..::[දරුණු_සතුන්ගෙන්_බේරෙමු(Animal Attack Survival Guide)]::..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    කිඹුලාගෙ බඩ යටට කිචි......කුචු කවලා තියෙන උන් ගැම්මට ඔව් කියමු

    ඇත්තටම එහෙම කතාවක් තියේ​
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    මට නම් මේක සෑහෙන වටිනා ලිපියක්.ඔන්න කොල්ලෝ මගේ පුංචි කඩෙනුත් රෙප් දුන්නා.....මේකට දෙයක් එකතු කරන්න ඕනේ.
    ලංකාවේ අපිට වැඩිපුරම හම්බු වෙන සතා තමයි,වල් ඌරා ... කැලේ යනකොට අපේ අත් මට්ටමට වඩා උස රිටක් ගෙනියන්නම ඕනේ.වල් ඌරා ඇටෑක්
    එකට එනකොට කරන්න ඕනේ ඉන්නතැනම කකුල් දෙක ලංකරගෙන රිට ඉස්සරහ බිමට ඇනල තියාගන්න ඕනේ.ඌ එන මගේ ඉඳල ඌ ලං වෙනකොටම අනිත් පැත්තට පනින්න ඕනේ.මොකද ඌ එක දිගට කැලේ කඩා ගෙන යනවා මිසක් ආයේ හැරිලා එන්නේ නෑ. ඌ ඇටෑක් කරන්නේ අපේ කකුල් දෙකේ කලව වල ඇතුල් පැත්තට.ඇටෑක් කලොත් අනිවා නහර තුවාලවෙලා ලේ යනවා.පිරිමි කෙනෙක් නම් ගොඩක් වෙලාවට ලිංගය ආශ්‍රිතව දරුණු තුවාල වෙනවා.

    මට නම් මේ ඉන්න සත්තුන්ගෙන් හම්බු වෙලා තියෙන්නේ කුළු හරකා,අලියා සහ මෝරා...
    මුහුදේදී එක පාරක් මෝරෙක් සෙට් වුනා,(වතුර මෝරෙක් කියල තමා කිව්වේ, අඩි 5,6 විතර එකෙක් ) ධීවරයෝ කරන්නේ ලොකු රිටකින් උට අනිනවා. උන් එතකොට පීනන් යනවා.සමහර උන් නම් ආපහු එනවා.අම්මෝ මට නම් එදා චූ ගියේ නැති ටික විතරයි.විනාඩි 10 විතර පස්සෙත් කකුල් වෙවුලනවා.

    කොහෙදිද බන්... :shocked: උඹට ඇටැක් කලාද :sorry:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113

    අලියගේ සීන් එකනම් ඇත්ත..ඔය අටපට්ටමේ එහෙම පෙන්නනවා නේද අලි මංතර වලින් නවත්තන්නේ කියලා...මමනම් කියන්නේ අලියා කඩාගෙන් එද්දි අර මනුස්සයා අත උස්සලා බොරුවට කෑගහනවා... :rolleyes: :dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ;) ;) ;)
    ඔයින් එකෙක් ඉස්සරහට හම්බුනොත්
    ඒ වෙලාවට ඔය එකක්වත් මතකෙට එයිද කියලා සැකයි මට නම්

    TFS! මචං REP 35+

    :lol::lol: කලබලේට සිංහයාගේ එක මතක් වෙලා දිවියට එහෙම eye contact කරොත් තමයි කේස් එක

    +41 ;)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොහෙදිද බන්... :shocked: උඹට ඇටැක් කලාද :sorry:

    මුලතිව් මුහුදේදී...එහෙ මාළු අල්ලන සිස්ටම් එකක් තියෙනවා, රෑ කාලෙට ලයිට් කෝස් (උන් කියන්නේ පර්සින් කියල ) ක්‍රමේට මාළු අල්ලන.
    පොඩි මාළු තමා අල්ලන්නේ. එකේදී පොඩි මාළු අහින( රංචුව) පස්සේ සමහර වෙලාවට මෝරු එනවා. උන් සෙට් වුනොත් දැල් ඉරාගෙන යන්නේ.
    ඒ වෙලාවට ධීවරයෝ කරන්නේ රිටකින් හිමින් හිමින් උට අනිනවා...සද්ද කරන්නේ නෑ.මොකද කලබල උනොත් ඌ බෝට්ටුවේ බඳට අනිනවා...
    සමහර වෙලාවට උන් දැල ඉරාගෙන යනවා. දවස් දෙකක් සෙට් වුනා..දවස් දෙකේම උන් දෙතුන් පාර අනිද්දී යන්න ගියා....ඇටෑක් කරන්න අවේ නෑ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    kibulage bella udat harawala kadanna puluwan kiyala seen ekak ahala thiyanawa

    :shocked::shocked: කිඹුලාගේ බෙල්ල කඩන්නද ??

    ඕකුන් rubber වගේ නෙහ් බන් එක නම් ලේසි නැතුව ඇති :D
     
    waligamaya

    Well-known member
  • ලනක්වේනම් ඉතින් අලියා තමයි. කවදාවත් දුවල බේරෙන්න් බැ. හොඩවල කටේ දාගත්ත කියන්නේ ඕනෑතරම් දුරක් දුවන්න් ලෑස්ති කියන එක තමයි.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    සිංහයා එක්ක අයි කන්ටැක්ට් තියා ගන්නවා තියා බල්ලෝ පස්සෙන් එද්දී බයික් එකේ හයියෙන් නොයා නතර කරන්න පුරුදු වෙන්නත් හෙන කාලයක් ගියා මටනම්..:lol:

    :lol: හම්මෝ බන්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    මුලතිව් මුහුදේදී...එහෙ මාළු අල්ලන සිස්ටම් එකක් තියෙනවා, රෑ කාලෙට ලයිට් කෝස් (උන් කියන්නේ පර්සින් කියල ) ක්‍රමේට මාළු අල්ලන.
    පොඩි මාළු තමා අල්ලන්නේ. එකේදී පොඩි මාළු අහින( රංචුව) පස්සේ සමහර වෙලාවට මෝරු එනවා. උන් සෙට් වුනොත් දැල් ඉරාගෙන යන්නේ.
    ඒ වෙලාවට ධීවරයෝ කරන්නේ රිටකින් හිමින් හිමින් උට අනිනවා...සද්ද කරන්නේ නෑ.මොකද කලබල උනොත් ඌ බෝට්ටුවේ බඳට අනිනවා...
    සමහර වෙලාවට උන් දැල ඉරාගෙන යනවා. දවස් දෙකක් සෙට් වුනා..දවස් දෙකේම උන් දෙතුන් පාර අනිද්දී යන්න ගියා....ඇටෑක් කරන්න අවේ නෑ

    ත්‍රෙඩ් එකක් දාපන්කෝ බන් ලස්සනට කතාවයි ෆොටොස් එහෙම තියේන ඒවත් දාලා..පට්ට අත්දැකීමක් බන් :love::love:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හොද ලිපියක්.
    මටත් මතක හැඉයට ටිකක් එකතු කරන්නම්.
    වලහට වේගෙන්දුවන්න පුලුවන් වුනාට වන්ගු ගන්න බෑ. දුවනවානම් සිග් සැග් විදියට දුවන්න කියන්නේ.
    අලියාගෙත් ටෘ ඇටැක් සහ ෆොල්ස් ඇටැක් කියලා දෙකක් තියෙනවා.(ඒ දේකේදි හොඩවැල හා කන් තියාගන්න විදිය වෙනස් ) ෆොල්ස් ඇටෑක් එකකදි තමයි එක තැන ඉන්න කියන්නේ.ටෘ ඇටැක් එකකදි ඇදුම් ,තොප්පි ,බැග්ස් වගේ දේවල් බිම දම් දමා දුවන්නකියන්නේ .අලියා ඒකට ඈටෑක් කරන කාලේදි අපිටගැලවෙන්නපුලුවන්.බොහෝවිට අලියාට ගලවන්න බැරි සයිස් ගහකට නගින එක තමයි කරන්න වෙන්නේ. වලහටත් ඇදුම් බිම දාන සීන් එක හරියනවා මහක හැටියට .
    You must spread some Reputation around before giving it to Executer again.

    ස්තුතියි මචං :love:

    හොද විස්තර ටිකක් :yes::yes:
     
    waligamaya

    Well-known member
  • අලි මන්තර කියල දෙයක් නැ. ඇත්තටම වෙන්නේ අලියා තමන්ට වඩා කලබල නැති මිනිහට බයයි. අලියා ගොඩක් මිනිසුන්ගේ stress එකෙට සන්වෙදිලු. cool එකේ ඉන්නවනම් උගෙත් තරහ අඩුවෙන්වලු. මම දැක්ක YouTube එකේ එක මනුසය්ක් පැහැදිලි කරනවා
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    බෙන් 10;23276879 said:

    "පට්ට Post එක":yes:
    මෙන්න මගෙනුත් උදව්වක්. රේප් දෙන්න බැහැලු, වටේ ගිහින් එන්නලු:sorry:

    එල මචෝ :cool::cool:

    ඒකට කමක් නෑ බන් :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මට නම් මේක සෑහෙන වටිනා ලිපියක්.ඔන්න කොල්ලෝ මගේ පුංචි කඩෙනුත් රෙප් දුන්නා.....මේකට දෙයක් එකතු කරන්න ඕනේ.
    ලංකාවේ අපිට වැඩිපුරම හම්බු වෙන සතා තමයි,වල් ඌරා ... කැලේ යනකොට අපේ අත් මට්ටමට වඩා උස රිටක් ගෙනියන්නම ඕනේ.වල් ඌරා ඇටෑක්
    එකට එනකොට කරන්න ඕනේ ඉන්නතැනම කකුල් දෙක ලංකරගෙන රිට ඉස්සරහ බිමට ඇනල තියාගන්න ඕනේ.ඌ එන මගේ ඉඳල ඌ ලං වෙනකොටම අනිත් පැත්තට පනින්න ඕනේ.මොකද ඌ එක දිගට කැලේ කඩා ගෙන යනවා මිසක් ආයේ හැරිලා එන්නේ නෑ. ඌ ඇටෑක් කරන්නේ අපේ කකුල් දෙකේ කලව වල ඇතුල් පැත්තට.ඇටෑක් කලොත් අනිවා නහර තුවාලවෙලා ලේ යනවා.පිරිමි කෙනෙක් නම් ගොඩක් වෙලාවට ලිංගය ආශ්‍රිතව දරුණු තුවාල වෙනවා.

    මට නම් මේ ඉන්න සත්තුන්ගෙන් හම්බු වෙලා තියෙන්නේ කුළු හරකා,අලියා සහ මෝරා...
    මුහුදේදී එක පාරක් මෝරෙක් සෙට් වුනා,(වතුර මෝරෙක් කියල තමා කිව්වේ, අඩි 5,6 විතර එකෙක් ) ධීවරයෝ කරන්නේ ලොකු රිටකින් උට අනිනවා. උන් එතකොට පීනන් යනවා.සමහර උන් නම් ආපහු එනවා.අම්මෝ මට නම් එදා චූ ගියේ නැති ටික විතරයි.විනාඩි 10 විතර පස්සෙත් කකුල් වෙවුලනවා.

    වල් ඌරගේ විස්තරේ එකතු කරාට ස්තුතියි මචං :cool:

    ඔව් නේ බන් කෙලින්ම බල නහරේ කැඩිලා යන්නේ වේදනාකාරී මරණයක් :sorry::sorry:

    අඩෝ වෙලාව බන් ඒක නම් :)

    අත්දැකීම් බෙදාගත්තට ස්තුතියි මචෝ :D තව විස්තර ඇති උබට නම් ;):love:

    +41 ;)