දරුණු බයියෙක් මර්ධනය කිරීමට උපදෙස් අවශ්‍යයි

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අපේ සීයා දාර බයියෙක්, ඉවසුවා ඇති දැන්නම්
    අද ගෙදර කලු කොඩි දාන්නත් එපා කිව්වා
    එක මනුස්සයෙක් town එකේ නෑ. මානව හිමිකම් කියලා ලොක්කා වගේ town එක වටේ ගිහිල්ලා ආවා

    තාම මායින්ද මාතියට පණ ඇරලා ඉන්නේ, ඇස්වහක් කටවහක් වදින්න එපා ඒ ආදරේට:love:
    TV එකේ news බල බල බනිනවා ගෝටාභය මහත්තයට වැඩක් කරන්න දෙන්නේ නෑ කියලා

    සීය business කරන්නේ, අන්තෙටම කෙල වෙලා හිටියත් අපි බලන නිසා ගාණක් නෑ
    මේ බයියා මර්ධනය කරන්නේ කොහොමද බන්:oo:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    අපිට කරන්න දෙයක් නෑ. මහින්ද මහත්තයම සීයට ෂොට් එක දෙනවා.
    දැනටමත් බෙහෙත් නැති වීගෙන යනවනේ. නාකියා ටික දවසකින් බෙහෙත් නැතුව මැරිලා යයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පිනට කන බොන, රටේ ප්‍රශ්ණ දන්නෙ නැති එවුන් තමයි එවුන් තමයි වැඩිහරියක් බයියො. බඩගින්නෙ තියල හොයාගෙන කාපන් කියල සමාජටෙ යැව්වනං මාස 3ක් යද්දි බයිකම ඉවරයි
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කෑම අඩු කරපන්. කියපන් සල්ලි නෑ කියලා. පෝලිම් වලට යවපන්. පෙට්‍රල් ගන්න ගෑස් ගන්න. :lol:
    පෝලිම් ගානෙ යවපන් 😄😄
    මෙහෙ පෝලිම් නෑ බන්:no:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,006
    113
    නාකි මයිනා "කොහොමද? දැන් සැපද" කියලා අහන වීඩියෝ කෑල්ල VR headset එකකට දාලා එකවතාවකට 108 වාරයක් ගානෙ දවසට තුන් සැරයක් බලන්න දෙන්න.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නියම සිංහල ජාන නේ ඔය. ඉස්සර උනේ පොල් ගෙඩියක් දුන්නම වලව්වට ජිවිත කාලෙම වැඩ කරනවා. ඒ වගේ ජාන කොමද බන් උබ වෙනස් කරන්නේ? සීයාට ඔහේ ඉන්න දීපන් නිකන් පව් පුරවගන්න එපා.

    වැදගත් දෙයක් තියනවා ඔය සීයාගේ ජාන උබෙත් තියනවා. ඒ නිසා උබ එහෙම වෙන්න එපා. ඒ වගේම උබෙන් ඉස්සරහට ඔය අදාළ ජානේ යන්න දෙන්නත් එපා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පිනට කන බොන, රටේ ප්‍රශ්ණ දන්නෙ නැති එවුන් තමයි එවුන් තමයි වැඩිහරියක් බයියො. බඩගින්නෙ තියල හොයාගෙන කාපන් කියල සමාජටෙ යැව්වනං මාස 3ක් යද්දි බයිකම ඉවරයි
    බයියන් මර්ධනය කල හැක්කේ කුසගින්නේ තැබීමෙන්ම පමනි. කුසපිරුනු විට යලිත් බයි ගතිය මතුවේ
    කෑම අඩු කරපන්.
    වැඩක් නෑ.
    සීයා කිව්වා උබලට දෙන්න බැරි නම් නිකන් ඉදපන්, මං හදාගෙන කන්නම් කියලා
    නැත්නම් බඩගින්නේ ඉන්නම්ලු:baffled: