දර්ශනසූරී නන්දා මාලිනි

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
දර්ශනසූරී නන්දා මාලිනි

සිංහල සංගීත ක්ෂේත්‍රයට විශිෂ්ට සේවාවක් කළ ජනාධිපති සම්මාන ලාභී ප්‍රවීණ ගායිකා විශාරද නන්දා මාලිනී මහත්මියට දර්ශනසූරී සම්මාන උපාධිය හිමිවිය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී කුලපති සේවාර්ජිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අතින් ඇයට දර්ශනසූරී උපාධිය පිරිනැමිණි.

උපකුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ යන මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියහ.

:love::love::love:

image_938f06b88d.jpg

image_0cba5716cb.jpg

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    බොහෝවිට අපි පිදියයුත්තන් පුදන්නේ මියගියවිටි , නමුත් මෙවැනි ඇගයුමක් ලැබීම ඉතාමත් අගයකලයුත්ත්ක :yes::yes::yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බොහෝවිට අපි පිදියයුත්තන් පුදන්නේ මියගියවිටි , නමුත් මෙවැනි ඇගයුමක් ලැබීම ඉතාමත් අගයකලයුත්ත්ක :yes::yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ඇයි එතකොට අර ගිත චක්කරවර්තී උමාරියා සිංහවංශ (සිංහල පාටක් නැති මුන් කොහොමද බන් සිංහවංශ වුනේ) එයාට දෙන් මෙව්වා නැද්ද ඒකක් :rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇයි එතකොට අර ගිත චක්කරවර්තී උමාරියා සිංහවංශ (සිංහල පාටක් නැති මුන් කොහොමද බන් සිංහවංශ වුනේ) එයාට දෙන් මෙව්වා නැද්ද ඒකක් :rofl:
    උමාරියට මුකුත් කියන්න එපා බන්. පට්ටා වොයිස් එක.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූජාච පූජනීයානං - ඒතං මංගල මුත්තමං
    පිදිය යුත්තන් පිදිම උතුම් මංගල කාරණයකි.
    --සිද්ධාර්ථ ගෞතම - මංගල සූත්‍රය--
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    උමාරියට මුකුත් කියන්න එපා බන්. පට්ටා වොයිස් එක.

    අනිවා !! උමාරියගේත් අපෙත් අවාසනාව තමා ඇයව කේමදාස මාස්ටර් ට හමුනොවිම :oo::oo: එතුමා හිටියනම් උමරියගේ unique voice එකෙන් හොදට වැඩ ගන්නවා !!
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,600
    8,854
    113
    බොහෝවිට අපි පිදියයුත්තන් පුදන්නේ මියගියවිටි , නමුත් මෙවැනි ඇගයුමක් ලැබීම ඉතාමත් අගයකලයුත්ත්ක :yes::yes::yes:
    :yes::yes::yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බොහෝවිට අපි පිදියයුත්තන් පුදන්නේ මියගියවිටි , නමුත් මෙවැනි ඇගයුමක් ලැබීම ඉතාමත් අගයකලයුත්ත්ක :yes::yes::yes:

    පූජාච පූජනීයානං - ඒතං මංගල මුත්තමං
    පිදිය යුත්තන් පිදිම උතුම් මංගල කාරණයකි.
    --සිද්ධාර්ථ ගෞතම - මංගල සූත්‍රය--

    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇයි එතකොට අර ගිත චක්කරවර්තී උමාරියා සිංහවංශ (සිංහල පාටක් නැති මුන් කොහොමද බන් සිංහවංශ වුනේ) එයාට දෙන් මෙව්වා නැද්ද ඒකක් :rofl:
    සින්හවංශ වෙන්න සිංහල වෙන්න ඕනේ නෑ ඉතින් :P

    එයා ඉන්දුනිසියාවෙන්ලු පැවත එන්නේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇයි එතකොට අර ගිත චක්කරවර්තී උමාරියා සිංහවංශ (සිංහල පාටක් නැති මුන් කොහොමද බන් සිංහවංශ වුනේ) එයාට දෙන් මෙව්වා නැද්ද ඒකක් :rofl:

    සිංහල පාට කියන්නේ මොකක්ද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සින්හවංශ වෙන්න සිංහල වෙන්න ඕනේ නෑ ඉතින් :P

    එයා ඉන්දුනිසියාවෙන්ලු පැවත එන්නේ

    හ්ම්... ඉන්දුනීසියානු සම්භවයක් තියනව කියල කිව්ව තමයි දවසක් "මා නොවන මම" වැඩසටහනේදි... මටත් මතකයි. සාමන්‍යයෙන් පෙනුම ගත්තත් පොඩී ඒ වගේ පෙනුමකුත් තියනව