දරුවන් මේ ලෝකෙට බිහි කරන එක වැරද්දක්ද?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ඕකට අනුව කිරිය කියල එකකුත් නෑ :D
    @Emios කියල එකෙකුත් නෑ.. ඌ පිරිමියෙකුත් නෙවෙයි උට අනුව.. මොකද උට අනුව පිරිමියා කියල කෙනෙකුත් නෑ නේ.. ගැහැණියකුත් නෙවෙයි.. ඒ කියන්නෙ emios කියන්නෙ පොන්නයෙක් :D
    එතකොට අම්බපාලි , මහා පදුම දේවිය ඉපදුනේ කොහොමද කියලා කවුරු හරි ඇහුවොත් මොකද්ද කියන්නේ ?
    ඔය වගේ බහුබූත උපතවල හැම ආගමේම තියනව බන් :rofl:
    🤣🤣
     
    • Haha
    Reactions: JohnSnow

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,980
    113
    @Emios කියල එකෙකුත් නෑ.. ඌ පිරිමියෙකුත් නෙවෙයි උට අනුව.. මොකද උට අනුව පිරිමියා කියල කෙනෙකුත් නෑ නේ.. ගැහැණියකුත් නෙවෙයි.. ඒ කියන්නෙ emios කියන්නෙ පොන්නයෙක් :D

    🤣🤣
    mama ne.okoma inne ube hirha athule.dan terunada.emios eliye ne hitiyema hitha athule.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අරමුණු විවිධයි කියලා තමයි මම කිව්වෙ. කැමති අයට කැමති විදිහට කරන්න පුලුවන්. නිවන් යන එක තමා බෞද්ධයෙකුගෙ අරමුණ විය යුත්තෙ. නමුත් හැමවිටම තියෙන්නෙ ඒ අරමුණද අපේ?

    උදෙන්ම නැගිටලා වැඩට යන්නෙ නිවන් යන අරමුණෙන් ද ? දවල්ට කන්නෙ නිවන් යන අරමුණෙන් ද ? ගෙවල් හදන්නෙ නිවන් යන අරමුණෙන් ද? දානයක් දෙන්නෙ "මේ දානය නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට හේතු වේවා" කියලද, "මේ දානය මට මේ ජීවිතේදිම ලැබේවා හෝ කාම සුගති වලට හේතුවේවා" කියලද ? කොටින්ම කිව්වොත් ග්‍රීන්තන්ඩර් වෙච්ච මම සෑම සිතුවිල්ලකම සෑම ක්‍රියාවකම බුදුහාමුදුරුවො කියන එක අහනවද ? ඔලුව ගිනිගත්ත කෙනෙක් ඒක නිමන්න හදනවා වගේ නිර්වාණාවබෝධයට මාර්ගය වඩනවද ?

    නැහැ.
    මගෙ සිත තුල බුදුහාමුදුරුවො ගැන අචල ශ්‍රද්ධාවක් නැහැ. බුදුන් කියූ සමහර දේවල් ගැන සැකය මන් තුලත් සමහරවිට උපදිනවා. සමහර දේවල් මම සැහැල්ලුවට ගන්නවා. සමහර ඒවා කල්දානවා. මම ගෙයක් හැදුවම, වාහනයක් ගත්තම ඒ තුල නිවනට එල්ල වෙච්ච අරමුණුම නෙමෙයි තියෙන්නෙ. මම එලිකිරි එන්නෙ නිවන් දකින්නද? මම දැනුවත්ව සහ නොදැනුවත්ව කෙලෙස් වලට හසුවෙන්න අවස්ථා බොහොම වැඩියි.

    එහෙත් භික්ශුවකගෙ ශීලය සැමවිටම සකස් කරලා තියෙන්නෙ නිවනට එල්ලකරලාමයි. උදෙන්ම නැගිටින්නෙ සිහියෙන්, කාමරය අතුපතු ගාලා මිදුල අමදින්නෙ ඉරියාපත පබ්බයෙන්, ආහාර ගන්නෙ ප්‍රත්‍යවේක්ශාවෙන්/සිහියෙන්, ආරාමය සකස් කරගන්නෙ නිවන් දකින තෙක් කය රැකගන්න කියන උවමනාවෙන්. නිවන් අවබෝධයට අවශ්‍ය කරන "සිහිය" (සම්මා සතිය) තුලමයි භික්ෂු චර්යාව ගොඩනැගෙන්නෙ. සීලය රකින්නා වූ භික්ෂුව දැනුවත්ව හෝ නොදැනුවත්ව කෙළෙස් වලට හසුවෙන්න අවස්ථා අඩුයි.

    මම ඉහත කී දේවල් කිරීම තුල මගේ සාංසාරික පුරුද්ද, වෙනස්වන උනන්දුව සහ ක්‍රියාත්මක වීම මත මගේ ගමන නිවනටත් අපායටත් කියන දෙටම යොමුවීමට සම්භාවිතාවය තියනවා. නමුත් භික්ෂු විනය තුල හැසිරෙනවානම් අපායගාමී වීම ඇත්තේම නැහැ, දිව්‍ය, බ්‍රහ්ම හෝ නිවන තමා උරුමය.

    ඒ නිසා "ලමයි" හදන අපි ඉන්නෙ ඉතාමත්ම අනතුරුදායක තැනක. අපිට සාපේක්ෂව භික්ෂුව ඉන්නෙ ඉතාමත් ආරාක්ෂාකාරී තැනක.

