මෙච්චර කාලෙකට මං කාටවත් චන්දෙ දීල නෑ . එත් මගේ මතේ නං රටේ ආර්ථිකය හදන්න පුළුවන් රනිල්ට . මිනිහට හොඳ දැනුමක් තියෙනවා ඒ සම්බන්දව . එත් යුද්දේ කාලේදී මහින්ද තමා හොඳම සහ සුදුසුම නායකයා. දැන් යුද්දේ ඉවර නිසා වෙන රටවල් එක්ක හොඳ රාජ්ය තාන්ත්රික මට්ටමක් තියෙන ඒ වගේම රටේ ආර්ථිකය ගැන හොඳ දැනුමක් තියෙන ජනාදිපති කෙනෙක් තමයි රටට ඕනේ ඒකට සුදුසුම කෙනා රනිල් කියල තමයි මගේ නං අදහස . පෞර්ශ්යත්වය ගැන ප්රශ්න තිබ්බට දැන් තියෙන ලොකුම ගැටලුව ඒක නෙවෙයි රටේ ආර්ථිකය හදන එක . මහින්ද ඒ අතින් ගොඩක් පල්ලෙහායින් ඉන්නේ රටේ ආර්ථිකේ හැටියෙන් එයාට ඒ ගැන තියෙන දැනුම පේනවා .