දයාසිරිට නියෝජ්‍ය ඇමතිකමක් ?

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,191
    1,625
    113
    meya yanne na yanne na kiyala tika dawasakin maru wei. UNP eke hitiya kiyala meyata yana kaladawasak thiyanneth epai :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉතිහාසය පුරාවටම දෑවෑන්ත දෙශපාලන විරයො බිහිකරපු පක්ශයකට උන දෙයක්????මෙ වගෙ ආකර්ශනිය චරිත පක්ශය දාලා යනවා කියන්නෙ විපක්ශයට දෙවියන්ගෙම පිහිට තමයි...අනික ප්‍රබල විපක්ශයක් නෑති රටක මිනිස්සුන්ටත් දෙවියන්ගෙම පිහිට තමයි,,,,අනික මෙතුමාට වෑඩිම මනාපයෙන් හෑමදාම චන්දය දිපු මිනිස්සුන්ටත් මෙ මනුශයාගෙන් උදව්වක් කරන්නවත් මෙ විපක්ශයෙ හිටියා කියලා වෑඩක් නෑහෑ නෙ,,මොකද මෙ නායකයා ඉන්නකම් හෑමදාම විපක්ශෙම තමා..දයාසිරි මෑති තුමනි බය නෑතිව හොද තිරනයක් අරන් තමන්ට වෑඩිම චන්දෙන් හෑමදාම සලකපු එ ගමෙ අහින්සක මිනිස්සු වෙනුවෙන් ඔබගෙ සෙවය ලබා දෙන්න:)
    :yes::yes::yes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සිංදු දයා මොන පක්සෙ හිටියත් ජනතාව ගැන හිතල වැඩකරයි කියන විශ්වාසෙ නම් තියෙනව

    බලාගෙන ඉඳපන් උඹට ඇවිල්ලා කොරනකම් පොන්ස්.:P
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පල පොන්ස් මම ‍තෝ වගේ දිවා රෑ දේශපාලන ගූ ගොඩවල් අවුස්සන්න යන්නෙ නෑ..

    අපි රටේ අනාගතය වෙනුවෙන් තමයි මේවා ගැන විමසිලිමත්ව ඉන්නේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,991
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපි රටේ අනාගතය වෙනුවෙන් තමයි මේවා ගැන විමසිලිමත්ව ඉන්නේ.
    එතකොට හරිද?,රනිලට කල හැකි දෙයක් නෑ රනිලගෙ ලනු කාල ෆොන්සේකා වැඩ අනාගත්ත සජිත්ට පියාගෙ සාපෙ වගේ උබ නිකං ටින් ටින් සිල්ව කිව්ව වගේ ඉන්ටනෙට් වීරයෙක් උනා කියල රටේ දේශපාලන තත්වය වෙනස් කල හැකි,ආන්ඩු විරෝදි කැත නැතුව මීලඟ ජනාධිපති වෙයි කියල හිතන්න පුලුවන් මනුස්සයෙක් ඉන්නවද?:rolleyes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    yaho danui dakke amathi kamak nemei neda hambawenne,
    niyojja amathikamak kiyalane thiyenne,
    niyojja ekak aran chande dunna minissunta nemei.
    gedara gaaniwawath balaaganna baha.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අද හරි හෙට හරි මෙම පක්ශ මාරුව සිදුවිමට බොහො දුරට ඉඩ තියෙනවා...කෙසෙ හො හෙට්ටිපොල,පඩුවස්නුවර හා කුරුනෑගල ,පුත්තලම ජනතාවට යම් කිසි සෙතක් වෙනවා නම් මොන පක්ශයට ගියත් ඔබට ජය...!ඔබව විපක්ශයට සම්පතක් නොවුවද මෙ අහින්සක වයබ ජනතාවට ඔබ මහගු සම්පතකි..සෑමදාම ඔබව දෙවෙනියා නොකර පලවෙනියා කලෙ එ ජනතාව තුල ඔබ කෙරෙහි තිබු විශ්වාසය නිසා මිස විපක්ශයෙ නායකත්වය මත පිහිටි විශ්වාසය නිසා නොව....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අද හරි හෙට හරි මෙම පක්ශ මාරුව සිදුවිමට බොහො දුරට ඉඩ තියෙනවා...කෙසෙ හො හෙට්ටිපොල,පඩුවස්නුවර හා කුරුනෑගල ,පුත්තලම ජනතාවට යම් කිසි සෙතක් වෙනවා නම් මොන පක්ශයට ගියත් ඔබට ජය...!ඔබව විපක්ශයට සම්පතක් නොවුවද මෙ අහින්සක වයබ ජනතාවට ඔබ මහගු සම්පතකි..සෑමදාම ඔබව දෙවෙනියා නොකර පලවෙනියා කලෙ එ ජනතාව තුල ඔබ කෙරෙහි තිබු විශ්වාසය නිසා මිස විපක්ශයෙ නායකත්වය මත පිහිටි විශ්වාසය නිසා නොව....

