දරුවන්ට කන්න දෙන්න ක්‍රමයක් නැතුව පියා වස බොයි – සමෘද්ධියත් කපලා

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    434763940_803572461825233_212088302906591145_n.jpg

    තිස්සමහරාම රන්මුදුගම ප්‍රදේශයේ දරුවන් දෙදෙනකු සහ බිරිඳ සමග ජීවත් වන වයස අවුරුදු 73 ක පුද්ගලයකු තම පවුලට ආහාර සපයා ගැනීමට නොහැකිව වස පානය කිරීම නිසා රෝහල්ගත කර ඇත.

    තම පවුල දින කිහිපයක් වේලක් ඇර වේලක් මඤ්ඤොක්කා ආහාරයට ගෙන සිටි බවත් දරුවන්ට කන්න දෙන්න විදියක් නැතුව මට ජීවත් වෙලා වැඩක් නෑ යනුවෙන් සැමියා හඬමින් සිට ඇති බවත් ඔහුගේ බිරිඳ කීවාය.

    එකවර බිම ඇදගෙන වැටී වමන කරමින් සිටි තම ස්වාමිපුරුෂයා වස පානය කරගෙන ඇති බව දැනගෙන සුවසැරිය ගිලන් රථය ගෙන්වා රෝහල්ගත කිරීමට කටයුතු කළ බවද ඇය සඳහන් කළාය.

    මේ පිළිබඳව සොයා බැලීම සඳහා ගිය අවස්ථාවේ ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරියා එම ස්ථානයට පැමිණ සිටියේය. එම නිලධාරියා බිරිඳගෙන් විමසා සිටියේ සමෘද්ධිය නැද්ද යන්නයි. ඇය සඳහන් කළේ මීට වසරකට පෙර සමෘද්ධිය කපා ඇති බවයි. ඒ වෙනුවට අස්වැසුම ලබාදීමට කටයුතු කරන බවත් එම නිලධාරියා සඳහන් කළද මෙතෙක් කිසිදු දීමනාවක් නොලැබුණු බව ඇය සඳහන් කළාය.
    https://irinewslk.com/child-samurdhi-father-posion

    අස්වැසුමවත් හම්බුණා නන් මේ මනුස්සය අද ජීවත්වෙලා ඉන්ඩ තිබ්බ.. රට බංකොලොත් කරල මිනිස්සුන්ට කන්ඩ නැතිකරා මදිවට, අස්වැසුමත් පොඩි මනුස්සයට නැති කරල, යාන වාහන පවා තියෙන මිනිස්සුන්ට ඒක දීල මිනිස්සුන්ට වහකන්ඩ වෙන තැනට පත්කරේ දේසපාලුවොම තමයි මල්ලි..

    430277806_946858880228961_5063143247249502810_n.jpg
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    73 යිනම් ලමයින්ගෙ වයස්??
    මාත් අහන්න හැදුව විතරයි. අපිට 35 වෙලා වත් අපේ තාත්තට 70 පැනල නෑ තාම. අවුරුදු 16 ට අඩුයි නම් තමයි ළමයි කියන්නෙ. ඒ කියන්නෙ අවුරුදු 67 දි ළමය හදල තියෙන්නෙ. :confused:
     
    • Haha
    Reactions: Candid-B

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    හරි දැන් අස්වැසුම හරි සමෘද්ධිය හරි ලැබුනා නම් ඔය මනුස්සයාට ඒකෙන් මාසෙම කාලා බීලා ඉන්න පුළුවන්ද? එහෙම වුනා නම් වහ බොන්නේ නැද්ද?
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මේකෙ ගැලපෙන්නෙ නැති තැන් ගොඩක් තියෙනවා.

    අවු 73 කෙනාගෙ ළමයින්ගෙයි බිරිඳගෙයි වයස දාලා නෑ.

    සමෘද්ධිය දුන්නෙ දේශපාලන පක්ෂවලට ඕනි විදියට. ඔය ග්‍රාම නිලධාරීලා, සමෘද්ධි නිලධාරීලා කියන්නෙ පගාවට list වලට නම දාල දෙන අය. අස්වැසුමට සමීක්ෂණය කරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ වගේ අය. නිර්ණායක ටිකකින් තමයි තීරණය කරන්නෙ අස්වැසුම හම්බවෙනවාද කීයක් හම්බවෙනවාද කියන එක. (වකුගඩු රෝග / ආබාධිත, මාසෙකට පාවිච්චි කරන විදුලි ඒකක ගාණ, මාසික ආදායම, මාසික වියදම, ඉන්න ගෙදර තත්වය, etc) ඒ විස්තර ටික අරගෙන ගෙදර photo අරන් upload කරනවා. නිර්ණායක වලට ගැලපෙන්නෙ නැත්නම් හම්බවෙන්නෙ නෑ.

