දර්ශිකා_මැඩම්ගෙ_වේවැල්_මසාජ්

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    BDSM එක කියන්නේ වේදනාව/පහත් කිරිම/ මගින් ලිංගික තෘප්තියක් දෙන එක නේ, ඒක ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ තහනම්.

    ඒත් BDSM වෙන්නෙ දෙන්නගෙ කැමැත්තෙන් නේ. ඒක නිසා එක් නීතිවිරෝදී නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    උබ හිතනවද ඔය වගේ දෙයක් සාමාන්‍යය වුනොත් කැමැත්තෙන්ම වෙයි කියලා හැම තිස්සේම?
    ඕකෙන් වෙන්නේ couple එකේ mutual respect එක නැති වෙන එකයි, පස්සේ දෙන්නා මරාගන්න එකයි.
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    උබ හිතනවද ඔය වගේ දෙයක් සාමාන්‍යය වුනොත් කැමැත්තෙන්ම වෙයි කියලා හැම තිස්සේම?
    ඕකෙන් වෙන්නේ couple එකේ mutual respect එක නැති වෙන එකයි, පස්සේ දෙන්නා මරාගන්න එකයි.

    ඔය theory එක normal couple එකකට හරි. ඒත් bdsm කියන එකේ එක ප්‍රධාන කාරනාවක් තමයි mutual understanding කියන එක. ඒක දෙදෙනා අතර ඇතිවෙන අවශ්‍ය තාවය අනුව තමයි ඇතිවෙන්නෙ. sex + bdsm එකේ එක එක levels තියෙනවා. soft, intermediate, hard,extreme වගේ. අපි දන්නෙ නැති උනාට soft bdsm එක ගොඩක් අය කරනවා. intermediate level එක වෙනකම් violent නෑ. mutual respect එක ඇතිවෙන්නෙ mutual understanding එකකින්. දෙන්නම දන්නවනම් වෙන්නෙ මොකද්ද කියල ප්‍රශ්නයක් නෑ.
     
    :lol: ඔය දේ සාමාන්‍යය දෙයක් වුනොත් මිනිහා බීලා ඇවිත් ගෑනිට ගහන එකත් BDSM වෙයි අන්තිමට. ඉතින් ඔවා ඕනේ නෑ, ඔය සාමාන්‍යය විදියට හිටියම හොදටම ඇති. :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    BDSM එක කියන්නේ වේදනාව/පහත් කිරිම/ මගින් ලිංගික තෘප්තියක් දෙන එක නේ, ඒක ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ තහනම්.

    මෝඩ කතා කියන්න එපා බං ප්‍රචණ්ඩත්වය වෙන්නේ අකමැත්තෙන් කරොත් කැමැත්ත තියනවා නම් අනික් කාටවත් මොකෝ :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෝඩ කතා කියන්න එපා බං ප්‍රචණ්ඩත්වය වෙන්නේ අකමැත්තෙන් කරොත් කැමැත්ත තියනවා නම් අනික් කාටවත් මොකෝ :lol:

    කැමැත්තෙන් අකමැත්තෙන් කරන එක නෙවෙයි ප්‍රශ්ණය, යම් දෙයක් පුරුද්දක් වුනොත් එතකොට ඒක නොලැබුනත් ඒක ලබාගන්න බලන්නේ බලෙන් හෝ, අනික ඔය BDSM එකෙන් mutual respect එක නැති වෙනවා ,තමන්ගේ මිනිහට ගෑනිට බල්ලා/වේසි වගේ කථා කරලා ගහන්න බනින්න ගියාම ගරුත්වය කියන දේ නැති වෙනවා එතකොට පවුල් අවුල් වෙනවා. ලංකාවේ ගණිකා මඩම් තහනම් ඇයි? ලංකාවේ කැසිනෝ තහනම් ඇයි? කුඩු තහනම් ඇයි? බූකී ඒවලට මිනිස්සු විරුද්ධ ඇයි? මොකද මෝඩයෝ ගිහින් නිකම් වලේ වැටෙන එකයි, නූගත්තු නොමග යන නිසයි, සමාජය ගැන වැඩියේ දන්නේ නැති අය නොමග යන නිසයි. මේ සමාජය කියන්නේ උබ හිතනවා වගේ සරල දෙයක් නෙවෙයි.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කැමැත්තෙන් අකමැත්තෙන් කරන එක නෙවෙයි ප්‍රශ්ණය, යම් දෙයක් පුරුද්දක් වුනොත් එතකොට ඒක නොලැබුනත් ඒක ලබාගන්න බලන්නේ බලෙන් හෝ, අනික ඔය BDSM එකෙන් mutual respect එක නැති වෙනවා ,තමන්ගේ මිනිහට ගෑනිට බල්ලා/වේසි වගේ කථා කරලා ගහන්න බනින්න ගියාම ගරුත්වය කියන දේ නැති වෙනවා එතකොට පවුල් අවුල් වෙනවා. ලංකාවේ ගණිකා මඩම් තහනම් ඇයි? ලංකාවේ කැසිනෝ තහනම් ඇයි? බූකී ඒවලට මිනිස්සු විරුද්ධ ඇයි? මොකද මෝඩයෝ ගිහින් නිකම් වලේ වැටෙන එකයි, නූගත්තු නොමග යන නිසයි, සමාජය ගැන වැඩියේ දන්නේ නැති අය නොමග යන නිසයි. මේ සමාජය කියන්නේ උබ හිතනවා වගේ සරල දෙයක් නෙවෙයි.

