පොල් ගස් | තැබිලි ගස් සුදු මැස්සා හානිය

SIC

Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    දැන් ටික කාලේක ඉදන් ගොඩක් පැති වල පොල් ගස් තැබිලි ගස් වල ගෙඩි අතු මැරිලා ගෙඩි හැලිලා යන ගතියක් දැකල ඇති. මෙන්න මේ වගේ ,​

    Severely-infested-king-coconut-tree.jpg

    මේකට ප්‍රධානම හේතුවක් තමා මේ සුදු මැස්සා. කොලේ යට පැත්තේ තමා මෙයාල ඉන්නේ . සලබයෝ වගේ.​

    webpc-passthru.php

    මෙයාල ලොකු කාලයක් ජීවත් වෙන අය නෙමෙයි. එත් ගහට ලොකු හානියක් කරනවා . ගසේ අතු වල මෙහෙම තියෙනවා මුල් කාලේ.​

    webpc-passthru.php

    මෙයාලා ආකර්ෂණය වෙන්නේ කහ පාටට . එකයි තැබිලි ගස් වලට හානිය වැඩියි. මේකට ගන්න පුළුවන් බෙහෙත් මොනාද කියන එක අපි බලමු.
    • පලවෙනි දේ තමා මෙහෙම අතු දැක්කොත් කපල ඉවත් කරන්න. ඒවා පුච්චලා දාන්න. හැදිලා ඉවරනම් මේකෙන් නවත්වන්න අමාරුයි. එත් තව බිත්තර තිබ්බොත් අයින් වෙනවනේ.​
    • පත්‍ර වල යටි පැත්ත හොඳින් සේදී යන පරිදි පීඩනයකින් යුතුව ජලය සම්පාදනය

      මන් මේක උත්සහ කරලා බැලුවා. වතුර ස්ප්‍රේ කරන එකක් ගෙනත් ඉනිමගක් තියල පොඩි ගහකට අල්ලලා බැලුව. උන් වතුර වලට පියාබල යනවා. එත් ලොකු දෙයක් උනේ නැහැ. කාලයක් හොදට වැස්ස.එත් උන් ඉන්නේ යට පැත්තේ නිසා කොලේ තේරුමක් නෑ වැස්සෙන්. හැමදාම 1500 ගානේ වතුර විදින machine ගෙනත් අල්ලනත් බැහැ. උස පොල් ගහකට කොහොමත් ප්‍රයෝගික නැහැ.​
    • ග්‍රීස් ආලේප කළ, කහ පැහැති පොලිතින් කවර පොල් ගසේ කඳ වටා එතීම මඟින් සුහුඹුල් අවධියේ සිටින සතුන් ආකර්ශනය කර මර්ධනය.

      මේක කරලා බලන්න පුළුවන් දෙයක්. එත් හැදුනු සතුන් නැති කරන්න අමාරුයි.​
    • කොහොඔ තෙල් ලිටර් 10ක් හා සබන් කුඩු මිලිලිටර් 05 කට ජලය ලිටර් 01ක් මිශ්‍රකර ඉසින එක . මෙතනත් ප්‍රශ්නේ උනේ ප්‍රයෝගික දෙයක් හම්බුන් නෑ මේක කරන්න​
    • මේකට දාන්න පුළුවන් බෙහෙත් වර්ග ගැන මන් කඩේකින් ගත්ත ෆොටෝ එකක් මන් දාන්නම් .​

    IMG_7888.jpg

    මන් පාවිච්චි කලේ මාර්ෂල් 20 කියන බෙහෙත. ඒ බෝතලයක් ටිකක් ගණන් 3500 වගේ මතක. ඇත්තටම මෙතන ලොකුම ප්‍රශ්නේ උනේ මේ බෙහෙත් ගහට ඉහින එක ගැන. එකට හම්බුනේ මෙන්න මෙයා. පොහොර විකුණන තැනකින් ගෙනාවේ rent එකට.

    IMG_7926.jpg
    123-jpg.194566

    මෙයාගේ තියෙනවා පොඩි මෝටරයක් . අගට තියෙන්නේ බෙහෙත් ඉසින ස්ප්‍රේ එකක්. මේකට කොහොබ තෙල් දැම්මොත් හිරවෙනෝ. එනිසා දාන්න පුළුවන් අර බෙහෙත් විතරයි. මේකේ මෙහෙම පොඩියට පෙනුනනට අඩි 60 හරි 100 හරි දිගයි මේකේ බටේ. බෙහෙත් ටික දාල දිග රිටක් වගේ දෙකට ගැටගහල ( handle එකෙන් තද කරලම | on කරලම ගැටගහන්න ) පොල් අතු දිගේ අල්ලන්න පුළුවන්. නැත්තම් මේ handle එක අරගෙන පොල් ගහට නැගල අල්ලන්නත් පුළුවන්. හැමතිස්සෙම ආරක්ෂක උපදෙස් පිළිපදින්න.

