථාවාදය පමණි. වලව්වට බැඳ තිඛෙන මුදලට සරිලන බූත කතා පමණි. මැතිවරණයක් ලඟ බැවින් විපක්ෂයේ මෙතෙක් සිටිමින් බූත කතා කියමින් අනුන් ආවේශ කරමින් අජූත කෙළියේ යෙදුනු බූතයන් යලි වලව්වට කැඳවීමට මහයා සුදානම් වේ. කැඳවීම ලැබුණු සැනින් බූතයින් වලව්ව කරා යනු ඇත. එබැවින් බූතයන් නිසා ආවේශ නොවී යන බූතයාට ඩබල් සැලියුට් ගසා "නයා සොරි" කීමට විපාක්ෂිකයා දැන ගත ගත යුතුය.
    මරු වෙබ් සයිට් එකක දෙයක්නෙ උබ උපුටාගෙන තියෙන්නෙ,,යකො ඔය වෙබ් සයිට් එක හරියටම කෑලෑපත්තරයකටත් වඩා පහත් එකක්,,,ඔක කියවන උබගෙ මානසික මට්ටම මට හිතා ගන්න පුලුවන්,,,අනෙ බන් උබෙ මොලෙ ජිල් බොලයක් තරම් කියලා මට දෑනුයි තෙරුනෙ,,,,උබ කෑලෑ පත්තර කියො කියො උබෙ දෑනුම ගනින්,,,මොඩ කාලකන්නි කියන්නෙ උබලට තමයි,,උබලා අමරුවෙ වෑටිලා මිනිස්සුන්වත් අමාරුවෙ දාන්න හදන කාලකන්නි දෙශපාලන අනාතයො කියන්නෙ උබ වගෙ උන්ට තමයි:lol::lol::lol::lol:
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    මෙච්චර කාලෙකට මං කාටවත් චන්දෙ දීල නෑ . එත් මගේ මතේ නං රටේ ආර්ථිකය හදන්න පුළුවන් රනිල්ට . මිනිහට හොඳ දැනුමක් තියෙනවා ඒ සම්බන්දව . එත් යුද්දේ කාලේදී මහින්ද තමා හොඳම සහ සුදුසුම නායකයා. දැන් යුද්දේ ඉවර නිසා වෙන රටවල් එක්ක හොඳ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමක් තියෙන ඒ වගේම රටේ ආර්ථිකය ගැන හොඳ දැනුමක් තියෙන ජනාදිපති කෙනෙක් තමයි රටට ඕනේ ඒකට සුදුසුම කෙනා රනිල් කියල තමයි මගේ නං අදහස . පෞර්ශ්‍යත්වය ගැන ප්‍රශ්න තිබ්බට දැන් තියෙන ලොකුම ගැටලුව ඒක නෙවෙයි රටේ ආර්ථිකය හදන එක . මහින්ද ඒ අතින් ගොඩක් පල්ලෙහායින් ඉන්නේ රටේ ආර්ථිකේ හැටියෙන් එයාට ඒ ගැන තියෙන දැනුම පේනවා .



    පෞර්ශ්‍යත්වය ගැන ප්‍රශ්න තිබ්බට දැන් තියෙන ලොකුම ගැටලුව ඒක නෙවෙයි රටේ ආර්ථිකය හදන එක .:yes::yes::yes:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    රනිල් වගේ හොරකම් මැරකම් නොකරන නායකයන්ට ලංකාවේ ඉඩ නෑ .එකයි එ මනුස්සයට ඔහොම වෙලා තියෙන්නේ .විදේශ සංචාර වලින් පසු ඉතිරි මුදල් නැවතත් භාණ්ඩාගාරයට භාරදෙන එකම දේශපාලකය රනිල් .අයිටිඑන් රැපවානිය මොනව කිව්වත් රනිල් කියන්නේ හොද මනුස්සයෙක්
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මරු වෙබ් සයිට් එකක දෙයක්නෙ උබ උපුටාගෙන තියෙන්නෙ,,යකො ඔය වෙබ් සයිට් එක හරියටම කෑලෑපත්තරයකටත් වඩා පහත් එකක්,,,ඔක කියවන උබගෙ මානසික මට්ටම මට හිතා ගන්න පුලුවන්,,,අනෙ බන් උබෙ මොලෙ ජිල් බොලයක් තරම් කියලා මට දෑනුයි තෙරුනෙ,,,,උබ කෑලෑ පත්තර කියො කියො උබෙ දෑනුම ගනින්,,,මොඩ කාලකන්නි කියන්නෙ උබලට තමයි,,උබලා අමරුවෙ වෑටිලා මිනිස්සුන්වත් අමාරුවෙ දාන්න හදන කාලකන්නි දෙශපාලන අනාතයො කියන්නෙ උබ වගෙ උන්ට තමයි:lol::lol::lol::lol:

