පෝලිම් නැත්නම් පෝලිම් තියෙන පැත්තකට යවපන් දෙක තුනකටම ගිහින් අරන් එන්න කියල. උබල කෝකටත් ලැස්ති වෙලා හිටපල්ලා.මෙහෙ පෝලිම් නෑ බන්![]()
පව් පුරවා ගන්නේ නැතුව සීයාට අර 'විශ්වය පුරා විහිදි ගියා' theme song එක වරුවක් විතර අහගෙන ඉන්න දීපන් .කෑම අඩු කරපන්. කියපන් සල්ලි නෑ කියලා. පෝලිම් වලට යවපන්. පෙට්‍රල් ගන්න ගෑස් ගන්න.![]()

ආරියරත්නයි උබයි එකෙක් ද දෙන්නෙක් දවැඩක් නෑ බනින්නෙ යහපාලනෙටයි සිරිසේනටයි. උන් රටකාලා ගෝටාබය මහත්තය දුන්නා කියලයි කියන්නෙ
උබ මේ පම්කක් කතා කරනවා . මට ඔය පෝලිම් වල බයියෝ ඕනේ තරම් හම්බ වෙනවා .උත්තරේ උඹේ ප්‍රශ්නෙ ඇතුලෙ අන්තිම හරියෙම තියෙනවා. එනිවේ ඒක පව් සිද්ද වෙන වැඩක් නෙ.. යවපන් පෙට්‍රල් පෝලිමකට එක්ක පලයන්. එක්කන් ගිහින් උඹ සීයව පෝලිමෙ ඉදලා කාලකන්නි රාජපක්ශලා මේ රට විනාශ කලා කියලා හයියෙන් සීයට කියලා උඹ ගෙදර වරෙන්. පෝලිමෙ මිනිස්සු සීයා ගැන බලාගනියි.
වත්ත පිටේ සුද්ද කරලා ගේ අස් පස් කරලා බලන් ඉදපන්. මල්ශලාවෙන් ගෙදරට ගෙනැල්ලා දෙයි සීයා![]()
![]()
![]()
No machanHide the medication, whatever he's taking

වැඩක් නෑ.
සීයා කිව්වා උබලට දෙන්න බැරි නම් නිකන් ඉදපන්, මං හදාගෙන කන්නම් කියලා
නැත්නම් බඩගින්නේ ඉන්නම්ලු![]()
පව් යකෝඅපිට කරන්න දෙයක් නෑ. මහින්ද මහත්තයම සීයට ෂොට් එක දෙනවා.
දැනටමත් බෙහෙත් නැති වීගෙන යනවනේ. නාකියා ටික දවසකින් බෙහෙත් නැතුව මැරිලා යයි.
meka nam aththa ban. ape na wena ewun innawa wena ungen yapenne. un kiyannema kisi prashnayak rate na kiyalane.පිනට කන බොන, රටේ ප්‍රශ්ණ දන්නෙ නැති එවුන් තමයි එවුන් තමයි වැඩිහරියක් බයියො. බඩගින්නෙ තියල හොයාගෙන කාපන් කියල සමාජටෙ යැව්වනං මාස 3ක් යද්දි බයිකම ඉවරයි
අහගෙන ඉදී බන් සතියක් උනත්. අප්පච්චි සින්දුවට තාම ආසයි මෑන්පව් පුරවා ගන්නේ නැතුව සීයාට අර 'විශ්වය පුරා විහිදි ගියා' theme song එක වරුවක් විතර අහගෙන ඉන්න දීපන් .![]()
