කරුමය කියන්නෙ අත්තටම නැති දෙයක් නම් ඇයි කරුමේ නිසා රූප පේනවා කියල උඹ කිව්වෙ?ube hitha kiyala hitan inne ahapu wachana tikak
ow
------ Post added on Jan 1, 2023 at 6:25 PM
කරුමය කියන්නෙ අත්තටම නැති දෙයක් නම් ඇයි කරුමේ නිසා රූප පේනවා කියල උඹ කිව්වෙ?ube hitha kiyala hitan inne ahapu wachana tikak
ow
------ Post added on Jan 1, 2023 at 6:25 PM
උබට පිස්සුද යකෝ එහෙනම් හිතෙන් හදාගත්ත එලකිරියට වෙලා, හිතෙන ගදාගත්ත members ලත් එක්ක හිතෙන හදාගත්ත අකුරු ටිකක් කොට කොට හිතෙන හදාගත්ත කාලය කන්නේ .
wena karana deyak ne.hethu pala sakas wenakan inna wenawaඋබට පිස්සුද යකෝ එහෙනම් හිතෙන් හදාගත්ත එලකිරියට වෙලා, හිතෙන ගදාගත්ත members ලත් එක්ක හිතෙන හදාගත්ත අකුරු ටිකක් කොට කොට හිතෙන හදාගත්ත කාලය කන්නේ .
![]()
itin penawa kiyala hadagatte apine.pena deyak ne.කරුමය කියන්නෙ අත්තටම නැති දෙයක් නම් ඇයි කරුමේ නිසා රූප පේනවා කියල උඹ කිව්වෙ?
පේන දෙයක් නැත්නම් ඇයි උඹ පේනවා කිව්වෙ?wena karana deyak ne.hethu pala sakas wenakan inna wenawa
itin penawa kiyala hadagatte apine.pena deyak ne.
------ Post added on Jan 1, 2023 at 6:38 PM
Samutiyen kivve.penawa penne ne kiyana dekama sitha kiyanne.penne parana ewa.Example TV Tree okoma parana ahapu ewa.dan dakina deth parana deyakපේන දෙයක් නැත්නම් ඇයි උඹ පේනවා කිව්වෙ?
කොල්ලොන්ව ලිදෙ දානෙපාදැන් එකෙක්ව ගඟට තල්ලු කරලා .. පොලිසිය එද්දී එහෙම කව්රුත් ඉපදිලා නෑ.. සම්මුතිය හදාගෙන තියෙන්නේ කියල බේරෙන්න පුළුවන් වෙයිද![]()

anna oka tama apaya kiyanne.samutiya unata berenna bane.illusion is realකොල්ලොන්ව ලිදෙ දානෙපා![]()
![]()
![]()
එහෙනම් සම්මුතිය පරමාර්ථය පටලවන්න එපා..ඔයාට වඩා සත්‍ය අවබෝධ කරපු මිනිස්සු වත් එහෙම පැටලුවේ නැහැ..එහෙම පටලද්දී බලන් ඉන්න අයට තේරෙනවා මේකා තැන නොතැන නොබලා කියවන මෝඩයෙක් කියලSamutiyen kivve.

Total chaos is my dreamඑහෙනම් සම්මුතිය පරමාර්ථය පටලවන්න එපා..ඔයාට වඩා සත්‍ය අවබෝධ කරපු මිනිස්සු වත් එහෙම පැටලුවේ නැහැ..එහෙම පටලද්දී බලන් ඉන්න අයට තේරෙනවා මේකා තැන නොතැන නොබලා කියවන මෝඩයෙක් කියල![]()
උබ හිතනවා උබ හෙට උදේ නැගිටිනකොට උබේ මෙසේ උඩ ඩොලර් මිලියනක් තිබිලා හම්බෙනවා කියලා. ඒ එක්කම උබ හිතනවා.මට එහෙම ලොකුවට විස්තර කරන්න තේරෙන්නෙ නෑ
මේ ගැන මිනිස්සු හිතන විදි තුනක් විතර තියෙනව නේද..