    eka welawakata hithena mu(amasin) me karanne mahindata kade yana wedak da kiyala... guerrilla marketing......:dull:
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,181
    113
    Ohio, USA
    මරු වෙබ් සයිට් එකක දෙයක්නෙ උබ උපුටාගෙන තියෙන්නෙ,,යකො ඔය වෙබ් සයිට් එක හරියටම කෑලෑපත්තරයකටත් වඩා පහත් එකක්,,,ඔක කියවන උබගෙ මානසික මට්ටම මට හිතා ගන්න පුලුවන්,,,අනෙ බන් උබෙ මොලෙ ජිල් බොලයක් තරම් කියලා මට දෑනුයි තෙරුනෙ,,,,උබ කෑලෑ පත්තර කියො කියො උබෙ දෑනුම ගනින්,,,මොඩ කාලකන්නි කියන්නෙ උබලට තමයි,,උබලා අමරුවෙ වෑටිලා මිනිස්සුන්වත් අමාරුවෙ දාන්න හදන කාලකන්නි දෙශපාලන අනාතයො කියන්නෙ උබ වගෙ උන්ට තමයි:lol::lol::lol::lol:

    මොනවද බං ඊනිවුස් එකේ තියෙන වැරැද්ද? ඒක හොඳ නැතිනම් ඒකට විකල්පව උඹ ඇත්තම නිවුස් තියෙනවා කියල පිලිගන්න තියෙන වෙන සයිට්ස් මොනවද?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    යූ ඇන් පී එක කැඩෙන්න දෙන්න හොද නෑ. අපෙ ලන්කාවට ශක්තිමත් විපක්ශයක් ඔන. ශක්තිමත් විපක්ශයක් නැති උනොත් අපිට මොකද වෙන්නෙ දන්නවද? එතකොට වෙන්නෙ මුස්ලිම් කොන්ග්‍රසය හරි දෙමල ජාතික සන්විදානය හරි විපක්ශයට එන එකයි. මෙහෙම යූ ඇන් පී එක විනාශ උනොත් අන්තිමෙදි වෙන්නෙ ඔක තමයි:no:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඉතිහාසය පුරාවටම දෑවෑන්ත දෙශපාලන විරයො බිහිකරපු පක්ශයකට උන දෙයක්????මෙ වගෙ ආකර්ශනිය චරිත පක්ශය දාලා යනවා කියන්නෙ විපක්ශයට දෙවියන්ගෙම පිහිට තමයි...අනික ප්‍රබල විපක්ශයක් නෑති රටක මිනිස්සුන්ටත් දෙවියන්ගෙම පිහිට තමයි,,,,අනික මෙතුමාට වෑඩිම මනාපයෙන් හෑමදාම චන්දය දිපු මිනිස්සුන්ටත් මෙ මනුශයාගෙන් උදව්වක් කරන්නවත් මෙ විපක්ශයෙ හිටියා කියලා වෑඩක් නෑහෑ නෙ,,මොකද මෙ නායකයා ඉන්නකම් හෑමදාම විපක්ශෙම තමා..දයාසිරි මෑති තුමනි බය නෑතිව හොද තිරනයක් අරන් තමන්ට වෑඩිම චන්දෙන් හෑමදාම සලකපු එ ගමෙ අහින්සක මිනිස්සු වෙනුවෙන් ඔබගෙ සෙවය ලබා දෙන්න:)

