දරට ගස් දීම

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මගේ ඉඩමක් තියෙනව. ඉඩම පෙන්නේ නැති තරම් කැලේ. වල් ගස්, පොඩි පොඩි මහෝගනී ගස්. ඒ නිසා වල ගස් සේරම අයින් කරලා [ දරට දෙන්න බැලුවේ ] වගාවක් දාන්න හදන්නේ.

    දරට දෙනකොට කොහොමද ඔය වැඩේ වෙන්නේ ? උන් අඩි ගාණ හොරට කියනවද ?

    මේ වගේ වැඩ කරලා තියෙන අය පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    දර කපලා යාර ගහලා යාර ගානට මිල කියනවා, එහෙම නැත්නම් වත්තේම දර වලට මුදලක් කලින්ම කියනවා මෙච්චරයි කියල. සමහර එවුන් ඉන්නවා ලෝඩ් ගානට (ට්‍රක්) ගානට මිල කියන අයත්.
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    දර කපලා යාර ගහලා යාර ගානට මිල කියනවා, එහෙම නැත්නම් වත්තේම දර වලට මුදලක් කලින්ම කියනවා මෙච්චරයි කියල. සමහර එවුන් ඉන්නවා ලෝඩ් ගානට (ට්‍රක්) ගානට මිල කියන අයත්.


    ලොරියට පටෝලා යාර ගාන මැනලා දෙන එක ද හොඳ ?


    ලෝඩ් ගානට කියන්නේ සාමානයෙන් 250 ලොරියකින් එකක් කියක් වගේ වෙයිද ?

    වත්තෙම දර ඉස්සෙලා ගාණ පොරොන්න්දු වෙන එක අවාසි වගේ නැද්ද
     

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    Koheda ban idama tiyenne..? gas kapala meter gaanata gaanak kath karala measure karala denna..laga nam mama ekek set karannam.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බැකෝ එකක් හයර් එකට ගනින්. පැය ගානට අය කරන්නෙ. පැයට 2000ක් වගේ ගන්නව.දර විකුනන්න පුලුවන්ද කියල නම් දන්නෙ නෑ. ලී වලට ගන්න පුලුවන් ගස් ටික නම් හොද ගානකට දීගන්න පුලුවන්.
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    බැකෝ එකක් හයර් එකට ගනින්. පැය ගානට අය කරන්නෙ. පැයට 2000ක් වගේ ගන්නව.දර විකුනන්න පුලුවන්ද කියල නම් දන්නෙ නෑ. ලී වලට ගන්න පුලුවන් ගස් ටික නම් හොද ගානකට දීගන්න පුලුවන්.

    ඉඩමේ හොඳ ගස් තියෙනව. කොස් වගේ. එව්වා දෙන්නේ නැහැ. දෙන්නේ වල් [ දරට ගන්න ගස් ] පමණයි.
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මහෝගනී ගස් ganna aya elakiriya atii man hitanna:nerd:

    මහෝගනී කිව්වේ එව්වා පොඩි මහෝගනී ගස්. ලොකු වෙන්න අවරුදු 10 ක් වත් යයි. මන් හදන්නේ දරට ගස් දෙන්න