mee sareth pohottuwe connection walin goda giya aya innawa bn... danna ekek ganna giya, passe pansion ekath enawa kiyala muta aran denna giya bayya dena gena, uu kiyala thibba kawuru hari complain ekak gahuwoth uutath nondi eka nisa ganna epa kiyala.....
ඔව් එහෙම පුලුවන් ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලෙ වගේ තැන් වලින් පස්සෙ අලුත් අය එකතු කරන්න. හැබැයි ලේසි නෑ ඉස්සර වගේ.
තව ඔය නිර්ණායක ගැන කලින් දැනගෙන හොරට documents හදාගෙන සමීක්ෂ්ණයට එන අයව රවට්ටපු අයට අස්වැසුම හම්බවෙන්න ඇති. තව සමහර පැතිවල සමීක්ෂණය කරපු අය බොරු විස්තර දාන්න උදව් කරන්න ඇති.
අස්වැසුම 100% සාර්ථක නෑ, සමහර නිර්ණායක ප්‍රායෝගික නෑ, අසාධාරණ තැන් තියෙනවා. හැබැයි සමෘද්ධියට වඩා මේකේ විනිවිදභාවයක් තියෙනවා. පක්ෂ දේශපාලනයෙ ලොකු බලපෑමක් නැතුව බෙදිලා ගිහිල්ලා තියෙනවා. අපේ ගමේ නම් සෑහෙන්න අඩු පිරිසකට හම්බවෙලා තියෙන්නෙ, කලින් ඡන්ද රැස්වීමට ගිහින් සමෘද්ධිය ගත්ත කාටවත් මේ පාර නෑ. අසාධාරණ විදියට එකම ගෙදරකට රු 5000 ද කොහෙද හම්බවෙනවා, ඒ ගෙදර වයසක කෙනා ළමයි හදපු අලුත් ගෙදර නැතුව පරණ කැඩුණ ගෙදර ඉන්න විදියට බොරු කරලා හින්දා. ඒත් ඒක අර නිර්ණායක වලට ගැලපෙන හින්දා විරෝධතා දාලා වැඩක් නෑ
ඔය අස්වැසුමට බනින ගොඩක් අය කලින් මන්ත්‍රීගෙ list එකෙන් සමෘද්ධිය ගත්ත අය මිසක් ඇත්තට අසාධාරණයක් වුණ අය නෙවෙයි. අස්වැසුම list එක ප්‍රසිද්ධ කරද්දිම විරෝධතා දාන්න තිබුණා. එහෙම නොකර රට ගිය අයටත් තියෙනවා, අරයටත් තියෙනවා මෙයාටත් තියෙනවා කියලා තැන් තැන්වල කියවලා වැඩක් නෑ.
ඔයාට අදාල නෑ හැමතැනම ළමයි ඉන්න නිස??
පැහැදිලි නෑ
------
Post added on Apr 5, 2024 at 11:56 AM