දයාසිරිලා, පබාලා සැබෑ සුපිරි කලාකරුවන්ද?

අජිත්ලා දයාසිරි&

  • ඔව්

    Votes: 50 42.4%
  • නැත

    Votes: 68 57.6%

  • Total voters
    118

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
දයාසිරිලා, පබාලා සැබෑ සුපිරි කලාකරුවන්ද?

:no::no::no::no::no::no::no::no::no::no:
අජිත්ලා දයාසිරිලා, පබාලා සැබෑ සුපිරි කලාකරුවන් කියලා ලංකාවේ ඉන්න ගොන් වස්සන් හිතාගෙන ඉන්න එක මොන විහිලුවක්ද?
උපේක්ෂා සුපිරි කලාකාරියක් නෙවෙයි. අජිත්, දයාසිරිලා සුපිරි කලාකරුවන් නෙවෙයි.
ලංකාවේ මෙගාස්ටාර්ලා කීප දෙනෙක් ඉඳල තියෙනවා.ඒ අය තමයි, ගාමිනී, ජෝ අබේවික්‍රම, ජෝතිපාල කියන ටික දෙනා.
නමුත් අපේ ගොන් බායියන්ට මෙගාස්ටාර් තමයි පබා වගේ ගොන්නු, දයාසිරි වගේ දෙපැත් නයි
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0

කරුණාකරලා මේකට vote කරන්න.
උන් සුපිරි කලා කර්වන් නම් "ඔව්"
නැත්නම් "නැත"
 
Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේක කලාකරුවන් අතර තිබුන තරගයක් නෙමේ ලංකාවේ ජනප්‍රිය චරිත අතර හොදම හඩ තේරීමේ තරගයක්,

    අවසානයට තේරුණ අය ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනව ඒත්

    දයාසිරි කියන්නෙ හොද හඩක් තියෙන තරුණයෙක්

    කොල පාට, නිල්පාට, රතුපාට කණ්නාඩි දාගෙන බලන ගොබ්බයින්ට ඒ අයගෙ දක්ෂතා පේන්නෙ නෑ ඉන් එකෙක් උඹ
     
    • Like
    Reactions: shanefarcry

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    :no::no::no::no::no::no::no::no::no::no:
    අජිත්ලා දයාසිරිලා, පබාලා සැබෑ සුපිරි කලාකරුවන් කියලා ලංකාවේ ඉන්න ගොන් වස්සන් හිතාගෙන ඉන්න එක මොන විහිලුවක්ද?
    උපේක්ෂා සුපිරි කලාකාරියක් නෙවෙයි. අජිත්, දයාසිරිලා සුපිරි කලාකරුවන් නෙවෙයි.
    ලංකාවේ මෙගාස්ටාර්ලා කීප දෙනෙක් ඉඳල තියෙනවා.ඒ අය තමයි, ගාමිනී, ජෝ අබේවික්‍රම, ජෝතිපාල කියන ටික දෙනා.
    නමුත් අපේ ගොන් බායියන්ට මෙගාස්ටාර් තමයි පබා වගේ ගොන්නු, දයාසිරි වගේ දෙපැත් නයි

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    drfoxxx

    Member
    May 5, 2006
    89
    5
    0
    mama nan oya program eke baluwe comment karana ewa witharai...
    oke hitapu un sindu kiyana ewa ahagena inna puluwanda ban kan 2k thiyana
    manussayekuta.
    but final weddi tikak awlak na.
     
    Rasim

    Member
    Sep 4, 2009
    1,806
    67
    0
    Colombo 9
    ආසයිනේ? :P
    පලයං බං යන්න බොර දියෙ මාළු බාන්නෙ නැතුව!
    සින්දුවක් රසවිඳින්න බැරිව නඩු දාන ජාතිය හරි හොඳ ඇති:rolleyes:

    apa boy sadulage thanata enawa eke ganu lamayakwa dagannawa passa gedaratama wela wada karanawa. oyala kamati athida :rolleyes:
    oyalaga waga apa pahath wada naha
    marriage wala anith ayaga ewa walata garu karanna ona
    iraj saudi wala nam atha kapanna okata
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    [QUOTEදයාසිරි කියන්නෙ හොද හඩක් තියෙන තරුණයෙක්