1 මැරුණට ප්සසෙ ඔක්කොම ඉවරයි
2 කතෝලික ආගමේ කියනව වගේ එක්කො ස්වර්ගෙට නැත්තං අපායට
3. නැවත නැවත ඉපදිම
Good Explanation,මේක මන් නිකමට දැකල රිප්ලයි කරන්නේ. මන් budst නෙවේ. මන් පොඩ්ඩක් ඕක කියෝලා තියෙනවා. ඔහොම මිනිස්සු දියුණු වෙලා මහන වෙලා රාගයෙන් සම්පුර්ණයෙන් ඈත උන දවසට මානව සංහතිය නැති වෙනවා නේද කියල. හැබැයි එක එහෙම වෙන්නේ නැහැ, නිකමට හිතන්න ශිෂණයක් තිබුනට එකෙක් වත් sex කරන නැති උනාම එක ක්ෂය වෙනවා. පරිනාමවාදයේ තියරියක් ඕක. එහෙම උනාම ඕපපාතික ඉපදීම ඇති වෙනවා. මේක නිශ්චිත නැහැ. ඒ කියන්නේ මේක හෙට ඉදන් අතින් කරන දෙයක් වෙන්න පුළුවන්. සමහරවිට කෙල බිදකින් වෙන්න පුළුවන්. කොටින්ම sex නැතුව ප්‍රජනනය වෙන්න පුළුවන් විදියට පරිනාමය වෙනවා. මේක මට මතක නැහැ කොතනද තියෙන්නේ කියල , හැබැයි මේ ඕපපාතික ඉපදීම ගැන බුදු දහමේ තියෙනවා.
මම ඒ කාරණා මූලික කරගෙන නෙමෙයි පැවසූයේ නමුත් ඉහත ඔබ පැවසූ දෑ අන් අය පළ කරන විට විවිධ හෝ විකාර සහගත ආකාරයෙන් ලියලා තිබෙන්න පුළුවන් නමුත් හොඳම දේ මුල් මූලාශ්‍ර කියවලා බැලීීම.අපෝ මම ඔය මවු කුස ගැන කියලා තියන බයිලාව දැකල තියනව බන්.
ඔක අරන් එන්න එපා. හිනා යනව ඒ කියලා තියන දේවල් එක්ක.
උණුවතුර බිව්වම බඩේ ඉන්න ළමය පිච්චෙන කතායි , කළුවරේ දුක් විදින කතායි වගේ, මල මුත්‍ර එක්ක ජිවත් වෙන් කතා වගේ මහා මෝඩ විදියට හිතල කියලා තියන දේවල්.
හදිස්සියට උඩින් පල්ලෙන් කියෙව්වම ඔහොම දේවල් අහනවා. මම පැවසුයේ එවන් නුවණක් ලබාගත් අයෙක් අන් අයගේ ජීවිත අහිමි කොට එම ශරීර පෝෂණයට, ඌනතා ඇතිවෙනවා යැයි ආදී දෑ පවසමින් තමන්ගේ ශරීරය වඩවා ගන්න ආහාරයට ගන්නේ නැහැ කියලා.මොනවද උබ ඔය "ජරා" , "හිරිකිත" කියලා අදහස් කරේ??
මහලොකුවට නුවන ලබා ගත්ත කෙනෙක් නම් දෙයක් දිහා බලන්න පුලුවන් වෙන්න ඕනේ.
