දර්ශන් ධර්මරාජ්

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    හදිසියේ අභාවප‍්‍රාප්ත වූ ජනප්‍රිය රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ්

    any one know how he died?

    ado ai ban .. pora supiri naluwek
    එයාගේ මරණේ ගැන කියවුන තැනක, මෙන්න මෙහෙම තිබුනා.

    //හැබැයි ඔහු ගංජා, අරක්කු, සිගරට් අසීමිත ලෙස බොන නළුවොන්ට පණිවුඩයක් දීලා තියෙනවා….

    අනෝමා ජනාදරී//
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හදිසියේ අභාවප‍්‍රාප්ත වූ ජනප්‍රිය රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ්

    any one know how he died?

    ado ai ban .. pora supiri naluwek
    heart attack
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,327
    113
    Heart attack වෙන්න ඇති.මූන බැලුවම කියතෑකි හොදට ගහනව කියල.
     
    • Haha
    Reactions: SLhuman

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    පොත්ත සුදු කැරියෝ අතරේ දැකල තියන සුපිරි නළුවෙක්. පට්ට දුකක් විඳල නලුවෙක් වුණ පොරක්. <3​