දරුවන් ගෙ ජීවිත විනාශ කළ දෙමාපියන්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    දරුවන් ගෙ ජීවිත විනාශ කළ දෙමාපියන්

    19693578_1576640369021943_4885177404856223539_o.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දැන් උබලට ඕනේ SAITM එකේ ප්‍රමිතිය හදලා ඒක දිගටම තියෙන්න හරින්නද නැත්නම් ඒක වහලා ආණ්ඩුවේ ඒවා විතරක් තියන්නද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දෙමව්පියෝ දැන් මොකද්ද කරපු වරද මිනිහෝ
     
    Liamp

    Member
    Jul 4, 2017
    32
    3
    0
    දැන් උබලට ඕනේ SAITM එකේ ප්‍රමිතිය හදලා ඒක දිගටම තියෙන්න හරින්නද නැත්නම් ඒක වහලා ආණ්ඩුවේ ඒවා විතරක් තියන්නද?

    ඔයා ආසා විදිහක් තමා ඉතින්
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    දැන් උබලට ඕනේ SAITM එකේ ප්‍රමිතිය හදලා ඒක දිගටම තියෙන්න හරින්නද නැත්නම් ඒක වහලා ආණ්ඩුවේ ඒවා විතරක් තියන්නද?

    eka anduwata aran , tawat a l pass z score walin lamai aran rajya wishwa widyalayak widiyata pawathwagena yanna, salli na nam ganna epa amathilata gennana wahana 2k nawaththuwama hodatama ati
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    eka anduwata aran , tawat a l pass z score walin lamai aran rajya wishwa widyalayak widiyata pawathwagena yanna, salli na nam ganna epa amathilata gennana wahana 2k nawaththuwama hodatama ati
    ඇයි ආණ්ඩුවටම ගන්න කියන්නේ ? :frown::rolleyes: ප්‍රමිතිය තිබ්බම මදිද ?:confused:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    eka anduwata aran , tawat a l pass z score walin lamai aran rajya wishwa widyalayak widiyata pawathwagena yanna, salli na nam ganna epa amathilata gennana wahana 2k nawaththuwama hodatama ati

    එහෙනම් රජයේ දොස්තරලා ප්‍රයිවට් කරන එකත් නතර කරන්න ඕනේ. ප්‍රයිවෙට් ඕනේ නැත්නම් ඕනෙම නෑ.