    උඩ කියන වැඩට යන කන බොන එක වගේම වගේම ළමයි හදන එකත් මම දකින විදියට නිවනට බාදාවක් මිසක් සහයක් වෙන්නෙ නෑ. නමුත් කන බොන එක වැඩට යන එක වගේ නෙමේ ළමයි නොහදා ඉන්න පුලුවන්. එක බාදාවක් හරි අඩු වෙනවා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    මොකෝ හිනා උනේ ? එයාල මව් කුසක් නැතුව ඉපදුනා කියලා නෙවෙයි ද තියෙන්නේ ? :rofl:
    ඔව් ඔව් එහෙම තමයි 😅මන් ඔය මේරිගේ කතාව අහල තියෙනවා කලින්.. හැබැයි මට දැනුයි මතක් උනේ බුද්ධාගමේ තියෙන ඔය seen එක.. 😂

    mama ne.okoma inne ube hirha athule.dan terunada.emios eliye ne hitiyema hitha athule.
    මගේ හිත කියල එකකුත් නෑ නේ බන් ඔක්කොම මායාවක් නේ.. එතකොට කොහොමද emios කියලා එකෙක් මගේ හිත ඇතුළේ ඉන්නේ 🤔
    ------ Post added on Jan 1, 2023 at 6:06 PM
     
    • Like
    Reactions: dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,980
    113
    ඔව් ඔව් එහෙම තමයි 😅මන් ඔය මේරිගේ කතාව අහල තියෙනවා කලින්.. හැබැයි මට දැනුයි මතක් උනේ බුද්ධාගමේ තියෙන ඔය seen එක.. 😂
    kawuruwath maw kusin ipadila ne.eka ahala denagatta kathawak witarai.

    ඔව් ඔව් එහෙම තමයි 😅මන් ඔය මේරිගේ කතාව අහල තියෙනවා කලින්.. හැබැයි මට දැනුයි මතක් උනේ බුද්ධාගමේ තියෙන ඔය seen එක.. 😂

    මගේ හිත කියල එකකුත් නෑ නේ බන් ඔක්කොම මායාවක් නේ.. එතකොට කොහොමද emios කියලා එකෙක් මගේ හිත ඇතුළේ ඉන්නේ 🤔
    ------ Post added on Jan 1, 2023 at 6:06 PM
    anna hari hari.mage hitha kiyala ekakuth ne.anna eka tama man kohomada inne.atha netha antha deken ayn unama oya prashne ivarai
    ------ Post added on Jan 1, 2023 at 6:08 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,980
    113
    ඒ කියන්නෙ උබට අම්මෙක් අප්පෙක් නෑ.. ie උබ අවජාතකයි... එහෙමද :rofl:
    man kiyala kenek ne.avajathakai sammuitiye kivva kathwak athule
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ube hitha kiyala hitan inna eka
    මගේ හිත කියල මන් මොකක්ද හිතන් ඉන්නේ? මගේ කිසිම සම්බන්ධයක් නැතුව නේ ඒ කෝට් කරපු reply එක type වෙලා තිබ්බේ
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    උඩ කියන වැඩට යන කන බොන එක වගේම වගේම ළමයි හදන එකත් මම දකින විදියට නිවනට බාදාවක් මිසක් සහයක් වෙන්නෙ නෑ. නමුත් කන බොන එක වැඩට යන එක වගේ නෙමේ ළමයි නොහදා ඉන්න පුලුවන්. එක බාදාවක් හරි අඩු වෙනවා.

    ඔව්, කවුරුන් හරි ළමයි සිටීම තුල තිබෙන බැඳීම් ධර්මානුකූලව දැකලා ළමුන් නොහදා ඉන්නවා කියලා ගැටීමක් හෝ ඇලීමක් නැතිව (හෝ අවම කරගෙන)
    ඉන්න පුලුවන් තැනකට හිත හදාගන්න පුලුවන් නම් ඒ හිත සාපේක්ෂව බැඳීම් අඩු තැනක් තමා. බධා අඩු හිතක්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    එලකිරිය කියන්නේ උබ හිතෙන හදාගත්ත එකක් ද ? :cautious:
    උ කියන ව්දිහට උගේ reply type කරලා තියෙන්නෙත් මගේ හිතේ තියෙන මොකක්ද එහෙකින්.. ඔහොම ගිහින් ඌව ජාතක කලෙත් මගේ හිතෙන් කියයිද මන්දා :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,980
    113
    උ කියන ව්දිහට උගේ reply type කරලා තියෙන්නෙත් මගේ හිතේ තියෙන මොකක්ද එහෙකින්.. ඔහොම ගිහින් ඌව ජාතක කලෙත් මගේ හිතෙන් කියයිද මන්දා :rofl:
    attatama ow.okoka ube upadana rupa.ubama hadagatta drama ekak.oka hitanna lesi ne.but okoma ube karumeta pena ewa

    එලකිරිය කියන්නේ උබ හිතෙන හදාගත්ත එකක් ද ? :cautious:
    ow
    ------ Post added on Jan 1, 2023 at 6:23 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,980
    113
    මගේ හිත කියල මන් මොකක්ද හිතන් ඉන්නේ? මගේ කිසිම සම්බන්ධයක් නැතුව නේ ඒ කෝට් කරපු reply එක type වෙලා තිබ්බේ
    ube hitha kiyala hitan inne ahapu wachana tikak

    කරුමය කියන්නෙත් හිතෙන් හදාගත්ත දෙයක් නේද?
    ow
    ------ Post added on Jan 1, 2023 at 6:25 PM
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    නැහැ කොහෙත්ම නැහැ. අවුල තියෙන්නේ ලංකාව වගේ රටකට බිහිකරන එකයි.