    එහෙනම් අහවල් වැඩේ සම්පූර්ණයෙන් තහනම් කරන්න වෙනවා ඕකට ඇබ්බැහි වෙලා නොලබුනාම වෙන්න ඇතිනේ ස්ත්‍රී දූෂණ වෙන්නේ :lol: මල්ලිට ආණ්ඩුවෙන් ලොක් එකක් දැම්මනම් හරි :rofl:

    mutual respect එක පුද්ගලික දෙයක් ඒක කරන මිනිස්සු බලාගනී ඉතින් උඹ ආස නැති උනා කියල තහනම් කරන්න බෑනේ බං......ලංකාවේ දැනට BDSM තහනම් නෑ කියලයි අනික මම කිව්වේ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කුඩු පොඩ්ඩක් වගේ අරගෙන සතියකට එකපාරක් ගහනවා නම් කිසිම ප්‍රශ්ණයක් නෑ, ඇගට ප්‍රශ්ණයකුත් නෑ. අනෙක් මිනිස්සුන්ට ප්‍රශ්ණයකුත් නෑ නමුත් ඇයි කුඩු තහනම්? කුඩු තහනම් මොකද මෝඩයෝ ඕක දිගට හරහට ගහලා, ජීවිතය නාස්ති කරගන්න නිසයි. මෝඩයෝ, නූගත්තු, සමාජය ගැන දන්නේ නැති මිනිස්සු මේ සමාජයේ ඉන්නවා, ඒ මිනිස්සුන්ව බේරගන්නයි මේවගේ නීති හදලා පෙළක් ඒවා තහනම් කරලා තියෙන්නේ, පෙළක් ඒවා taboo ඒවා කියලා සලකලා තියෙන්නේ. තමන්ගේ කැමැත්ත තියෙනවා නම්, කාටත් හානියක් නැත්නම් ඕනම දෙයක් කරාට කමක් නෑ කියන ගොන් තර්කය අපිට ගැලපෙන්නේ නෑ මොකද මෝඩ මොළයකින් ගන්න තීරණයත් මෝඩයි.
     
    ස්ත්‍රී දූෂණ වෙන්නේ ඒක නිසාම නෙවෙයි.

    1. පළිගැනිමේ චේතනාවෙන් (පිරිමියෙක් තවත් පිරිමියෙක්ගෙන් පළිගන්නේ ගහලා බැනලා, ගෑණියෙක්ගෙන් නම් රේප් කරලා (ගොඩක් වෙලාවට))
    2. sex එක පුරුද්දක් වෙලා ඒකට ඇබ්බැහි වෙලා ඒක නොලැබුනාම.

    sex කරන එකයි, BDSM එකයි දෙකක්. ඕක හරියට අහසට පොළව සමකරනවා වගේ වැඩක්.
    sex කරන්නේ මිනිස්සු ළමයි හදන්නයි ඉතින් ඒක තහනම් කරොත් ළමයි හදන්න බෑ නේ? BDSM එක අනවශ්‍යය දෙයක්, ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. ඒක ඕනේ නම් ඕන කෙනෙක් කරගත්තදෙන් නමුත් ඒක සාමාන්‍යය දෙයක් විදියට සමාජයට ඇතුලත් නොවිය යුතුයි එහෙම වීමෙන් සමාජයේ ප්‍රශ්ණ ඇති වෙනවා මොකද පවුල තමයි සමාජයේ කුඩාම ඒකකය, ඒකේ ප්‍රශ්ණ ආවොත් ඊට උඩින් තියෙන සමාජය නැමැති ඒකකයෙත් ප්‍රශ්ණ එනවා.
     
