..::[දරුණු_සතුන්ගෙන්_බේරෙමු(Animal Attack Survival Guide)]::..

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔව් නේ බන් හැබැයි වතුරට වැටුනා කියන්නේ අනිත් එවුනුත් සනිකව එනවා නේ :sorry::sorry:

    මේක නේද

    Mr2nbzA.jpg


    හැබැයි ඕක නිසා සෑහෙන්න මෝරු මරනවා :sorry::sorry:


    ඔව් ඔව්...මේක තමයි.... :yes:
    පස්සේ දවසක මුහුදු අත්දැකීම් එකතු කරලා ත්‍රෙඩ් ටිකක් දාන්නම් :cool:
     
    • Like
    Reactions: shenat

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    අත්දැකීම නම් මරු තමා මචන්....පොටෝස් නම් එහෙම නෑ බන්. මොකද මුහුද මැද්දට කැමරා , ස්මාර්ට් ෆෝන් එහෙම ගෙනියන්නේ නෑ. ඒත් ඔතන කතන්දරේ පොඩි කේස් එකක් තියෙනවා...ඔය ලයිට් කෝස් සිස්ටම් එක තහනම් පන්න ක්‍රමයක්.ඔය වැඩේට ගන්න දැල් තමා සුරුට්ටු දැල් කියන්නේ.
    ධීවර අමාත්‍යාංශයෙන් හිටපු ගමන් නේවි එකයි, පොලිසියයි අරං බෝට්ටු අල්ලනවා. ශරීර ඇප 25,000. බෝට්ටුව රාජ සන්තකයි.මම ඕක මේ වගේ ෆෝරම් එකක් දාන එක අවුලක් කියලයි මට හිතෙන්නේ.:confused::confused:

    ඒහෙමද? :sorry: නම් ගම් මන්ක්කලිපිත කරලා දාන්ඩ බැරිද :P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒහෙමද? :sorry: නම් ගම් මන්ක්කලිපිත කරලා දාන්ඩ බැරිද :P

    බලමු...ඉස්සරහට පුළුවන් විදිහට ලියන්නම්...
    ගමේ මිනිස්සුන්ට නම් මෙව්වයේ දැම්මා කියල අවුලක් නෑ. ඒත් අපේ පැත්තෙන් කේස් දා ගන්නත් බෑනේ..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    බලමු...ඉස්සරහට පුළුවන් විදිහට ලියන්නම්...
    ගමේ මිනිස්සුන්ට නම් මෙව්වයේ දැම්මා කියල අවුලක් නෑ. ඒත් අපේ පැත්තෙන් කේස් දා ගන්නත් බෑනේ..

    එල එල මචන් :D
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පට්ට මචන් රෙප් ++


    සිතුල්පව්ව යනකොට බෝඩ් ගහල තියනව අලි පාරට ආවොත් කෝටුවකින් තලන්න , එකතැන නොසෙල්වී සිටින්න කියල . කොහොමද බන් වල් අලින්ට කෝටුවකින් තලන්නෙ :baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Executer