දරුවන්ගෙ අනාගතය

Bima125

Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    දරුවන්ගෙ අනාගතය

    ඔබ අද මවක් හෝ පියෙක් නම්,(අනාගතයේදී වෙන්න පුළුවන් අයත් එක්ක) තමන්ගෙ දරුවගෙ අනාගතය සිතනවානම් ඔබ ගෝඨාභයට ඔබෙය් වටිනා චන්දය ලබදීම ගැන සිතා බලන්න.මෙම පොරයට ඇවිත් සිටින අනිත් සියලු දෙනාම දරුවන් ගැන නොසිතම කරුණු ගෙන දක්වනවා .
     
    • Like
    Reactions: jjpala

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    71278045_657890868030509_7615547795486801920_n.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    ලෙඩ කපුටෙක් හරියන්නේ නෑ බ්‍රෝ
    අපේ ළමයින්ට කන්න දෙන්න තියෙන සල්ලි වලින් මුගේ සින්ගපුරු හොස්පිටල් බිල් ගෙවන්න වෙයි
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලෙඩ කපුටෙක් හරියන්නේ නෑ බ්‍රෝ
    අපේ ළමයින්ට කන්න දෙන්න තියෙන සල්ලි වලින් මුගේ සින්ගපුරු හොස්පිටල් බිල් ගෙවන්න වෙයි

    ඔය ලෙඩට නෙවෙයි බන් යන්නේ. රාජපක්ෂ රනිල් එකතුවෙලා සජියට ගේම දෙන්න යන්නේ.