    කලින් සමෘද්ධිය හම්බවෙලා දැන් නැතිවුණා නම් එක්කෝ තමන් ඉල්ලුම් කරලා නෑ, එහෙම නැත්නම් අර නිර්ණායක වලින් සුදුසු නෑ කියලා තීරණය කරලා (එහෙම වුණානම් ගොඩක් වෙලාවට කලින් සමෘද්ධිය අරන් තියෙන්නෙ දේශපාලන පක්ෂෙකින්)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,935
    113
    එකමත් එක රටක
    කන්න බොන්න වත් සල්ලි නැති පවුලේ උන් කොහොමද බන් දැන් මල ගෙයක් කරල දානයක් දෙන්නේ ? 🥱

    පිස්සෙක්. අලි මදිවට හරක්
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    View attachment 227578

    තිස්සමහරාම රන්මුදුගම ප්‍රදේශයේ දරුවන් දෙදෙනකු සහ බිරිඳ සමග ජීවත් වන වයස අවුරුදු 73 ක පුද්ගලයකු තම පවුලට ආහාර සපයා ගැනීමට නොහැකිව වස පානය කිරීම නිසා රෝහල්ගත කර ඇත.

    තම පවුල දින කිහිපයක් වේලක් ඇර වේලක් මඤ්ඤොක්කා ආහාරයට ගෙන සිටි බවත් දරුවන්ට කන්න දෙන්න විදියක් නැතුව මට ජීවත් වෙලා වැඩක් නෑ යනුවෙන් සැමියා හඬමින් සිට ඇති බවත් ඔහුගේ බිරිඳ කීවාය.

    එකවර බිම ඇදගෙන වැටී වමන කරමින් සිටි තම ස්වාමිපුරුෂයා වස පානය කරගෙන ඇති බව දැනගෙන සුවසැරිය ගිලන් රථය ගෙන්වා රෝහල්ගත කිරීමට කටයුතු කළ බවද ඇය සඳහන් කළාය.

    මේ පිළිබඳව සොයා බැලීම සඳහා ගිය අවස්ථාවේ ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරියා එම ස්ථානයට පැමිණ සිටියේය. එම නිලධාරියා බිරිඳගෙන් විමසා සිටියේ සමෘද්ධිය නැද්ද යන්නයි. ඇය සඳහන් කළේ මීට වසරකට පෙර සමෘද්ධිය කපා ඇති බවයි. ඒ වෙනුවට අස්වැසුම ලබාදීමට කටයුතු කරන බවත් එම නිලධාරියා සඳහන් කළද මෙතෙක් කිසිදු දීමනාවක් නොලැබුණු බව ඇය සඳහන් කළාය.
    https://irinewslk.com/child-samurdhi-father-posion

    අස්වැසුමවත් හම්බුණා නන් මේ මනුස්සය අද ජීවත්වෙලා ඉන්ඩ තිබ්බ.. රට බංකොලොත් කරල මිනිස්සුන්ට කන්ඩ නැතිකරා මදිවට, අස්වැසුමත් පොඩි මනුස්සයට නැති කරල, යාන වාහන පවා තියෙන මිනිස්සුන්ට ඒක දීල මිනිස්සුන්ට වහකන්ඩ වෙන තැනට පත්කරේ දේසපාලුවොම තමයි මල්ලි..

    View attachment 227579
    mekanam aththa..
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    දේශපාලුවන්ගේ
    ලයිට් බිල්
    වතුර බිල්
    ෆොනේ බිල්
    ටෝලට් හෝදන බිල්
    ආරක්ෂක බිල්
    සේරම් බිල් ගෙවපල්ලා සිංහලු

    එන්න මේ පාරත් දේශපාලුවන්ට සැප දෙමු සිංහලු :lol:

    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේකෙ ගැලපෙන්නෙ නැති තැන් ගොඩක් තියෙනවා.