    ඇත්ත කතාව........!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ගමයා;15332614 said:
    රනිල් වගේ හොරකම් මැරකම් නොකරන නායකයන්ට ලංකාවේ ඉඩ නෑ .එකයි එ මනුස්සයට ඔහොම වෙලා තියෙන්නේ .විදේශ සංචාර වලින් පසු ඉතිරි මුදල් නැවතත් භාණ්ඩාගාරයට භාරදෙන එකම දේශපාලකය රනිල් .අයිටිඑන් රැපවානිය මොනව කිව්වත් රනිල් කියන්නේ හොද මනුස්සයෙක්

    ඔව් මචන් උඹේ කතාව ඇත්ත රනිල් වික්‍රමසිංහ කියන්නේ ප්‍රතිපත්තියක් තියන, උගත්, හොඳ මනුස්සයෙක්.

    නමුත් හොඳ නායකයෙක් නෙවෙයි. මොකද නායකයෙකුගේ තිබිය යුතු ප්‍රධානම ලක්ෂණය විය යුත්තේ ඔහු පසුපස නිසඟයෙන් පැමිණෙන හෝ සිටින අනුගාමිකයින් (followers) සිටිය යුතුයි.
    ඉතින් එතන ලොකු වැරද්දක් තියෙනවා.

    පක්ෂ භේදයක් නැහැ. නමුත් අර blacktulip කිව්වා වගේ ශක්තිමත් විපක්ෂයක් නැති රටක් බොහොම ඉක්මනට පිරිහෙනවා.මොකද කිසිම වරදකට හඬක් නැගීමට, විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට අවස්තාවක් නොලැබෙන නිසා.

    එහි අවසානය වෙන්නේ රටේ ජනතාවට ඔය ඔක්කොම එපා උන දවසට අරගල , කැරලි වගේ දේවල් ඇතිවෙලා රට අරාජික වෙන එක. ඕන තරම් මැදපෙරදිග සහ අප්‍රිකාවේ ඕකට උදාහරණ තියෙනවා.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මොනවද බං ඊනිවුස් එකේ තියෙන වැරැද්ද? ඒක හොඳ නැතිනම් ඒකට විකල්පව උඹ ඇත්තම නිවුස් තියෙනවා කියල පිලිගන්න තියෙන වෙන සයිට්ස් මොනවද?
    සොරි මචන් උබත් ඊ නිව්ස් රසිකයෙක් නම් මට උබෙ මානසික මට්ටම හිතා ගන්න පුලුවන්,,එක නිසා කොල්ලො බොරුවට එ වෙනුවෙන් වචන නාස්ති කරන එක අපරාදෙ බන්,,:lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ගමයා;15332614 said:
    රනිල් වගේ හොරකම් මැරකම් නොකරන නායකයන්ට ලංකාවේ ඉඩ නෑ .එකයි එ මනුස්සයට ඔහොම වෙලා තියෙන්නේ .විදේශ සංචාර වලින් පසු ඉතිරි මුදල් නැවතත් භාණ්ඩාගාරයට භාරදෙන එකම දේශපාලකය රනිල් .අයිටිඑන් රැපවානිය මොනව කිව්වත් රනිල් කියන්නේ හොද මනුස්සයෙක්
    සම්පුර්නයෙන්ම ඈත්ත මචන්,,එකට කිසිම විවාදයක් නෑහෑ,,රනිල් කියන්නෙ හොද මහත්මයෙක්,,,94 චන්දෙ වෙලෙ ගාමිනි දිසානායක මහත්මයා මුස්ලිම් ක්‍රොන්ගසය එක්ක ආ0ඩුව පිහිටුවන්න හදද්දි ඈත්තටම පරාජය බාරාරගෙන ජයග්‍රහනය චන්ද්‍රිකා මෑතිනියට දිලා ගෙදර ගිය කෙනෙක්,,නමුත් ප්‍රශන තියෙන්නෙ ඔහු තමන්ගෙ පක්ශය වෙනුවෙන් එ කෑප කිරිම නොකරන එකයි මචන්,,එක නිසා ඔහු හොද දෙශපාලන නායකයෙක් නෙමෙයි,,නමුත් ඔහු මෙ රටෙ වෑදගත්ම පුරවෑසියෙක්,,එකට විවාද නෑහෑ:)
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මරු වෙබ් සයිට් එකක දෙයක්නෙ උබ උපුටාගෙන තියෙන්නෙ,,යකො ඔය වෙබ් සයිට් එක හරියටම කෑලෑපත්තරයකටත් වඩා පහත් එකක්,,,ඔක කියවන උබගෙ මානසික මට්ටම මට හිතා ගන්න පුලුවන්,,,අනෙ බන් උබෙ මොලෙ ජිල් බොලයක් තරම් කියලා මට දෑනුයි තෙරුනෙ,,,,උබ කෑලෑ පත්තර කියො කියො උබෙ දෑනුම ගනින්,,,මොඩ කාලකන්නි කියන්නෙ උබලට තමයි,,උබලා අමරුවෙ වෑටිලා මිනිස්සුන්වත් අමාරුවෙ දාන්න හදන කාලකන්නි දෙශපාලන අනාතයො කියන්නෙ උබ වගෙ උන්ට තමයි:lol::lol::lol::lol:
    කියලා තියෙන එක වැරදි නෑ නේද? පක්ෂය හදන්න ආපු භූතයන් වෙන රාජිත,එස්.බී,ලක්ෂ්මන් ,උපේක්ෂා වගේ එවුන් ආන්ඩුවට දුවගෙන ගියා මතකද?
     
