දරුණු දිලීරයක්

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,059
    732
    113
    ammo pissu hadenawa dekkama..

    btw මේ රස්නේ කාලෙ නිසාද දන්නෙ නෑ මගේ වළලු කර හරියෙ ඝන rash එකක් ඇවිත්.. අපිරිසිදු කමටනම් වෙන්න බෑ මොකද හැමදාම සබන් දාල සොදලත් ඔහොම ආවෙ
    (අපේ තාත්තටනම් ඉස්සර ඉඳලම කකුලේ හොඳ නොවෙන rash එකක් තියනව.. එක ඒ පවුලේ ගොඩක් අයට තියන එකක්)
    mageth poddak oya wage seen ekak thiyenawa. dry skin nisa da danne na
    cream ekak gaala balapan
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,420
    12,404
    113
    මෙයාලා ටෙස්ට් කරන වැඩ
    එලියේ කම්පැනි වලින් කරනවා
    කරලා..දරුණු ලෙඩ ආපුවම
    අපිව එන්නත් කරලා
    සුඛිත මුදිත කරලා
    ෆෆ් කරලා දානවා
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,940
    8
    35,692
    113
    බුදු අම්මෝ මේක හොද කරන්න බැරිද මචන්. හොද උනොත් අර කැළැල් මැකෙන්නේ නැත්ද. මොකක් හින්දද මේක හැදෙන්නේ. මේක බෝවෙනවද :eek:

    @imhotep, @emoji diaries ඔබ තුමාත් දන්නා දෙයක් තිබේනම් දැනුවත් කරන්න
    Trichophyton comes in as 16 different species. Mainly transmitted through contact. Sometimes scars can be permanent.
    Fungal skin infections typically will not go away by themselves and may worsen if not appropriately managed. Proper management is not visiting the pharmacy and get all the topical creams available. I recently mentioned what happened in India and currently what's happening in SL on another fungal related thread.
     

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    654
    603
    93
    M
    OIP.6QMuQQvsAhmbQBzJIWhmTwHaId


    dadawathe yana @Solo Rider
    Meka hodaida bn.adu wenawada
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,501
    199,527
    113
    Colombo, Sri Lanka
    Trichophyton comes in as 16 different species. Mainly transmitted through contact. Sometimes scars can be permanent.
    Fungal skin infections typically will not go away by themselves and may worsen if not appropriately managed. Proper management is not visiting the pharmacy and get all the topical creams available. I recently mentioned what happened in India and currently what's happening in SL on another fungal related thread.
    Thanks Sir 👌
     
    • Like
    Reactions: Stimulus mind

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,146
    50,467
    113
    සේදවත්ත
    හොද ලිපියක් , ඉලග පාර පයියත් දාන්න මේකේ උන් දිලිරෙට වඩා පයිය බලන්න ආසයි 😂
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    සුවේගන් වගේ නමක් තියන සිංහල බෙහෙතක් තියෙන්නෙ ඒකත් ගින්දර වගේ වැඩ කරනවා fungus infections වලට
     
    • Like
    Reactions: Stimulus mind

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,320
    8,271
    113
    මචන් ලා මට මේක බොවෙලා ද කොහෙද මම මේ ත්‍රෙඩ් එකට කලින් රිප්ලයි කරලා එතකොට තිබ්බේ නෑ..පස්සේ කසන්න ගත්තා සති දෙහෙකට විතර කලින් ඊට පස්සෙ දවසක් රෑ බලද්දී පිටිපස්සේ තිය්නවා දැක්ක්ක් එවෙල මම බය වුනා.කසනව ඉන්න බැරි තැන ඩොක්ට කෙනෙක්ට පෙන්නුවා පෙන්නුවා fungi එකක් කිව්වා උන් වැඩිය ගනන් ගන්නේ නෑ... චර්ම රෝග ඩොක්ටර් කෙනෙක්ට චැනල් කරලා පෙන්නුවා දුන්න බොන්නයි ක්‍ර්‍රීම් එකක් දුන්නා Terbiderm කිය්ලා 650 ක් යනවා දවස් දෙකෙන් ඉවරයි..මොන කරැමවල් ද මන්දා
    හැම වෙලේම ඒ තැන් වෙලෙන්න ඉඩ හරින්න කිව්වා දවල්ට හවසට දෙපාරක් ඇග හෝදනන කිවව.කොට්ට බෙඩ් ෂිට් දවසක් ඇර දවසස් උනු වතුරෙන් හොදන කිව්වා.... කසන්න එපා කිව්වා පැතිරෙනවා කියලා.... දැන් බෙහෙත් ගනවා කසන එක අඩු වෙලා තියෙන්නෙ මගේ 20ක් විතර තියනවා ඔය වගේ රවුම් මන් එකත ඩොක්ටර් ට කිව්වා...බෙහෙත් බීල ගාලා මසෙකින් එන්න කිව්වා

    අසාතිත කෙනෙක්ගේ ඇදුම් ඇන්ඩ්දොත් Direct skin to skin contact වලින් බල්ලොන් ගෙන් පූසුන්ගෙන් පසෙන් බෝවෙනවලු
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,845
    3,042
    113
    මචන් ලා මට මේක බොවෙලා ද කොහෙද මම මේ ත්‍රෙඩ් එකට කලින් රිප්ලයි කරලා එතකොට තිබ්බේ නෑ..පස්සේ කසන්න ගත්තා සති දෙහෙකට විතර කලින් ඊට පස්සෙ දවසක් රෑ බලද්දී පිටිපස්සේ තිය්නවා දැක්ක්ක්
    මේ ත්‍රෙඩ එකට රිප්ලයි කරපු උන් පරිස්සම් වේයන් උන්ට බෝවෙනවලු
     
    • Haha
    Reactions: Microscopist