    එහෙම සතියට එකපාරක් කුඩු ගහනවා කියල දෙයක් නෑ බං :lol: කුඩු ගහන පුද්ගලයා අනිවාර්යයෙන්ම ඇබ්බැහි වෙනවා ඒ වගේම කුඩු කියන්නේ ශරීරයට ඉතාම අහිතකර විසක් ඒක විද්‍යාත්මකව ඔප්පු වෙච්ච දෙයක් තේරුනාද? ලාවට කුඩු ගහන මිනිස්සු නෑ

    දැන් sex කරාම මිනිස්සු ඇබ්බැහි වෙලා පිස්සෝ වෙනවද? එහෙම විද්‍යාත්මකව ඔප්පුවෙලා තියනවද?

    කෝ ඉතින් ඕක නීතියෙන් තහනම් කොහෙද කියල පෙන්නුවේ නෑනේ
     
    ඉතින් ඒකනේ ඉබ්බෙක් දාල අවුරුද්දකට සතියක් ළමයි හදන්න විතරක් යතුර දෙමු එතකොට හරිනේ බං?:lol:

    මිනිස්සුන්ගේ පුද්ගලික ජීවිතේ අවශ්‍ය අනවශ්‍ය දේවල් තීරණය කරන්න උඹ කවුද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතින් ඒකනේ ඉබ්බෙක් දාල අවුරුද්දකට සතියක් ළමයි හදන්න විතරක් යතුර දෙමු එතකොට හරිනේ බං?:lol:

    මිනිස්සුන්ගේ පුද්ගලික ජීවිතේ අවශ්‍ය අනවශ්‍ය දේවල් තීරණය කරන්න උඹ කවුද?

    මගේ මතේ වෙනස් කරන්න උබ කවුද බන්?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙම සතියට එකපාරක් කුඩු ගහනවා කියල දෙයක් නෑ බං :lol: කුඩු ගහන පුද්ගලයා අනිවාර්යයෙන්ම ඇබ්බැහි වෙනවා ඒ වගේම කුඩු කියන්නේ ශරීරයට ඉතාම අහිතකර විසක් ඒක විද්‍යාත්මකව ඔප්පු වෙච්ච දෙයක් තේරුනාද? ලාවට කුඩු ගහන මිනිස්සු නෑ

    දැන් sex කරාම මිනිස්සු ඇබ්බැහි වෙලා පිස්සෝ වෙනවද? එහෙම විද්‍යාත්මකව ඔප්පුවෙලා තියනවද?

    කෝ ඉතින් ඕක නීතියෙන් තහනම් කොහෙද කියල පෙන්නුවේ නෑනේ

    BDSM එකෙත් mutual respect එකෙන්ම ඕක හැමදාම වෙයි කියලා දෙයක් නෑ. ඒක තේරුම් ගනින්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගේ මතේ වෙනස් කරන්න උබ කවුද බන්?

    උඹේ මතේ අනුන්ගේ පිට පටවන්න උඹ කවුද බං......උඹ ආස නැත්තම් නොකර හිටපන් අනුන්ගේ කාමර අස්සේ එබෙන්නේ නැතුව :)

    BDSM එකෙත් mutual respect එකෙන්ම ඕක හැමදාම වෙයි කියලා දෙයක් නෑ. ඒක තේරුම් ගනින්.

