දරුණු parasite පණුවෙක්

Microscopist

Well-known member
  • Feb 29, 2024
    87
    498
    53
    BloomHabit
    මේ thread එකෙන් මම පෙන්නන්නේ Trichuris trichiura නැත්නම් human whipworm කියන parasite පණුවෙක් ගැන. මේ පණුවා මිනිස්සුන්ට infect වෙන්නේ දැනටමත් infect උන කාගෙහරි feces වලින්. මේ පණුවාගේ ගැහැණු සතාට දවසකට බිත්තර 2000 - 10000 අතර ප්‍රමාණයක් දාන්න පුළුවන්. මේ ලෙඩේ හැදෙන්න මුලිකම හේතුව වෙන්නේ infected human feces තියෙන පස් හෝ ඕනෙම දෙයක් ඇල්ලීමෙන් සහ අපිරිසිදුකම නිසා. මේ පණුවන්ගෙන් Trichuris dysentery syndrome කියන තරමක් දුරට භයානක රෝගය බෝවෙනවා. මේ තියෙන්නේ එම රෝගයේ මුලික ලක්ෂණ ටිකක්.

    1. Chronic diarrhea: Persistent and sometimes severe diarrhea.
    2. Rectal prolapse: The rectum protrudes outside the anus.
    3. Anemia: Reduced red blood cell count due to blood loss.
    4. Growth retardation: Stunted physical growth in children.
    5. Cognitive impairment: Reduced mental development and cognitive functions.
    6. Malnutrition: Poor nutrient absorption leading to deficiencies.
    7. Abdominal pain: Persistent and sometimes severe abdominal discomfort.
    8. Tenesmus: Painful, ineffective straining to pass stools.
    9. Blood in stool: Presence of blood due to intestinal inflammation.

    Whipworm Micro.jpg
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,439
    8,909
    113
    මේ thread එකෙන් මම පෙන්නන්නේ Trichuris trichiura නැත්නම් human whipworm කියන parasite පණුවෙක් ගැන. මේ පණුවා මිනිස්සුන්ට infect වෙන්නේ දැනටමත් infect උන කාගෙහරි feces වලින්. මේ පණුවාගේ ගැහැණු සතාට දවසකට බිත්තර 2000 ට වැඩි ප්‍රමාණයක් දාන්න පුළුවන්. මේ ලෙඩේ හැදෙන්න මුලිකම හේතුව වෙන්නේ infected human feces තියෙන පස් හෝ ඕනෙම දෙයක් ඇල්ලීමෙන් සහ අපිරිසිදුකම නිසා. මේ පණුවන්ගෙන් Trichuris dysentery syndrome කියන තරමක් දුරට භයානක රෝගය බෝවෙනවා. මේ තියෙන්නේ එම රෝගයේ මුලික ලක්ෂණ ටිකක්.

    1. Chronic diarrhea: Persistent and sometimes severe diarrhea.
    2. Rectal prolapse: The rectum protrudes outside the anus.
    3. Anemia: Reduced red blood cell count due to blood loss.
    4. Growth retardation: Stunted physical growth in children.
    5. Cognitive impairment: Reduced mental development and cognitive functions.
    6. Malnutrition: Poor nutrient absorption leading to deficiencies.
    7. Abdominal pain: Persistent and sometimes severe abdominal discomfort.
    8. Tenesmus: Painful, ineffective straining to pass stools.
    9. Blood in stool: Presence of blood due to intestinal inflammation.

    View attachment 232860
    Bump. Beheth nadd
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    appreciate this (y)

    @NRTG , @Heshan Daminda
    පෙනව නේද

    ජරාවට ඉන්න එපා
    ලැට් එකට ගිහින් සබන් දාල අත හෝදපන්

    උඹ අනිත් උන්ට ටොක්ස් දෙන්න කලින් පාරේ දකින දකින බල්ලගේ පුක ඉඹින එක නවත්තපන් 🥴 🥴
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Bidet එක අල්ලලා අත හෝදනවා
    Hand-wash එකේ press කරන තැන හෝදනවා
    ඊටපස්සේ ආයෙත් අත හෝදනවා

    සබන් මූණේ ගාන්න කලිනුත් අත හෝදනවා
    නැත්නම් අතේ තියෙන ඒවා සබන් එකට යනවා

    Cleaning Brushing GIF by Big Blue
     
    • Like
    Reactions: NRTG