    අවු 73 කෙනාගෙ ළමයින්ගෙයි බිරිඳගෙයි වයස දාලා නෑ.

    සමෘද්ධිය දුන්නෙ දේශපාලන පක්ෂවලට ඕනි විදියට. ඔය ග්‍රාම නිලධාරීලා, සමෘද්ධි නිලධාරීලා කියන්නෙ පගාවට list වලට නම දාල දෙන අය. අස්වැසුමට සමීක්ෂණය කරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ වගේ අය. නිර්ණායක ටිකකින් තමයි තීරණය කරන්නෙ අස්වැසුම හම්බවෙනවාද කීයක් හම්බවෙනවාද කියන එක. (වකුගඩු රෝග / ආබාධිත, මාසෙකට පාවිච්චි කරන විදුලි ඒකක ගාණ, මාසික ආදායම, මාසික වියදම, ඉන්න ගෙදර තත්වය, etc) ඒ විස්තර ටික අරගෙන ගෙදර photo අරන් upload කරනවා. නිර්ණායක වලට ගැලපෙන්නෙ නැත්නම් හම්බවෙන්නෙ නෑ.

    කලින් සමෘද්ධිය හම්බවෙලා දැන් නැතිවුණා නම් එක්කෝ තමන් ඉල්ලුම් කරලා නෑ, එහෙම නැත්නම් අර නිර්ණායක වලින් සුදුසු නෑ කියලා තීරණය කරලා (එහෙම වුණානම් ගොඩක් වෙලාවට කලින් සමෘද්ධිය අරන් තියෙන්නෙ දේශපාලන පක්ෂෙකින්)

    mee sareth pohottuwe connection walin goda giya aya innawa bn... danna ekek ganna giya, passe pansion ekath enawa kiyala muta aran denna giya bayya dena gena, uu kiyala thibba kawuru hari complain ekak gahuwoth uutath nondi eka nisa ganna epa kiyala.....
     
    Last edited:
    • Like
    Reactions: xVOLDYx

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    69ලක්ශයක් මී හරක් නන්දසේන පොන්නය එක්ක එකතුවෙලා උබලට හදල දුන්න කන්න නැතත් ඉන්න රටක්
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    nandalal-weerasinghe-2.jpg

    වරදකරු
    උබට මාර ඇරියස් එකක් නේද තියෙන්නෙ 🤣

    මේකෙ ගැලපෙන්නෙ නැති තැන් ගොඩක් තියෙනවා.

    අවු 73 කෙනාගෙ ළමයින්ගෙයි බිරිඳගෙයි වයස දාලා නෑ.

    සමෘද්ධිය දුන්නෙ දේශපාලන පක්ෂවලට ඕනි විදියට. ඔය ග්‍රාම නිලධාරීලා, සමෘද්ධි නිලධාරීලා කියන්නෙ පගාවට list වලට නම දාල දෙන අය. අස්වැසුමට සමීක්ෂණය කරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ වගේ අය. නිර්ණායක ටිකකින් තමයි තීරණය කරන්නෙ අස්වැසුම හම්බවෙනවාද කීයක් හම්බවෙනවාද කියන එක. (වකුගඩු රෝග / ආබාධිත, මාසෙකට පාවිච්චි කරන විදුලි ඒකක ගාණ, මාසික ආදායම, මාසික වියදම, ඉන්න ගෙදර තත්වය, etc) ඒ විස්තර ටික අරගෙන ගෙදර photo අරන් upload කරනවා. නිර්ණායක වලට ගැලපෙන්නෙ නැත්නම් හම්බවෙන්නෙ නෑ.

    කලින් සමෘද්ධිය හම්බවෙලා දැන් නැතිවුණා නම් එක්කෝ තමන් ඉල්ලුම් කරලා නෑ, එහෙම නැත්නම් අර නිර්ණායක වලින් සුදුසු නෑ කියලා තීරණය කරලා (එහෙම වුණානම් ගොඩක් වෙලාවට කලින් සමෘද්ධිය අරන් තියෙන්නෙ දේශපාලන පක්ෂෙකින්)
    73 නම් ලමයින්ට 30ක් වත් වෙනව ඇති.
    ------ Post added on Apr 5, 2024 at 10:57 AM
     
    • Like
    Reactions: xVOLDYx