දරුණු දිලීරයක්

Microscopist

Well-known member
  • Feb 29, 2024
    87
    498
    53
    BloomHabit
    හප්පට බන්. ඕක හැදෙන්නේ වල්ල හරියේ විතරද? ඕවා නම් හදන්න හදන්න එපා බන්. කොරෝන වගේ සින් එකක් වෙලා අපිට කෙල වේවි.

    ගොඩක් වෙලාවට groin අවට තමයි හැදෙන්නේ. අපි ගාව මේවගේ ඒවා ගොඩක් තියෙනවා. fungi එච්චර dangerous නෑ.
    Bacteria තියෙනවා මීට වඩා ගොඩක් lethal ඒවා.

    Candid b ගාලා ඕක ගොඩදාගන්න පුලුවන් ද බොසා 🥲

    #කසන්න කසන්න ආතල්
    #නොකසන වලු කුමටද?

    ඒක නම් දන්නේ නෑ. I'm not a dermatologist mcn.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    @Solo Rider බලු කුස්ට තියෙනවා නේද තමුන්නාසෙට
    OIP.6QMuQQvsAhmbQBzJIWhmTwHaId


    dadawathe yana @Solo Rider ta
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    හොඳ කරන්න පුළුවන්.
    මම දන්න විදියට ගොඩක් අයගේ කැළැල් මැකෙනවා.
    මේක බෝවෙනවා immune system එක දුර්වල නම්.
    ගොඩක් ස්තුතියි මචන් අපිව දැනුවත් කරනවට. මෙව්වා වටින තොරතුරු :love2: 👌
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මේ දිලිරේ හැදිලා උගේ වල්ල ගැලවිලා වැටිලා.
    9 inch walata mara wade wela thiyenne
    Lol

    ගොඩක් ස්තුතියි මචන් අපිව දැනුවත් කරනවට. මෙව්වා වටින තොරතුරු :love2: 👌
    Eth mama ahapu de dakke nadda koheda thama?
    ------ Post added on Mar 5, 2024 at 7:33 PM