දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට යයි

aruna47

Well-known member
  • මට මොකටද පොන්ස් වීසා.මම බ්‍රිතාන්‍යය ජාතිකයෙක්. මට ලංකාවට සහ එංගලන්තයට යන්න වීසා ගන්න ඕන නෑ උඹලට වගේ.ටිකට් එක ගත්තා.ප්ලේන් එකට නැග්ගා ගියා.:P

    වැඩි පඩ ටෝල්ක්ස් නොදා දාපන් විසා කොපිය.. අපි කොහෙද හුත්තෝ විසා ගන්නේ.. තෝ ගත්තට අපිට ඕන නැහැ dual citizen ෆෝන්ස් මම.. තොට මම දන්නවා dual තියා සිංගල් වත් නැහැ කියලා. අර මොන ඇමතිද උබේ අම්මව දන්නවා කිව්වේ නම අමතකයි. නම කියපන් ෆෝන්ස් :lol:
     
    aruna47

    Well-known member
  • ow mama poundland ekatath yanava. mama harrods ekatath yanavaa.mark and spencer yanavaa,tesco yanava,99p shop ekatath yanava.

    ඔන්න ඕක තමයි උබෙයි අපෙයි වෙනස. උබ හැම තැනම ෆුක දෙනවා අපි එහෙම නැහැ. pound land එකේ පවුමට ෆුක දෙන ෆොන්නයා :rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඊයේ දයාසිරියා හොරෙන්ම ටෙම්පල් ට්‍රී එකේ ඉන්නවා කියලා මට ආරංචි වුනා.නමුත් එතන වුනේ විශාල මුදල් ගනුදෙනුවක්.ඔන්ලයින් මනි ට්‍රාන්ස්ෆර් එකක්. මේ කෝටි 25ක් වගේ ගානක්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මීලඟට විපක්ෂේ ඉන්න මැද මුලානේ භූතයා බුද්ධික පතිරණ.සජිත් කියන්නේ මෝඩ පොන්නයෙක්.අනුර වගේ. විපක්ෂේ හිටපු මැද මුලානේ භූතයන් තමයි රාජිත,මිලින්ද,හේමකුමාර,ජී ඇල්, එස්බී,ෆොනියා,ලක්ස්මන් සෙනෙවිරත්න, දයාසිරියා,උපෙක්ෂා,මානූෂ චගේ එවුන්
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මීලඟට විපක්ෂේ ඉන්න මැද මුලානේ භූතයා බුද්ධික පතිරණ.සජිත් කියන්නේ මෝඩ පොන්නයෙක්.අනුර වගේ. විපක්ෂේ හිටපු මැද මුලානේ භූතයන් තමයි රාජිත,මිලින්ද,හේමකුමාර,ජී ඇල්, එස්බී,ෆොනියා,ලක්ස්මන් සෙනෙවිරත්න, දයාසිරියා,උපෙක්ෂා,මානූෂ චගේ එවුන්

    හැබෑට? :rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉතින් ඇමසින් හුට්ටො දැන් විපස්සයකුත් නැති එකේ මොන ගස් ගෙම්බෙක් ඊලඟ ජානඩිපටි වෙයිද දන්නෑ නේ :rolleyes:

    මීලඟට ලංකාව පාලනය කරන්නේ ඔරියන්තුමා. පිටසක්වල ජීවීන් දයාසිරියට බ්‍රේන් වේව් එකක් දාලා ආන්ඩුවට එලෙව්වා.මීලඟට තව එකෙක් දෙන්නෙක් යයි.ඊට පස්සේ මම එක්සත් ජාතික පක්ෂෙන් ලංකාවේ පාලනය බාරගන්නවා:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මීලඟට විපක්ෂේ ඉන්න මැද මුලානේ භූතයා බුද්ධික පතිරණ.සජිත් කියන්නේ මෝඩ පොන්නයෙක්.අනුර වගේ. විපක්ෂේ හිටපු මැද මුලානේ භූතයන් තමයි රාජිත,මිලින්ද,හේමකුමාර,ජී ඇල්, එස්බී,ෆොනියා,ලක්ස්මන් සෙනෙවිරත්න, දයාසිරියා,උපෙක්ෂා,මානූෂ චගේ එවුන්

    ethakota UNP eke inna wada karayo kawuda? :oo::oo:
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මීලඟට ලංකාව පාලනය කරන්නේ ඔරියන්තුමා. පිටසක්වල ජීවීන් දයාසිරියට බ්‍රේන් වේව් එකක් දාලා ආන්ඩුවට එලෙව්වා.මීලඟට තව එකෙක් දෙන්නෙක් යයි.ඊට පස්සේ මම එක්සත් ජාතික පක්ෂෙන් ලංකාවේ පාලනය බාරගන්නවා:)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,941
    2
    116,019
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මීලඟට ලංකාව පාලනය කරන්නේ ඔරියන්තුමා. පිටසක්වල ජීවීන් දයාසිරියට බ්‍රේන් වේව් එකක් දාලා ආන්ඩුවට එලෙව්වා.මීලඟට තව එකෙක් දෙන්නෙක් යයි.ඊට පස්සේ මම එක්සත් ජාතික පක්ෂෙන් ලංකාවේ පාලනය බාරගන්නවා:)
    Funny-gif-happy-clapping-computer.gif
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    දේශපාලනයේදී පාලකයා අවශ්‍ය තැනදී සිංහයෙකු මෙන් නිර්භීත විය යුතු අතර අවශ්‍ය විටකදී නරියෙකු මෙන් කපටියෙකු විය යුතුය...

    දේශපාලනයේදී සදාකාලික මිතුරන්ද නැත, සදාකාලික සතුරන්ද නැත

    දේශපාලනයේ අරමුණු වන්නේ බලය අල්ලා ගැනීම, බලය තහවුරු කිරීම හා බලය ව්‍යාප්ත කිරීමයි
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මීලඟට ලංකාව පාලනය කරන්නේ ඔරියන්තුමා. පිටසක්වල ජීවීන් දයාසිරියට බ්‍රේන් වේව් එකක් දාලා ආන්ඩුවට එලෙව්වා.මීලඟට තව එකෙක් දෙන්නෙක් යයි.ඊට පස්සේ මම එක්සත් ජාතික පක්ෂෙන් ලංකාවේ පාලනය බාරගන්නවා:)

    ado oriya ponslage paksen illala lida thama ubata.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ආන්ඩුවට වයඹ දිනන්න බෑ.ඒක නිසා එකම තුරුම්පුව එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රිය එකෙක්වත් දාලා දිනන්න බලන එක.නැත්නම් මෙච්චර හද්දා ශ්‍රී ලංකා කාරයන් ඉන්නකොට උන්ට මහ ඇමතිකම නොදී කොහේවත් යන එක්සත් ජාතික පක්ෂයේ වල් අලියෙකුට මහ ඇමතිකම දේවිද? දිනන්න පුලුවන්නම් තමන්ගේ එකෙකුට දෙනවනේ.එස්.බී නාවින්න වගේ එකෙකුට දෙන්න තිබ්බා.කොච්චර අය කුරුනෑගල ඉන්නවද?නමුත් ඕකාව දින්නෙව්වා කියලා රටේ ප්‍රශ්න විසදෙන්නේ නෑ.