පොල් ගස් | තැබිලි ගස් සුදු මැස්සා හානිය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    අපේ ජම්බු ගස් දෙකක් ඉවරයි මුන් හින්ද? දෙකම කපල දැම්ම කරන්න දෙයක් නැතුව. නැත්තන් අනික් වගාවලටත් එනව.
     
    • Sad
    Reactions: SIC

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    spray machine තියනවා ගොවිජන සේවා මධ්‍යස්ථානයේ. අදාළ පොල් සංවර්ධන මහතා හමු වෙලා machine එක ගන්න පුළුවන්. වැස්ස එක්ක ටිකක් අඩු උනා දැන් හානිය. ඕකට බෙහෙත් කරනවානම් අදාළ වතු ටිකේම කරන්න ඕන බන්. එක වත්තක කරලා ගොඩ යන්න බැහැ. කරන්න පුළුවන් අවම පිළියම ටයර් දාල දුම් ගහන එක.
     
    • Love
    Reactions: SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    thank you machan. kole yata paththe inna hinda wassen haaniyak wenawath bosoma adui machan. mahama waathayak machan. usa gas thiyenne machan. a hinda thel gahana eka practically amauri ban eaki awula.
    Usa gas walata me machine eka awulak na mcn . Diga ritak hari , pol kadana kenek lawa hari puluwan
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • Usa gas walata me machine eka awulak na mcn . Diga ritak hari , pol kadana kenek lawa hari puluwan
    ඔව් මචන් අඩි 50ක් උසට මේ බට වලින් වැඩේ කරල දෙන කෙනෙක් ඉන්නව කියල ආරංචි වුණා. ගහකට 150 ලු. ඒක ලේසි මචන්. නැත්තන් පොල් කඩන අය කැමති නෑ බන්. මොකද බහුතරයක් ඩ්‍රග් ඇඩික්ටඩ්. ගහක වැඩි වෙලාවක් ඉන්නෙ නෑ. හැබැයි අර ක්‍රමේ පහසු වෙයි කියල හිතනව මචන්. පොඩි වත්තකට ගහල බලනව ලබන සතියෙ ප්‍රෝග්‍රස් එක මචන්. ප්‍රතිඵල දායක නම් මම කියන්නම් මචන්.

    උඹට ස්තූති මචන්
     
    • Love
    Reactions: SIC