දරුණුද අම්මේ..... ( darunuda amme....)

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
ඒ සිද්දියෙ තියෙන භයංකාරත්වය ඔයාගෙ නිර්මාණයෙ එහෙමම සටහන් වෙලා..ඒ කියන්නෙ ඔයාගෙ නිර්මාණය ගොඩක් සාර්ථකයි.(But to be honest with u,I'll never look at it again:D)
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
ඒ සිද්දියෙ තියෙන භයංකාරත්වය ඔයාගෙ නිර්මාණයෙ එහෙමම සටහන් වෙලා..ඒ කියන්නෙ ඔයාගෙ නිර්මාණය ගොඩක් සාර්ථකයි.(But to be honest with u,I'll never look at it again:D)

mama dannawa ayye eeka rasawidinna puluwan siddiyak newei eeth this is reality.... godak thank you
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
oyage lassana kawiyak une khomada mewage darunu deyak

me kawiya lassana naa... eeth kawiyakin rasawindanaya witarak newei denna puluwan samajayata paniwidayakuth denna puluwan... mama me nrmanayen ehema paniwidayak denna uthsaha kale eeth koi tharam durata sarthakada danne naa...
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    අදහසට වඩාත් උචිත විදිහට වඩන යොදාගෙන තියෙනවා. මේක එහෙම කරපු අයට වගේම කරන්න හිතන අයටත් ගහපු අතුල් පහරක් විදිහටයි මම දකින්නේ..
     
    Last edited:

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    අදහසට වඩාත් උචිත විදිහට වඩන යොදාගෙන තියෙනවා. මේක එහෙම කරපු අයට වගේම කරන්න හිතන අයටත් ගහපු අතුල් පහරක් විදිහටයි මම දකින්නේ..

    ow chintha mama hithanne naa mehema darunu theeranayak ganna puluwan ganu athi kiyala eeth ehema wenna innawa nam eeka nawattanna puluwan samajetama thamai