ෆොන්ස්,දැන් ලෙස්බියන්ලා සහ හෝමෝස්ක්සුවල්ස්ල ගැන ලෝක ආකල්පය වෙනස් වෙලා තියෙන්නේ.එයාලත් යම්කිසි සෙක්ෂුවල් ඔරියන්ට් වුන අය ලෙස දැන් උගත් බුද්ධිමත් අය සහ දියුනු රටවල් පිලිඅරගෙන ඉවරයි.ඒක නිසා එයාලටත් අපේ සහෝදර සහෝදරියන් වගේ අපි සලකන්න ඕන.මේක ඇත්තටම දැන් විලාසිතාවක් වෙලා.එයාලට පොන්නයො වගේ අපහාස කරන එක නවත්තපියව්.රනිල් කියන්නේ සෙක්ස් ඉන්ටරෙස්ට් එකක් නැති කෙනෙක්.එහෙම අපි වාගේ කාන්තාවන් එක්ක අනාචාරයේ හැසිරෙන කෙනෙක් නෙවෙයි රනිල්.වැදගත් ස්වාමිපුරුෂයෙක්,පියෙක් සහ ජන නායකයෙක්.අපි තමයි ලස්සන කෙල්ලො දැක්කම උන් එක්ක අනාචාරේ හැසිරෙන්නේ.
මට කියනව ද බලන්න රනිල් පියෙක් වුනේ කවද්ද කියලා.......
ලොල්..................
කොල්ලො ගැන ඉන්ට්‍රස්ට් එවුන්ට මොන ළමයි ද බං?
අර අකිල ප්‍රෙග්නන්ට් වෙනව නම් ඉතිං ළමයි තමා
ලොල්ස්.
රිදිලා..රිදිලා.....උඹයි මමයි දන්න සිදුහත් කුමාරයා.යකෝ සිදුහත් කුමාරයට අන්තක්පුරයක් තිබුනා.දහසයදාහක් කාන්තාවන් හිටියා.ගැමුනු කුමාරයට ,පැරකුම් කුමාරයාට අන්තක්පුර තිබුනා.ඉතින් අපිට තරුණ කාලේ රට හැමතැනම කෙල්ලො හිටියට මොකද වෙන්නේ.අපි තරුණ කාලේ ඩේට් කරලා කෙල්ලො එක්ක ජොලි කරනවා.වයස ආවාම විවාහයක් කරගෙන ආදර්ශමත්ව ඉන්නවා.දත් කිඹුලා වගේ නාකියන්ට ඉතින් ආච්චි අම්මලා තමයි.ඌ හෙන නාකියෙක් නිසා ඇන්ටිලාත් ඌට අන්කල් කියාගෙන දත්ගලවගන්න එන්නේ


අම්බානක් රිදිලා...........




ඒක නේ දැං Teethshit කියල එකවුන්ට් එකක් හදං ඇවිත් තප්පුලන්නේ නේද ?