    සුදු මැස්ස ගැන තව විස්තර හම්බුනු ලින්ක් මන් share කරන්නම් පහලින්. මට ඕනි උනේ මගේ අත්දැකීම් share කරගන්න. බෙහෙත් තිබ්බට ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියන එක හොයාගන්න හරි අඩුයි.

    ලින්ක් එක : https://goodhands.lk/si/coconut-whitefly-damage-aleurodicus-cocois/

    අන්තර් ජාලයේ වුනු තවත් ලිපි :

    කොහොඹ තෙල් සහ සබන් දියර සුදු මැස්සා උවදුරට විසඳුමක්

    පොල් වගාවන් තුළ සුදු මැස්සාගේ හානිය

    පොල් වගාවන් තුළ සුදු මැස්සාගේ හානිය සඳහා විමසීම් 1928, 1920 අමතන්න කියලත් තියෙනවා.

    මන් කාලෙකට කලින් news එකක් මොකක් හරි දැක්ක මේ ගැන. ඒ ඇරෙන්න කිසිම දැනුවත් කිරීමක් නෑ මාධ්‍ය වලින්. කතා කරලා ඇහුවොත් බෙහෙත් ටික කියයි. කොහොමද කරන්නේ කියල නිකන් අහල බලන්නකෝ :lol: අඩු ගානේ මෙහෙම machine එකක්ව තියෙන තැනක් වත් කියන්න පුලුවන්ද කියල. වතු තියෙන අය කොහොමත් ඒවා ගැන බලාගනිවී. මන් මේ ටික දැම්මේ ගෙදර පොල් ගස් දෙක තුනක් ඇති, ගෙදර පොල් ගහෙන් කන, තැබිලි ගෙඩියක් බොන අය වෙනුවෙන්. ඔයාලත් පුළුවන් හැමෝම දැනුවත් කරන්න. නැත්තම් එකත් කඩෙන් කන්න වෙන්නේ හැමෝටම.

    සැලකිය යුතුයි : මෙහි සදහන් කිසිදු බෙහෙතක් බාවිතා කිරීම නිසා ඇතිවන හානියක් හෝ මෙය කිරීමට යාමේදී ඇතිවන හානි සම්බන්දව වගකියනු නොලැබේ. මෙය තොරතුරු බෙදාගැනීමක් පමණි.

    කාලෙකින් thred එකක් දැම්මේ. එහෙනම් ඔක්කොටම ජය!!!​
     
    Attachments

    • IMG_7888.jpg
      IMG_7888.jpg
      387.8 KB · Views: 72
    • 123.JPG
      123.JPG
      30.2 KB · Views: 706

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    දැන් ටික කාලේක ඉදන් ගොඩක් පැති වල පොල් ගස් තැබිලි ගස් වල ගෙඩි අතු මැරිලා ගෙඩි හැලිලා යන ගතියක් දැකල ඇති. මෙන්න මේ වගේ ,​

    Severely-infested-king-coconut-tree.jpg

    මේකට ප්‍රධානම හේතුවක් තමා මේ සුදු මැස්සා. කොලේ යට පැත්තේ තමා මෙයාල ඉන්නේ . සලබයෝ වගේ.​

    webpc-passthru.php

    මෙයාල ලොකු කාලයක් ජීවත් වෙන අය නෙමෙයි. එත් ගහට ලොකු හානියක් කරනවා . ගසේ අතු වල මෙහෙම තියෙනවා මුල් කාලේ.​

    webpc-passthru.php

    මෙයාලා ආකර්ෂණය වෙන්නේ කහ පාටට . එකයි තැබිලි ගස් වලට හානිය වැඩියි. මේකට ගන්න පුළුවන් බෙහෙත් මොනාද කියන එක අපි බලමු.
    • පලවෙනි දේ තමා මෙහෙම අතු දැක්කොත් කපල ඉවත් කරන්න. ඒවා පුච්චලා දාන්න. හැදිලා ඉවරනම් මේකෙන් නවත්වන්න අමාරුයි. එත් තව බිත්තර තිබ්බොත් අයින් වෙනවනේ.​
    • පත්‍ර වල යටි පැත්ත හොඳින් සේදී යන පරිදි පීඩනයකින් යුතුව ජලය සම්පාදනය