ජරාව , හිරිකිතයි වගේ දේවල් දෙයක් දිහා ඇලෙන්න ගියාම එන සිතුවිලි නෙවෙයි ද ? ඔය කියන නුවන වඩවා ගත්ත මනුස්සයට වැඩිය,
දොස්තර , නර්ස් ඇත්ත තත්වය අවබෝද කරගෙන ජරාව , හිරිකිත කියන්නේ නැතුව ඇත්ත තත්වය අවබෝද කරගෙන ඒවා දිහා බලනව බන්.![]()
ළමයෙක් බඩ ඇතුලට වෙලා ගදක් උහුලාගෙන අත පය අමාරුවෙන් අකුලා ගෙන කළුවරේ ඉන්නව කියලා හිතන් වගේ මොන්ටිසෝරි අදහසක් පොඩි එකෙක්ට ළමයෙක් හම්බෙන්න ඉන්න මනුස්සෙක් දිහා බලන් හිටියම හිතෙයි.මම ඒ කාරණා මූලික කරගෙන නෙමෙයි පැවසූයේ නමුත් ඉහත ඔබ පැවසූ දෑ අන් අය පළ කරන විට විවිධ හෝ විකාර සහගත ආකාරයෙන් ලියලා තිබෙන්න පුළුවන් නමුත් හොඳම දේ මුල් මූලාශ්‍ර කියවලා බැලීීම.
අනෙක් කාරණය මෙය එක් අතකින් අන්ධයාට ඇතාගේ හැටි කියනවා වාගේ දෙයක්. ඔබ සියළු දෑ අමතක කර භෞතික ලෝකයේ පෘථක්ජනයින් යන්තම් සැපය යැයි සම්මත දේවල් විඳින්න හෝ දකින, සිතෙන සිත්ගත් ඕන දෙයක් කරන්න හැකියි හා සුදුසුයි යන්නට මනස හදා ගන්න උත්සාහ කරන මට්ටමකනේ ඉන්නේ
උණුවතුර බිව්වම බඩේ ඉන්න ළමය පිච්චෙන කතායි - දල්ලක් වාගේ ඉතා ලපටිව, වතුර බෑගයක් ඇතුළත් වැඩෙමින් තිබෙන කාලයක්නේ. මව ගන්නා උණු හෝ සීතල ආහාර ඉතා අධික රස්නයකින් හෝ සීතලකින් දැනෙනවා. අඩුම තරමින් හොඳ වුනු තුවාලයක අළුත වැඩුනු හම සීතල හෝ රස්නය වතුරෙන් පෙඟවූ රෙද්දකින් යන්තමින් පිරිමදිද්දී කොහොමද කියලා දන්නවනේ
කළුවරේ දුක් විදින කතායි වගේ - ඉතිං ඇඟ ඇතුල තනිකරම කළුවර ස්ථානයක් නොවෙයිද? ස්ථානයේ ස්වභාවය පැහැදිලි කරලා තියෙන්නේ. ඉතිං ඔය චූටි ඉඩේ අතපය යන්තං වැවුණු දවස්වල ඉඳන් හොලව හොලව මාස ගණනක් ඉන්නවා. තමුන්ව කාමරයකට දාලා කවුරුවත් හමුවෙන්න හෝ කිසි දෙයක් බලන්න නොදී, ඇඳක හාන්සි කරවලා කන්න විතරක් දීලා මාස කිහිපයක් තියන්න ඕන. ඔබගේ චරිත ස්වභාවයට අනුව නම් මැරෙන්න දඟලයි
මල මුත්‍ර එක්ක ජිවත් වෙන් කතා වගේ මහා මෝඩ විදියට හිතල කියලා තියන දේවල් - හිතලා බලන්නකෝ එහෙනම් කොතනද ඉන්නේ කියලා. ඉපදෙන විටත් ඒ මුත්‍රා පිටකරන තැනින්ම තමයි එලියට එන්න වෙන්නේ. ඒ මදිවට චප්ප වෙන තරම් මිරිකිලා. දැන් ඔබට හිනා ගියාට.
