දර්ගා නගරයට එස්.ටී.එෆ් ආරක්ෂාව
දර්ගා නගරයේ ඇති වූ නොසන්සුන්තාවයක් නිසා අද (06) සවස පොලිසි විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව පොලිසිය කියයි.
ඩෙංගු මදුරුවන් මර්ධනයට දුම් ගැසීමේදී තම කඩ සාප්පුවකට එම දුම් ගොස් ආහාර පාන ආදියට දුම් වැදුනැයි කියමින් කඩ හිමියා මහජන සෞඛ්‍ය පරීක්ෂක හා කම්කරුවෙක් කඩය තුළට දමා වසා ඇති බවත් පසුව පොලිසිය විසින් ඔවුන් බේරා ගත් බවත් මේ හේතුව නිසා නොසන්සුන් තාවය හටගෙන ඇති බවත් පොලිසිය කියයි.
මේ වන විට පොලිසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව තත්වය මතයකට පත් කරමින් සිටින බවද පොලිසිය කියයි
දර්ගා නගරයට එස්.ටී.එෆ් ආරක්ෂාව
2016 අගෝස්තු මස 06 18:26:33 | බිමල් ශ්‍යාමන් ජයසිංහ

හැමදාම වගේ වළි. කාට හරි පුලුවන් නම් ඔය පැත්තට ඩෙංගු මදුරුවෝ ටිකක් ගිහිල්ලා දාපන්. 