    ][/QUOTE]

    ඇත්ත. හොඳ හඩක් තමයි.හැබයි ඒක සුපිරි හඬක් නම් නෙවෙයි. කන්නාඩි පැත්තක තියලා මොලයෙන් ටිකක් කල්පනා කරලා බැලුවොත් තේරෙයි
     
    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    උබ වලිගෙ පාගගෙන දගලන්න එපා...මේකට ආවෙ ඔක්කොම කලාකරුවො නෙවේනෙ.ලංකාවෙ ජනප්‍රිය චරිත(ගොඩක් අය)අන්තිමට ආපු ඔක්කොම හොදයි (දිනපු කෙනා ඇරෙන්න)සල්ලි වියදම් කරපු නිසා දිනුව ඕකයි උනේ.
    මම නම් හිතුවෙ අන්තිම දෙන්නට සුරෙශ් එයි කියලා...හැබැයි එයා ඊයෙ කිව්ව සිංදු ටික නම් එච්චර හොදට කිව්වෙ නෑ
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    [QUOTEදයාසිරි කියන්නෙ හොද හඩක් තියෙන තරුණයෙක්

    ]

    ඇත්ත. හොඳ හඩක් තමයි.හැබයි ඒක සුපිරි හඬක් නම් නෙවෙයි. කන්නාඩි පැත්තක තියලා මොලයෙන් ටිකක් කල්පනා කරලා බැලුවොත් තේරෙයි[/QUOTE]

    සුපිරි හඩක් වෙන්න ගායකයො ටිකක් අතර තරගයක් නෙමෙයිනෙ බං තිබ්බෙ
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    apa boy sadulage thanata enawa eke ganu lamayakwa dagannawa passa gedaratama wela wada karanawa. oyala kamati athida :rolleyes:
    oyalaga waga apa pahath wada naha
    marriage wala anith ayaga ewa walata garu karanna ona
    iraj saudi wala nam atha kapanna okata
    :lol: ඔව් ඉතිං සවුදිය කියන්නෙ උබලයෙ මස් මඩුවනෙ!
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    apa boy sadulage thanata enawa eke ganu lamayakwa dagannawa passa gedaratama wela wada karanawa. oyala kamati athida :rolleyes:
    oyalaga waga apa pahath wada naha
    marriage wala anith ayaga ewa walata garu karanna ona
    iraj saudi wala nam atha kapanna okata

    gulf wala koheda ban missu.mati mol jathi wadiyo ne inne.baduth unge naduth unge.umbta wada hondata mama dannawa mehe inna unge hati.ratema inna ganu akka budiyanna minissunta hodai.habai uge gani oluwa wahagena geta wela inna ona.kala kanni haththa...:oo::oo::oo::oo:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උබ වලිගෙ පාගගෙන දගලන්න එපා...මේකට ආවෙ ඔක්කොම කලාකරුවො නෙවේනෙ.ලංකාවෙ ජනප්‍රිය චරිත(ගොඩක් අය)අන්තිමට ආපු ඔක්කොම හොදයි (දිනපු කෙනා ඇරෙන්න)සල්ලි වියදම් කරපු නිසා දිනුව ඕකයි උනේ.
    මම නම් හිතුවෙ අන්තිම දෙන්නට සුරෙශ් එයි කියලා...හැබැයි එයා ඊයෙ කිව්ව සිංදු ටික නම් එච්චර හොදට කිව්වෙ නෑ

    ඒක හරි මචං
    ඒත් ඊයෙ එස්එම්එස් ගැහුවෙ එතන කියපු සිංදු වලටම නෙමේ මචං

    එක එක ආදරය කරන චරිත වලට.

    එත් අජිත් මොකක් හරි ප්‍රෝඩාවක් කලා
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    :lol: ඔව් ඉතිං සවුදිය කියන්නෙ උබලයෙ මස් මඩුවනෙ!

    he..he... mun salliki pirisak bang...

    nithi thiyanne mokada?? un nithi kadana nisa, nithiyata awanatha nethi nisa...:lol::lol::lol:

    Buddhism wala nithiyata wada hikmimen winaya hadanne... ekai wenasa....

    unge un makkama giyama kidenek pagala maranawada?? :lol::lol: paw karayo..... :rolleyes::rolleyes: