100% අනුමත කරනවා උඹේ කතාව. රට ජාතිය ආගම තමයි 1.
දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට... 07-25-2013 02:22 PM lol uba mahindata neda kade giye?moko dan elakiriye fashion ekata unp unada?ane yako![]()
මම මහින්දට කඩේ නොගියෙමි. නමුත් රට වෙනුවෙන් කඩේ ගියෙමි, දැනුත් යමි, මතුවටත් යන්නෙමි. රටට කෙළවන විට ජනාධිපති රනිල් ලොක්කා වුණත්, සෝමවංශ වුණත්, සරත් ෆොන්සේකා සර් වුනත් මම එයම කරමි.
නමුත් රටට කෙළවන විට කෙළවන්නේ මගේ පියා වුවද මම ඊට එරෙහි වෙමි. කතා කරමි.
මගේ දේශපාලනය ජාතිකවාදයයි. මම එදා සිටම ජාතිකවාදියෙක් මි. ජාතිකවාදී වන ඕනෑම කෙනෙක් ම විසින් පසසනු ලැබේ......
ජනාධිපති කවුරුන් වුවද මට කම් නැත. රටට අනතුරක් එන විට මම රට වෙනුවෙන් පෙනී සිටිමි......
-රෙප් එකට ස්තූතියි. එය ඔබේ දේශපාලන අපරිනත භාවය විදහාලයි. මට ඔබ ගැන කණගාටුය.