ඔව් නේ බන් හැබැයි වතුරට වැටුනා කියන්නේ අනිත් එවුනුත් සනිකව එනවා නේ
මේක නේද
![]()
හැබැයි ඕක නිසා සෑහෙන්න මෝරු මරනවා


අත්දැකීම නම් මරු තමා මචන්....පොටෝස් නම් එහෙම නෑ බන්. මොකද මුහුද මැද්දට කැමරා , ස්මාර්ට් ෆෝන් එහෙම ගෙනියන්නේ නෑ. ඒත් ඔතන කතන්දරේ පොඩි කේස් එකක් තියෙනවා...ඔය ලයිට් කෝස් සිස්ටම් එක තහනම් පන්න ක්‍රමයක්.ඔය වැඩේට ගන්න දැල් තමා සුරුට්ටු දැල් කියන්නේ.
ධීවර අමාත්‍යාංශයෙන් හිටපු ගමන් නේවි එකයි, පොලිසියයි අරං බෝට්ටු අල්ලනවා. ශරීර ඇප 25,000. බෝට්ටුව රාජ සන්තකයි.මම ඕක මේ වගේ ෆෝරම් එකක් දාන එක අවුලක් කියලයි මට හිතෙන්නේ.![]()
නම් ගම් මන්ක්කලිපිත කරලා දාන්ඩ බැරිද 
ඒහෙමද?නම් ගම් මන්ක්කලිපිත කරලා දාන්ඩ බැරිද
![]()
බලමු...ඉස්සරහට පුළුවන් විදිහට ලියන්නම්...
ගමේ මිනිස්සුන්ට නම් මෙව්වයේ දැම්මා කියල අවුලක් නෑ. ඒත් අපේ පැත්තෙන් කේස් දා ගන්නත් බෑනේ..
