දයාසිරිට නියෝජ්‍ය ඇමතිකමක් ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1013557_557751984289971_2018301794_n.jpg

    මේකට රනිල්ගෙ මුන දැම්මනම් එලම තමා :):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලාගෙන ඉඳපන් උඹට ඇවිල්ලා කොරනකම් පොන්ස්.:P
    රිදිලා.............:lol::lol:
    අපි රටේ අනාගතය වෙනුවෙන් තමයි මේවා ගැන විමසිලිමත්ව ඉන්නේ.
    |
    |
    |
    |
    |
    |
    |
    V

    ෆුක හෝදලා බ්‍රෙසියර් එකක් ඇදන් වරෙන් රට ජාතිය ගැන පෙන්නන්න :lol:

    ඔය තියෙන්නේ උත්තරය වස්තුවේ...........:lol::lol::lol::lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙච්චර කාලෙකට මං කාටවත් චන්දෙ දීල නෑ . එත් මගේ මතේ නං රටේ ආර්ථිකය හදන්න පුළුවන් රනිල්ට . මිනිහට හොඳ දැනුමක් තියෙනවා ඒ සම්බන්දව . එත් යුද්දේ කාලේදී මහින්ද තමා හොඳම සහ සුදුසුම නායකයා. දැන් යුද්දේ ඉවර නිසා වෙන රටවල් එක්ක හොඳ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමක් තියෙන ඒ වගේම රටේ ආර්ථිකය ගැන හොඳ දැනුමක් තියෙන ජනාදිපති කෙනෙක් තමයි රටට ඕනේ ඒකට සුදුසුම කෙනා රනිල් කියල තමයි මගේ නං අදහස . පෞර්ශ්‍යත්වය ගැන ප්‍රශ්න තිබ්බට දැන් තියෙන ලොකුම ගැටලුව ඒක නෙවෙයි රටේ ආර්ථිකය හදන එක . මහින්ද ඒ අතින් ගොඩක් පල්ලෙහායින් ඉන්නේ රටේ ආර්ථිකේ හැටියෙන් එයාට ඒ ගැන තියෙන දැනුම පේනවා .

    :yes::yes: