පට්ට මචන් රෙප් ++
සිතුල්පව්ව යනකොට බෝඩ් ගහල තියනව අලි පාරට ආවොත් කෝටුවකින් තලන්න , එකතැන නොසෙල්වී සිටින්න කියල . කොහොමද බන් වල් අලින්ට කෝටුවකින් තලන්නෙ
කෝටුවකින් තලන්න

ඒ කොහොමද බන් හවසට දෙන්නම අරව

පට්ට මචන් රෙප් ++
සිතුල්පව්ව යනකොට බෝඩ් ගහල තියනව අලි පාරට ආවොත් කෝටුවකින් තලන්න , එකතැන නොසෙල්වී සිටින්න කියල . කොහොමද බන් වල් අලින්ට කෝටුවකින් තලන්නෙ

ඒ කොහොමද බන් 
ආ උබද එදා මට රිටකින් ඇනල ගියේ?තෝ අල්ලගන්න තමා උන්නෙ
![]()
මෝරා අයියත් ඉන්නවා නේ 
සර්පයියෝ දාලා නෑ නේ මන් එකටමයි අවේ..REP+

සර්පයියන්ගෙන් අමාරුම පොළගා කියනවා නේ ඌ පන්න පන්න ලු ගහන්නේ

පොළගට නම් එක පාරම සොට් එක දෙන්න ඕනි. නැත්නම් බඩු බනිස්.![]()

ආ උබද එදා මට රිටකින් ඇනල ගියේ?තෝ අල්ලගන්න තමා උන්නෙ
![]()

අප්පට උඩු.....මෝරා කිරියේ සාමාජිකයෙක් කියල අමතක වුනානේ. සොරි හොඳේ....
ආයේ එහෙම කරන්නේ නෑ නෑ මයි...![]()

mama iyedata koheda owage program ekak baluwa do or die kiyala eketh owage ewa thibba.
oya saththunge eka watinawa. api samahra welawta kalabaleta pissu kelinawane danne nathiwa
tfs.
You must spread some Reputation around before giving it to Executer again.![]()
අන්නේකයි බන්
කරුමෙට හරි මෙහෙම එකක් සෙට් උනොත් ජිවිතේ කවදා හරි බේරෙන්න පොඩි හරි idea එකක් එනවා නේ