![]()
ukogena neda
අපේ තාත්තත් ඔහොමයි බන්..අපේ සීයා දාර බයියෙක්, ඉවසුවා ඇති දැන්නම්
අද ගෙදර කලු කොඩි දාන්නත් එපා කිව්වා
එක මනුස්සයෙක් town එකේ නෑ. මානව හිමිකම් කියලා ලොක්කා වගේ town එක වටේ ගිහිල්ලා ආවා
තාම මායින්ද මාතියට පණ ඇරලා ඉන්නේ, ඇස්වහක් කටවහක් වදින්න එපා ඒ ආදරේට
TV එකේ news බල බල බනිනවා ගෝටාභය මහත්තයට වැඩක් කරන්න දෙන්නේ නෑ කියලා
සීය business කරන්නේ, අන්තෙටම කෙල වෙලා හිටියත් අපි බලන නිසා ගාණක් නෑ
මේ බයියා මර්ධනය කරන්නේ කොහොමද බන්![]()
සීයා හැමදාම 6.55ට එකට TV ළගට ඇවිල්ලා දෙරණ දාන්න කියලා කෑගහනවාසිරසෙ නිවුස් එහෙම සද්දෙට දාගෙන බලන්න

අපේ සීයා දාර බයියෙක්, ඉවසුවා ඇති දැන්නම්