    විද්‍යාත්මකව ඔප්පු වෙච්ච දේවල් පිලිගත්තට එක එකා කටට එන පලියට කියන බයිලා පිළිගන්නේ නෑ බං :) ඕක ඔප්පු කරන්න විද්‍යාත්මක සාක්ෂි මොනවද තියෙන්නේ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹේ මතේ අනුන්ගේ පිට පටවන්න උඹ කවුද බං......උඹ ආස නැත්තම් නොකර හිටපන් අනුන්ගේ කාමර අස්සේ එබෙන්නේ නැතුව :)

    විද්‍යාත්මකව ඔප්පු වෙච්ච දේවල් පිලිගත්තට එක එකා කටට එන පලියට කියන බයිලා පිළිගන්නේ නෑ බං :) ඕක ඔප්පු කරන්න විද්‍යාත්මක සාක්ෂි මොනවද තියෙන්නේ?

    මගේ මතේ අනුන්ගේ පිට පටවනවා කියලා මම ගෙවල් අස්සේ ගිහින් උන්ට ඒවා කරන්න එපා කිව්වද? :oo:

    විද්‍යාව ? :lol: science කියන දේ තමයි 21 වැනි සියවසේ බයිබලය. මෝඩයෝ ටික ඕකෙන් ගාණට අන්දවලා තියෙනවා. conspiracy theory ගැන දන්නේ නැතුව ඕවා ගැන කියවන්න එපා මචන්.

    උබත් එක්ක තර්ක කරලා වැඩක් නෑ. උබ ඇගටමයි එන්නේ කොයිවෙලාවේවත්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගේ මතේ අනුන්ගේ පිට පටවනවා කියලා මම ගෙවල් අස්සේ ගිහින් උන්ට ඒවා කරන්න එපා කිව්වද? :oo:

    විද්‍යාව ? :lol: science කියන දේ තමයි 21 වැනි සියවසේ බයිබලය. මෝඩයෝ ටික ඕකෙන් ගාණට අන්දවලා තියෙනවා. conspiracy theory ගැන දන්නේ නැතුව ඕවා ගැන කියවන්න එපා මචන්.

    උබත් එක්ක තර්ක කරලා වැඩක් නෑ. උබ ඇගටමයි එන්නේ කොයිවෙලාවේවත්.

    ඔව් උඹ දැන් කියන්නේ ඒක නීති විරෝධී කරන්න ඕනේ කියල?:lol:

    ලොල් උඹ එහෙනම් පිළිගන්නේ මොකක්ද බයිබලේද? ඒකෙ නම් ඕවා තහනම් :lol: ෆිල්ම් බලල වැඩිවෙලා විද්‍යාව විස්වාස නොකරන පිස්සෝ එක්ක කතා කරලත් වැඩක් නෑ බං ලෙඩක් හැදුනොත් බෙහෙත් එහෙම බොන්නත් එපා ඕවා බටහිර conspiracy:rofl:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අම්මේා් ඔතනට යන්න එපා. මම අද ගියා උදේ නෙත් එකේ වීඩියෝ එක දැකපු ගමන්. කොහොමද කියල බලන්න. කිසි ආතල් එකක් නෑ බූවල්ලකින් ගහනවා. :( මගේ පිටත් ඉවරයි. මම ආතල් ගන්න නෙමෙයි ගියේ. සමීක්ෂනයකට. මෙන්න මගේ පිට. මාරිකෘස්. ඒ ගෑනි මෙලෝ රහක් නෑ.
    DCMI43.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අම්මේා් ඔතනට යන්න එපා. මම අද ගියා උදේ නෙත් එකේ වීඩියෝ එක දැකපු ගමන්. කොහොමද කියල බලන්න. කිසි ආතල් එකක් නෑ බූවල්ලකින් ගහනවා. :( මගේ පිටත් ඉවරයි. මම ආතල් ගන්න නෙමෙයි ගියේ. සමීක්ෂනයකට. මෙන්න මගේ පිට. මාරිකෘස්. ඒ ගෑනි මෙලෝ රහක් නෑ.
    DCMI43.jpg

    :rofl::rofl::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අම්මේා් ඔතනට යන්න එපා. මම අද ගියා උදේ නෙත් එකේ වීඩියෝ එක දැකපු ගමන්. කොහොමද කියල බලන්න. කිසි ආතල් එකක් නෑ බූවල්ලකින් ගහනවා. :( මගේ පිටත් ඉවරයි. මම ආතල් ගන්න නෙමෙයි ගියේ. සමීක්ෂනයකට. මෙන්න මගේ පිට. මාරිකෘස්. ඒ ගෑනි මෙලෝ රහක් නෑ.
    DCMI43.jpg

    umba neth fm kiala hithanna athi :)