      මන් මේක උත්සහ කරලා බැලුවා. වතුර ස්ප්‍රේ කරන එකක් ගෙනත් ඉනිමගක් තියල පොඩි ගහකට අල්ලලා බැලුව. උන් වතුර වලට පියාබල යනවා. එත් ලොකු දෙයක් උනේ නැහැ. කාලයක් හොදට වැස්ස.එත් උන් ඉන්නේ යට පැත්තේ නිසා කොලේ තේරුමක් නෑ වැස්සෙන්. හැමදාම 1500 ගානේ වතුර විදින machine ගෙනත් අල්ලනත් බැහැ. උස පොල් ගහකට කොහොමත් ප්‍රයෝගික නැහැ.​
    • ග්‍රීස් ආලේප කළ, කහ පැහැති පොලිතින් කවර පොල් ගසේ කඳ වටා එතීම මඟින් සුහුඹුල් අවධියේ සිටින සතුන් ආකර්ශනය කර මර්ධනය.

      මේක කරලා බලන්න පුළුවන් දෙයක්. එත් හැදුනු සතුන් නැති කරන්න අමාරුයි.​
    • කොහොඔ තෙල් ලිටර් 10ක් හා සබන් කුඩු මිලිලිටර් 05 කට ජලය ලිටර් 01ක් මිශ්‍රකර ඉසින එක . මෙතනත් ප්‍රශ්නේ උනේ ප්‍රයෝගික දෙයක් හම්බුන් නෑ මේක කරන්න​
    • මේකට දාන්න පුළුවන් බෙහෙත් වර්ග ගැන මන් කඩේකින් ගත්ත ෆොටෝ එකක් මන් දාන්නම් .​

    මන් පාවිච්චි කලේ මාර්ෂල් 20 කියන බෙහෙත. ඒ බෝතලයක් ටිකක් ගණන් 3500 වගේ මතක. ඇත්තටම මෙතන ලොකුම ප්‍රශ්නේ උනේ මේ බෙහෙත් ගහට ඉහින එක ගැන. එකට හම්බුනේ මෙන්න මෙයා. පොහොර විකුණන තැනකින් ගෙනාවේ rent එකට.

    View attachment 194565
    123-jpg.194566

    මෙයාගේ තියෙනවා පොඩි මෝටරයක් . අගට තියෙන්නේ බෙහෙත් ඉසින ස්ප්‍රේ එකක්. මේකට කොහොබ තෙල් දැම්මොත් හිරවෙනෝ. එනිසා දාන්න පුළුවන් අර බෙහෙත් විතරයි. මේකේ මෙහෙම පොඩියට පෙනුනනට අඩි 60 හරි 100 හරි දිගයි මේකේ බටේ. බෙහෙත් ටික දාල දිග රිටක් වගේ දෙකට ගැටගහල ( handle එකෙන් තද කරලම | on කරලම ගැටගහන්න ) පොල් අතු දිගේ අල්ලන්න පුළුවන්. නැත්තම් මේ handle එක අරගෙන පොල් ගහට නැගල අල්ලන්නත් පුළුවන්. හැමතිස්සෙම ආරක්ෂක උපදෙස් පිළිපදින්න.

    සුදු මැස්ස ගැන තව විස්තර හම්බුනු ලින්ක් මන් share කරන්නම් පහලින්. මට ඕනි උනේ මගේ අත්දැකීම් share කරගන්න. බෙහෙත් තිබ්බට ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියන එක හොයාගන්න හරි අඩුයි.

    ලින්ක් එක : https://goodhands.lk/si/coconut-whitefly-damage-aleurodicus-cocois/

    අන්තර් ජාලයේ වුනු තවත් ලිපි :

    කොහොඹ තෙල් සහ සබන් දියර සුදු මැස්සා උවදුරට විසඳුමක්

    පොල් වගාවන් තුළ සුදු මැස්සාගේ හානිය

    පොල් වගාවන් තුළ සුදු මැස්සාගේ හානිය සඳහා විමසීම් 1928, 1920 අමතන්න කියලත් තියෙනවා.

    මන් කාලෙකට කලින් news එකක් මොකක් හරි දැක්ක මේ ගැන. ඒ ඇරෙන්න කිසිම දැනුවත් කිරීමක් නෑ මාධ්‍ය වලින්. කතා කරලා ඇහුවොත් බෙහෙත් ටික කියයි. කොහොමද කරන්නේ කියල නිකන් අහල බලන්නකෝ :lol: අඩු ගානේ මෙහෙම machine එකක්ව තියෙන තැනක් වත් කියන්න පුලුවන්ද කියල. වතු තියෙන අය කොහොමත් ඒවා ගැන බලාගනිවී. මන් මේ ටික දැම්මේ ගෙදර පොල් ගස් දෙක තුනක් ඇති, ගෙදර පොල් ගහෙන් කන, තැබිලි ගෙඩියක් බොන අය වෙනුවෙන්. ඔයාලත් පුළුවන් හැමෝම දැනුවත් කරන්න. නැත්තම් එකත් කඩෙන් කන්න වෙන්නේ හැමෝටම.

