මේ වෙනකොට රටේම පාසල් වල ප්‍රථමික ශ්‍රේණි සහ පෙර පාසල් ආරම්භ කරලා තියෙනවා. සමහර දෙමාපියන් දරුවන් පාසල් යැවුවත් තවත් සමහරක් ඉදිරි දින/සති වල තත්වය අනුව පාසල් යවනවද නැත්ද යන්න තීරණය කිරීමට බාලාපොරොත්තුවෙන් සිටිනවා. පෞද්ගලිකව මමත් තවම දරුවන් පාසල් යැව්වේ නෑ.
ඔබේ දරුවන් ඔබ පාසල් යැව්වද? නැත්නම් ඉදිරි තත්වය අනුව තීරණය කරනවාද? තව දුරටත් දරුවන් ගෙදර තබා ගැනීම මෝඩ කමක්ද?
ඔබේ දරුවන් ඔබ පාසල් යැව්වද? නැත්නම් ඉදිරි තත්වය අනුව තීරණය කරනවාද? තව දුරටත් දරුවන් ගෙදර තබා ගැනීම මෝඩ කමක්ද?