දයාසිරි ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙයි ?

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    බතික් කර්මාන්ත අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට සූදානම් බව පක්ෂයට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

    ඊයේ (06) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව දැනුම් දී තිබෙනවා.

    එහිදී චාමර සම්පත් දසනායක මහතා අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතාට චෝදනා කර ඇත්තේ අමාත්‍යවරයා සිදු කරන ඇතැම් ප්‍රකාශ නිසා රජය අපහසුතාවයට පත්වන බවත්, එවැනි ප්‍රකාශ සිදුකිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.

    ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක යන මහත්වරුන්ද මෙහිදී එම ස්ථාවරයේම සිට ඇති බවත් වාර්තා වනවා.

    කෙසේ වෙතත් එහිදී ජයසේකර මහතා පෙන්වා දී ඇත්තේ තමන් කියා සිටියේ ගම් මට්ටමේ පාක්ෂිකයන්ගේ මතය බවත්, අවශ්‍ය නම් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.

    එවිට තමන්ට පක්ෂයේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යාමට හැකි බවත් ජයසේකර මහතා එහිදී අවධාරණය කර තිබෙනවා.

    source
     
    • Like
    Reactions: AEG

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    1625660873204.png
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,899
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    කෙසේ වෙතත් එහිදී ජයසේකර මහතා පෙන්වා දී ඇත්තේ තමන් කියා සිටියේ ගම් මට්ටමේ පාක්ෂිකයන්ගේ මතය බවත්, අවශ්‍ය නම් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.

    එවිට තමන්ට පක්ෂයේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යාමට හැකි බවත් ජයසේකර මහතා එහිදී අවධාරණය කර තිබෙනවා.

    source
    he hee
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    පක්ෂ කාර්යාල ඉඳන් අසුචි කන පැමිණ හරි දේ විස්තර කරන තුරු ඉවසන්න
    @erozan
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,470
    1,429
    113
    Till they voted for the 20th amendment they were pampered and after that kick them out... the vicious reality of opportunism in politics.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    What is he see what happened to others who got GR to this position and supported to all his misdeeds , such as 20A ....