    1977 ආන්ඩුව වැට්ටෙව්වෙ ගේම් ගහල නෙවෙයි බන්.සිරිමා සහ සෙට් එක මිනිස්සුන්ව බඩගින්නෙ තියල රට අනාත කරා.රනිල් ගේමක් ගහලා 2001 වසරේ ආන්ඩුව වැටෙව්වා.නමුත් 2004 ජෙප්පො ගේමක් ගහලා රනිල්ව වැට්‍ටුවා. .විපක්ෂයට යන එන මන් නැති කරේ සරත් ෆොන්සේකා.ෆොන්සේකා යුද්දේ දිනලා කොටි පැරද්දුවා.ඒ චාන්ස් එක භාවිතා කරලා මහින්ද ප්‍රබල ආන්ඩුවක් ගැහුව්වා.ප්‍රබල ආන්ඩුවක් ගේමක් ගහලා වට්ටන්න බෑ.පොලිටික්ස් ඉගෙන ගනින්. දැන් ජනතාව පලාත් සභා විපක්ෂයට දුන්නොත් ගේමක් ගහන්න ලේසියෙන්ම පුලුවන්.
    මචන් පොඩි උදවුවක් කරපංකෝ
    (පොඩි කිවුවට පොඩිමත් නැහැ )
     
    ශා මාර ප්‍රජාතන්ත්‍රවාදී.

    දැන් මන්හින්දය හොරා කනවා කිය කියා ලතවෙන සෙට් එක බලන් ඉන්නේ ආණ්ඩුව පෙරලලා උන්ට හොරා කන්න අවස්ථාවක් ලැබෙන කන්
    නේ........
    :lol::lol::lol::lol::lol::lol::lol:

    හොරුන්ට හොරා කෑම ඇර වෙන දෙයක් මතක් වෙන්නේ නැහැනේ
     

    aruna47

    Well-known member
  • පිස්සු පුසා;15331439 said:
    aruna47=පිස්සු පුසා, aruna47=පිස්සු පුසා., aruna47=පිස්සු පුසා.., aruna47=පිස්සු පුසා..., aruna47=පිස්සු පුසා....,

    Joke of the year :lol:

    කාලයක් මම Srilankan 1 ලු, තව කාලෙක Mr Dilshan ලු
    ආයෙම Radical76 ලු
    ඔන්න දැන් ඒපාර මම aruna47 ලු,:eek::shocked:
    බංකොලොත් කම ප්‍රදර්ශනය කරන්න එපා බන්
    :lol::lol::lol::lol::P

    koi ponz da mama pissu pusa kiyanne... :dull::growl:
     

    aruna47

    Well-known member
  • එරෝසන් ජංගිය නැතිව දුවලා වගේ... තියෙන්නේ උගේ බ්‍රෙසියර් එක විතරයි ඌ මිසින්


    එරෝසන් ඉජු ඉජු.... ආහ් මස් කට්ටක් ඉජු ඉජු...


    :lol::lol::lol::lol::lol: