මට නම් මේක සෑහෙන වටිනා ලිපියක්.ඔන්න කොල්ලෝ මගේ පුංචි කඩෙනුත් රෙප් දුන්නා.....මේකට දෙයක් එකතු කරන්න ඕනේ.
ලංකාවේ අපිට වැඩිපුරම හම්බු වෙන සතා තමයි,වල් ඌරා ... කැලේ යනකොට අපේ අත් මට්ටමට වඩා උස රිටක් ගෙනියන්නම ඕනේ.වල් ඌරා ඇටෑක්
එකට එනකොට කරන්න ඕනේ ඉන්නතැනම කකුල් දෙක ලංකරගෙන රිට ඉස්සරහ බිමට ඇනල තියාගන්න ඕනේ.ඌ එන මගේ ඉඳල ඌ ලං වෙනකොටම අනිත් පැත්තට පනින්න ඕනේ.මොකද ඌ එක දිගට කැලේ කඩා ගෙන යනවා මිසක් ආයේ හැරිලා එන්නේ නෑ. ඌ ඇටෑක් කරන්නේ අපේ කකුල් දෙකේ කලව වල ඇතුල් පැත්තට.ඇටෑක් කලොත් අනිවා නහර තුවාලවෙලා ලේ යනවා.පිරිමි කෙනෙක් නම් ගොඩක් වෙලාවට ලිංගය ආශ්‍රිතව දරුණු තුවාල වෙනවා.
මට නම් මේ ඉන්න සත්තුන්ගෙන් හම්බු වෙලා තියෙන්නේ කුළු හරකා,අලියා සහ මෝරා...
මුහුදේදී එක පාරක් මෝරෙක් සෙට් වුනා,(වතුර මෝරෙක් කියල තමා කිව්වේ, අඩි 5,6 විතර එකෙක් ) ධීවරයෝ කරන්නේ ලොකු රිටකින් උට අනිනවා. උන් එතකොට පීනන් යනවා.සමහර උන් නම් ආපහු එනවා.අම්මෝ මට නම් එදා චූ ගියේ නැති ටික විතරයි.විනාඩි 10 විතර පස්සෙත් කකුල් වෙවුලනවා.
උඹට ඇටැක් කලාද 
Mewa welawaka try karala balanna one
+20

try කරලා බලන්න chance එකක් එන්න කියල ප්‍රර්ථනා කරනවා එහෙනම් 

![]()
![]()
ඔයින් එකෙක් ඉස්සරහට හම්බුනොත්
ඒ වෙලාවට ඔය එකක්වත් මතකෙට එයිද කියලා සැකයි මට නම්
TFS! මචං REP 35+

කලබලේට සිංහයාගේ එක මතක් වෙලා දිවියට එහෙම eye contact කරොත් තමයි කේස් එක 
කොහෙදිද බන්...උඹට ඇටැක් කලාද
![]()
kibulage bella udat harawala kadanna puluwan kiyala seen ekak ahala thiyanawa

කිඹුලාගේ බෙල්ල කඩන්නද ??
සිංහයා එක්ක අයි කන්ටැක්ට් තියා ගන්නවා තියා බල්ලෝ පස්සෙන් එද්දී බයික් එකේ හයියෙන් නොයා නතර කරන්න පුරුදු වෙන්නත් හෙන කාලයක් ගියා මටනම්..
හම්මෝ බන් මුලතිව් මුහුදේදී...එහෙ මාළු අල්ලන සිස්ටම් එකක් තියෙනවා, රෑ කාලෙට ලයිට් කෝස් (උන් කියන්නේ පර්සින් කියල ) ක්‍රමේට මාළු අල්ලන.
පොඩි මාළු තමා අල්ලන්නේ. එකේදී පොඩි මාළු අහින( රංචුව) පස්සේ සමහර වෙලාවට මෝරු එනවා. උන් සෙට් වුනොත් දැල් ඉරාගෙන යන්නේ.
ඒ වෙලාවට ධීවරයෝ කරන්නේ රිටකින් හිමින් හිමින් උට අනිනවා...සද්ද කරන්නේ නෑ.මොකද කලබල උනොත් ඌ බෝට්ටුවේ බඳට අනිනවා...
සමහර වෙලාවට උන් දැල ඉරාගෙන යනවා. දවස් දෙකක් සෙට් වුනා..දවස් දෙකේම උන් දෙතුන් පාර අනිද්දී යන්න ගියා....ඇටෑක් කරන්න අවේ නෑ

හොද ලිපියක්.
මටත් මතක හැඉයට ටිකක් එකතු කරන්නම්.
වලහට වේගෙන්දුවන්න පුලුවන් වුනාට වන්ගු ගන්න බෑ. දුවනවානම් සිග් සැග් විදියට දුවන්න කියන්නේ.
අලියාගෙත් ටෘ ඇටැක් සහ ෆොල්ස් ඇටැක් කියලා දෙකක් තියෙනවා.(ඒ දේකේදි හොඩවැල හා කන් තියාගන්න විදිය වෙනස් ) ෆොල්ස් ඇටෑක් එකකදි තමයි එක තැන ඉන්න කියන්නේ.ටෘ ඇටැක් එකකදි ඇදුම් ,තොප්පි ,බැග්ස් වගේ දේවල් බිම දම් දමා දුවන්නකියන්නේ .අලියා ඒකට ඈටෑක් කරන කාලේදි අපිටගැලවෙන්නපුලුවන්.බොහෝවිට අලියාට ගලවන්න බැරි සයිස් ගහකට නගින එක තමයි කරන්න වෙන්නේ. වලහටත් ඇදුම් බිම දාන සීන් එක හරියනවා මහක හැටියට .
You must spread some Reputation around before giving it to Executer again.

බෙන් 10;23276879 said:
"පට්ට Post එක"
මෙන්න මගෙනුත් උදව්වක්. රේප් දෙන්න බැහැලු, වටේ ගිහින් එන්නලු![]()

මට නම් මේක සෑහෙන වටිනා ලිපියක්.ඔන්න කොල්ලෝ මගේ පුංචි කඩෙනුත් රෙප් දුන්නා.....මේකට දෙයක් එකතු කරන්න ඕනේ.
ලංකාවේ අපිට වැඩිපුරම හම්බු වෙන සතා තමයි,වල් ඌරා ... කැලේ යනකොට අපේ අත් මට්ටමට වඩා උස රිටක් ගෙනියන්නම ඕනේ.වල් ඌරා ඇටෑක්
එකට එනකොට කරන්න ඕනේ ඉන්නතැනම කකුල් දෙක ලංකරගෙන රිට ඉස්සරහ බිමට ඇනල තියාගන්න ඕනේ.ඌ එන මගේ ඉඳල ඌ ලං වෙනකොටම අනිත් පැත්තට පනින්න ඕනේ.මොකද ඌ එක දිගට කැලේ කඩා ගෙන යනවා මිසක් ආයේ හැරිලා එන්නේ නෑ. ඌ ඇටෑක් කරන්නේ අපේ කකුල් දෙකේ කලව වල ඇතුල් පැත්තට.ඇටෑක් කලොත් අනිවා නහර තුවාලවෙලා ලේ යනවා.පිරිමි කෙනෙක් නම් ගොඩක් වෙලාවට ලිංගය ආශ්‍රිතව දරුණු තුවාල වෙනවා.
මට නම් මේ ඉන්න සත්තුන්ගෙන් හම්බු වෙලා තියෙන්නේ කුළු හරකා,අලියා සහ මෝරා...
මුහුදේදී එක පාරක් මෝරෙක් සෙට් වුනා,(වතුර මෝරෙක් කියල තමා කිව්වේ, අඩි 5,6 විතර එකෙක් ) ධීවරයෝ කරන්නේ ලොකු රිටකින් උට අනිනවා. උන් එතකොට පීනන් යනවා.සමහර උන් නම් ආපහු එනවා.අම්මෝ මට නම් එදා චූ ගියේ නැති ටික විතරයි.විනාඩි 10 විතර පස්සෙත් කකුල් වෙවුලනවා.

තව විස්තර ඇති උබට නම් 