දරාගන්නෙ_කොහොමද

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    දරාගන්නෙ_කොහොමද

    මචන් ඊයෙ දැක්ක පට්ට පර්ෆෙක්ට් බොඩි එකක් තියෙන ස්වීට් කෙල්ලෙක්.

    ඒකිගෙ ලස්සන විනාඩියකින් දෙකකින් විදලා ඉවරකරගන්න බැහැ.. ඒ ඇග මාරයි බන්, මට ඒක මෙතන කියන්න තේරෙන්නෙ නැහැ.

    ඇයි බන් එච්චර ලස්සන කෙල්ලො අපිට දකින්න වෙන්නෙ.. මම මොනතරම් වාසනාවන්තද ඒ ලස්සන දකින්න.. ඒ වගේම කොයිතරම් අවාසනාවන්තද ඒ වගේ කෙනෙක් ජීවිතේට ලගාකරගන්න බැරි එක ගැන.

    ඒකි ලස්සන වගේම හොද සමාජ තත්වයක් තියෙනවා කියල හැසිරීමෙන් තේරුණා..

    මට දවස් දෙක තුනක් කල්පනා කරන්න තරම් ඒ අවස්තාව මිහිරියි..

    මේ වගේ දේවල් දරාගන්නේ කොහොමද බන්.. හිත හදාගන්න, පාලනය කරගන්න විදියක් කියන්න..
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    අතේ පාරක් ගහපන්...එතකොට ඔක්කොම එපා වෙයි...ටික වෙලාවකට හරි...ඒක කන්ටිනිව් කරපං...:D:D
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ශේප් එකේ ටෝක් කරපන්. බොරුවට සල්ලි එහෙම තියනවා කියල පෙන්නපන්. සෙට් කරන් ගහන්න පුළුවන් වෙයි. ඕන බඩුවක් නැමෙනවා සල්ලි පොඩ්ඩක් පෙන්නුවනම් ;)
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    මචන් ඊයෙ දැක්ක පට්ට පර්ෆෙක්ට් බොඩි එකක් තියෙන ස්වීට් කෙල්ලෙක්.

    ඒකිගෙ ලස්සන විනාඩියකින් දෙකකින් විදලා ඉවරකරගන්න බැහැ.. ඒ ඇග මාරයි බන්, මට ඒක මෙතන කියන්න තේරෙන්නෙ නැහැ.

    ඇයි බන් එච්චර ලස්සන කෙල්ලො අපිට දකින්න වෙන්නෙ.. මම මොනතරම් වාසනාවන්තද ඒ ලස්සන දකින්න.. ඒ වගේම කොයිතරම් අවාසනාවන්තද ඒ වගේ කෙනෙක් ජීවිතේට ලගාකරගන්න බැරි එක ගැන.

    ඒකි ලස්සන වගේම හොද සමාජ තත්වයක් තියෙනවා කියල හැසිරීමෙන් තේරුණා..

    මට දවස් දෙක තුනක් කල්පනා කරන්න තරම් ඒ අවස්තාව මිහිරියි..

    මේ වගේ දේවල් දරාගන්නේ කොහොමද බන්.. හිත හදාගන්න, පාලනය කරගන්න විදියක් කියන්න..

    ate parak gahala amataka karapan. okita cancer ekak hadunot a lassana nane.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අතේ පාරක් ගහපන්...එතකොට ඔක්කොම එපා වෙයි...ටික වෙලාවකට හරි...ඒක කන්ටිනිව් කරපං...:D:D

    :rofl::rofl::rofl:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මචන් ඊයෙ දැක්ක පට්ට පර්ෆෙක්ට් බොඩි එකක් තියෙන ස්වීට් කෙල්ලෙක්.

    ඒකිගෙ ලස්සන විනාඩියකින් දෙකකින් විදලා ඉවරකරගන්න බැහැ.. ඒ ඇග මාරයි බන්, මට ඒක මෙතන කියන්න තේරෙන්නෙ නැහැ.

    ඇයි බන් එච්චර ලස්සන කෙල්ලො අපිට දකින්න වෙන්නෙ.. මම මොනතරම් වාසනාවන්තද ඒ ලස්සන දකින්න.. ඒ වගේම කොයිතරම් අවාසනාවන්තද ඒ වගේ කෙනෙක් ජීවිතේට ලගාකරගන්න බැරි එක ගැන.

    ඒකි ලස්සන වගේම හොද සමාජ තත්වයක් තියෙනවා කියල හැසිරීමෙන් තේරුණා..

    මට දවස් දෙක තුනක් කල්පනා කරන්න තරම් ඒ අවස්තාව මිහිරියි..

    මේ වගේ දේවල් දරාගන්නේ කොහොමද බන්.. හිත හදාගන්න, පාලනය කරගන්න විදියක් කියන්න..

    හිතපන් ඒ වගේ කෙනෙක් නඩත්තු කරන්න ගියොත් කොච්චර අමාරුයි ද කියලා......