    :lol:කියපු එක හරි ගියා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දයාසිරි සමඟ මන්ත‍්‍රීන් හයක් පනී

    Dayasiri_Jayasekara.jpg

    පඬුවස්නුවර ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂ විපක්‍ෂ නායකයා සහ තවත් මන්ත‍්‍රීවරුන් හය දෙනෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වන්නේ යයි වාර්තා වේ.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතාට සහයෝගය පල කිරීමක් ලෙස මෙම තීරණය ඔවුන් විසින් ගනු ලැබ ඇතැයිද කියැවේ.
    :lol::lol::lol::lol::lol::lol:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    උබ රනිල්ට අපහාස කරන්නේ ඌ ගැන දැන ගෙනද? ඌ ෆෝන්නයා කියන්නේ උබේ අම්මා ඌට test කරන්න දීලාද? ඌ රටේ හොරකම් නොකරපු එකටද? රටේ සල්ලි යටි මඩි නොගහපු හින්දද ඌ ෆෝන්නයා??

    2004 ඩිසල් පෙට්‍රෝල් තිබ්බ ගානයි 2013 අද තියෙන ගානයි බලපන් ෆෝන්ස්.

    Fuel-Price-Gra.jpg


    යුද්දේ තියෙද්දී තිබ්බේ චන්ද්‍රිකා, රනිල් රට පාලනය කරන කොටයි රන්ගොජා යුද්දේ දිනවලා.. බොරු සෙප්පඩ විජ්ජාවක් දාලා ගසා කාපු එකද හරි කියපන් ...

    යකෝ යුද්දයක් නැවතුනහම. රටේ යුද්දේ සදහා වියදම් උන සල්ලි ගොඩක් ඉතුරු වෙනවා. අද මොකක්ද තියෙන්නේ?? පාරවල් highway (එකත් අපේ නෙම තව අවුරුදු 10 යනකම්) මේකද ෆෝන්ස් සංවර්ධනය කියන්නේ. රටට සල්ලි එන්න ඕන එකට රටේ සල්ලි චීන ඉන්දියන් ෆෝන්නයන්ට යන්නේ.. කෝ hත්තෝ ඔය කියන සංවර්ධනය. පෙන්නපන් අපේ රටේ සල්ලි වලින් කරපුවා.. හතර වටෙන් ණය අරන් පරම්පරා ගානක් ගෙවන විදිහට වැඩ කරා. මෙව්වා ගෙවන්නේ උබේ අම්මා රෙද්ද උස්සලා හොයන සල්ලි වලින්ද ෆොන්නයෝ?? අම්මගේ hත්තේ සංවර්ධනයයි ජාතිය බෙරගත්තයි කියලා සෙප්පඩ විජ්ජා දලා තොපි වගේ සුරංගනා මල් ෆෝ න්නයෝ රවට්ටනවා. ලයිට් බිල 5000 උනත් කමක් නැහැ කියලා තොපිලා චන්දෙ දෙනවා. පෙට්‍රෝල් ඩිසල් 160 නෙම 500 ගියත් තොපි වගේ ෆෝන්නයෝ කියන්නේ හොදයි කියලා. මොකද ගම් වල ඉන්න තොපි වගේ ෆොන්නයන්ට අල බතල වලට ෆුක දීලා හරි ඉන්න පුළුවන්නේ.





    rep +