දර්ම අවබොඩය

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    නොදන්න කමට අහන්නෙ මේ අසන්නා වු ගෑටලුවෙන් මාගේ සම්මා සම්බුදු මෑනියන්ට යම් වු බලපෑමක් හො මගෙ මිතයා දුශ්ටි බවක් සිදු නොවේවා..හුදෙක්ම දර්මයේ නොතේරෙන තෑනක් අසා දෑනගෑනීම පමනකි.

    යම් වු පුඩ්ගලයෙක් බොහො දහම් කල මරනයට පත්වු කල්හි..ඔහු මුස්ලිම් අගමක හෝ කිතුනු අගමක ඉපදි මක් සිදු උවහොත් එමගින් ඔවුන් කරන කිය්නා වු දෙයින් නෑවත මනුශය අත්මයක් නොලෑබුවහොත් කුමක් සිඩු වෙඩ්?ඔඋන්ට නෑවත බුදු දර්මය අවබොද කර ගනිමට අවස්තවක් උදා වේද??
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    [1]Godak pin athi Manussayek Mithaya Drustika Agam adahana aya vasyen ipadenne natha. Godak Pin athi Minisun ipadenne Budu dahama gana ihala danumak athi families valaya.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Muslim christian Manusya Athama labuvan giya athmaye yantham hari pinak dahamak kara athnam [giya athmaye mona agamaka unath papayak nokara sitiya aya viya haka.] Mea athamaye pera pina hethu kota gena sapavath jivithayak gatha kaladha, Mea athmaye karana labana papayan [killing animals and killing human lives] hethu kota gena labana athmaye animal kenek veemata boho durata ida atha. Manusshaya athmayak labuvadha ayusha pihitanne natha. Accident ekakin hari rogayakin hari ekineka mara gena hari para lova yanu atha. Navatha navathath papa karmaya gevene thuru pahath athma vala ipadi mari , papa karmaya gevi avasan una pasu manusya athmayak laba nivaradi upades laba rahath viya haka . Pera karana ladha pin hethuven meeta kalindha meya sidu viya haka.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    [1]Godak pin athi Manussayek Mithaya Drustika Agam adahana aya vasyen ipadenne natha. Godak Pin athi Minisun ipadenne Budu dahama gana ihala danumak athi families valaya.

    වැරදියි මචන්. මිත්‍යා දෘෂ්ටිකයින්ටත් පින් කරන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිකයින් වුනත් පින් කලොත්
    හොඳ තැන්වල ඉපදෙනවා. උදා: ඔය අරාබි රටවල්වල ඉන්න රජවරු

    ඒත් ඊට පස්සේ පව් කලොත් නිරයේ තමයි. බුදු දහම දකින්න ලැබෙන්නේ නෑ. :yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    වැරදියි මචන්. මිත්‍යා දෘෂ්ටිකයින්ටත් පින් කරන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිකයින් වුනත් පින් කලොත්
    හොඳ තැන්වල ඉපදෙනවා. උදා: ඔය අරාබි රටවල්වල ඉන්න රජවරු

    ඒත් ඊට පස්සේ පව් කලොත් නිරයේ තමයි. බුදු දහම දකින්න ලැබෙන්නේ නෑ. :yes::yes
    Giya athmavala dan deela good life gatha karapu aya Arabi sheck kings la venna puluwan. Habai Arabi kings la giya life vala satthu minissu marapu muslim aya nam venna baha. Sathun minisun nomarapu muslim la or kisima agamak nathiva buddiya magin pin karapu or vena agamaka pin karapu past life aya venna puluwn. Danaya hethu kota gena rich sheck king family ekaka ipadunath giya life ekaka karapu balavath papayakin thama sathun marana muslim life ekak mea athmaye labala thiyenne. Real happiness kiyanne mokakdha kiyala therum ganima vadagath.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Giya athmavala dan deela good life gatha karapu aya Arabi sheck kings la venna puluwan. Habai Arabi kings la giya life vala satthu minissu marapu muslim aya nam venna baha. Giya athme muslim aya venna puluwan sathun minisun nomarapu muslim la nam. Danaya hethu kota gena rich sheck king family ekaka ipadunath giya life ekaka karapu balavath papayakin thama sathun marana muslim life ekak mea athmaye labala thiyenne. Real happiness kiyanne mokakdha kiyala therum ganima vadagath.

    :yes::yes::yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නොදන්න කමට අහන්නෙ මේ අසන්නා වු ගෑටලුවෙන් මාගේ සම්මා සම්බුදු මෑනියන්ට යම් වු බලපෑමක් හො මගෙ මිතයා දුශ්ටි බවක් සිදු නොවේවා..හුදෙක්ම දර්මයේ නොතේරෙන තෑනක් අසා දෑනගෑනීම පමනකි.

    යම් වු පුඩ්ගලයෙක් බොහො දහම් කල මරනයට පත්වු කල්හි..ඔහු මුස්ලිම් අගමක හෝ කිතුනු අගමක ඉපදි මක් සිදු උවහොත් එමගින් ඔවුන් කරන කිය්නා වු දෙයින් නෑවත මනුශය අත්මයක් නොලෑබුවහොත් කුමක් සිඩු වෙඩ්?ඔඋන්ට නෑවත බුදු දර්මය අවබොද කර ගනිමට අවස්තවක් උදා වේද??

    උපාය දන්නෝ අපායේ නොවැටෙති කියන කතාව තමයි මෙතනට අදාළ වෙන්නේ. මැරෙන මොහොතේ සිහි මුලා නොවී නොමැරෙන තැනට පින් දහමේ යෙදෙන එක තමයි අවදානමෙන් මිදෙන්න තියෙන එකම පිළිතුර.
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    ත්‍රිවිද පුන්යක්ක්රිය වලින් දානය , භාවනාව උත්පත්තියක් සදහා හේතු නොවේ. ශිලය උපත්තිය සදහා හේතුවෙනවා. ප්‍රතිය්සන්තියේදී චුති සිත සදහා පින බලපෑමක් ඇති කිරීමට හැක.
    කෝකටත් හොද ස්වාමින් වහන්සේ නමකගෙන් ඇහුවොත් හොදයි.
    - මගේ දැනුමේ හැටියට-