    සැලකිය යුතුයි : මෙහි සදහන් කිසිදු බෙහෙතක් බාවිතා කිරීම නිසා ඇතිවන හානියක් හෝ මෙය කිරීමට යාමේදී ඇතිවන හානි සම්බන්දව වගකියනු නොලැබේ. මෙය තොරතුරු බෙදාගැනීමක් පමණි.

    කාලෙකින් thred එකක් දැම්මේ. එහෙනම් ඔක්කොටම ජය!!!​
    නියමයි, සුපිරි විස්තරයක්. කොළඹ අවට ඔය spray machine එකක් ගන්න තැනක් දන්නවද? මල් පැල වලට බෙහෙත් ගහන එකකින් ට්‍රයි කෙරුව හරිගියේ නෑ. පොල් ගස් 3ක් තියෙනවා, තුනටම කෙල වෙලා තියෙන්නෙ
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    නියමයි, සුපිරි විස්තරයක්. කොළඹ අවට ඔය spray machine එකක් ගන්න තැනක් දන්නවද? මල් පැල වලට බෙහෙත් ගහන එකකින් ට්‍රයි කෙරුව හරිගියේ නෑ. පොල් ගස් 3ක් තියෙනවා, තුනටම කෙල වෙලා තියෙන්නෙ
    එහෙම හරි තැනක් නම් මචන් දන්නේ නැහැ. පොහොර විකුණන | එළවලු පැල විකුණන කඩේකින් ඇහුවනම් ඔයා ඉන්න පැත්තේ හොයාගන්න පුළුවන්.
    1928, 1920 මේ අංක දෙකටත් ට්‍රයි කරලා බලන්න Agricultural Electric Sprayer 16L ගන්න තැනක්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕක අාවේ ඩස්ප ඉන්දියාවේ පොල් ලංකාවට ගෙනාපු නිසා.පොල් ඵක්කම උන් ලෙඩෙත් ඵවලා.ඵතකොට උන්ගෙන්මනේ පොල් ගන්න වෙන්නේ😅.උන්ට බෙහෙත් තියෙනවා ලංකාවට නොදුන්නට🤣

    ජෙප්පො මීක් නෑ ඕවට..ඉන්දියාවෙන් නේ පඩි ගන්නේ🤣🤣
     
    • Wow
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @shenat වගේ ජෙප්පො මීක් නෑ මේවට..

    ඉන්දියාවෙන් නේ ජෙප්පො පඩි ගන්නේ🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වේස චීන්නු අලුත් බෙහෙතක් හොයාගන්න යනවද කොහෙද මෙච්චර ලෙඩවල් 🤭🤭

    අන්න දැක්කද ගූ ජෙප්පා ඉන්දියාව බේරල ඒකටත් චීනේ අල්ලපු ලස්සණ..මම කිව්වෙ බොරුද.🤣🤣මුන්ම තමා චීන පෝර ගූ පෝර කරපු කන්ට්‍රැක්ට් ඵක ඉන්දියාවෙන් බාර අරන් කරේ..මෝඩ ගොවියො ටිකත් මුන්ගෙ පච වලට රැවටුනා.අන්තිමට ඉන්දියාවෙන් පණු පෝර ගත්තා ඒවට ජෙප්පො මීක් නෑ..🤣🤣

    අර ලංකාවටම ඵකයි කිය කිය පාර හදන්න ඒ ගහ කපන්න ඵපා කියල කියපු පචේ වගේම පච තමා ඒවත්..මුන්ට ජන්දේ දෙන උන්ට ගහන්න ඕන හරක් නැට්ටක් වේලලා.🤣🤣🤣🤣🤣
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Bump.
    Good post

    ඕක අාවේ ඩස්ප ඉන්දියාවේ පොල් ලංකාවට ගෙනාපු නිසා.පොල් ඵක්කම උන් ලෙඩෙත් ඵවලා.ඵතකොට උන්ගෙන්මනේ පොල් ගන්න වෙන්නේ😅.උන්ට බෙහෙත් තියෙනවා ලංකාවට නොදුන්නට🤣

    ජෙප්පො මීක් නෑ ඕවට..ඉන්දියාවෙන් නේ පඩි ගන්නේ🤣🤣
    This is wrong information.
    There's a legislation in SL from suddas days that no one can import coconut due to pest risk. Rule is still existing
    ------ Post added on Jan 15, 2023 at 9:11 PM
     
    • Like
    • Love
    Reactions: sarika406 and SIC