සිසේරියන් හොඳයි කියාවි - බලන්න ඉන්න අයට පෙනෙනවා වගේ නෙවෙයි කපලා කොටලා ගන්නකොට ඇතුළේ හිටිය එකාට සනීපේ කියලා නිම කරන්න බැහැ.ඒ විතරක් නෙවෙයි ඔය ක්‍රමය මවට අමතර අනවශ්‍ය අධික වේදනාවක්; දැන් මව්වරුන් සිසේරියන් කරවන්න බය කරලා තියෙන්නේ, එක අතකින් හොඳ බිස්නස් එකක් (බෙහෙත් වර්ගද, උපකරණ ද ආදී බොහෝ දෑ), අනෙක් අතට ඕක කරන අයට ඉස්සර පවුල්වල වාගේ ළමයි 5-10 හදන්න බැහැ.
විනාස වෙලා තියෙන අපගේ හෙළ වෛද්‍ය ක්‍රමයට ස්වභාවික උපත් වලදී මවට වේදනාව නොදැනෙන තරමටම අවම කරන්න පුළුවන් ස්භාවික ක්‍රමවේද තිබුණා. (දැනුත් අප්‍රසිද්ධියේ නැතුවා නෙවෙයි)
හදිස්සියට උඩින් පල්ලෙන් කියෙව්වම ඔහොම දේවල් අහනවා. මම පැවසුයේ එවන් නුවණක් ලබාගත් අයෙක් අන් අයගේ ජීවිත අහිමි කොට එම ශරීර පෝෂණයට, ඌනතා ඇතිවෙනවා යැයි ආදී දෑ පවසමින් තමන්ගේ ශරීරය වඩවා ගන්න ආහාරයට ගන්නේ නැහැ කියලා.

මේක නම් හරි මචන්, මටත් හාමුදුරු නමක් මේ සම්බන්දව පැහැදිලි කරා, උන්වහන්සේ වදාරන්නෙත් නැවත ඉපදීම සම්බන්දව නෙවයි, සිත සමබන්දව, අපි බුදුදහම ගැන හිතාගෙන, දැනගෙන ඉන්න සමහරක් දේවල් මිත්‍යාදුෂ්ටිකයි,මන් දකින විදියට නම් බුදුදහමේ නැවත ඉපදීම කියලා අදහස් වෙන්නේ සිත ගැන. ඇත්තටම වෙන දෙයක් ගැන වෙන්න බෑ. මොකද බුදු දහමේ තියෙන හැමදේම ලෝජිකල් මේ නැවත ඉපදීම කියන concept එක විතරක් කිසිම ලෝජීකල් පදනමක් නැතුව දාපු විශ්වාසයක්.
nop kawuruwath ipadila ne.ipadila kiyala samutiyen hadagena tiyenne.metana wela tiyenne sithakata rewatila witarai.lamai hadana,hadanne nethi katha okoma samutiye katha.
එක තමයි කියන්නේ. මුලික අධ්‍යාපනය නැති වැද්දෙක් වගේ එකෙක් තමයි හිතන්නේ ඇග කියන්නේ බකට් එකක් වගේ එකක් . ඒක ඇතුලේ ළමය ඉන්නව. උඩින් දාන දාන කෑම ළමය උඩට වැටෙනවා. ඉතින් ඒ කුණු කෑම කක , කක්කා ගොඩේ , උණු වතුරට පිච්චි පිච්චි කළුවරේ දුක් විදිනවා කියලාඋණුවතුර බිව්වම බඩේ ඉන්න ළමය පිච්චෙන කතායි - දල්ලක් වාගේ ඉතා ලපටිව, වතුර බෑගයක් ඇතුළත් වැඩෙමින් තිබෙන කාලයක්නේ. මව ගන්නා උණු හෝ සීතල ආහාර ඉතා අධික රස්නයකින් හෝ සීතලකින් දැනෙනවා. අඩුම තරමින් හොඳ වුනු තුවාලයක අළුත වැඩුනු හම සීතල හෝ රස්නය වතුරෙන් පෙඟවූ රෙද්දකින් යන්තමින් පිරිමදිද්දී කොහොමද කියලා දන්නවනේ

කළුවරේ ද උබ හිටියේ ?? ඇස් ඇරලවත් නැති ළමයෙක් ට කළුවර එලිය තියා පෙනීම වත් මොකද්ද බන් ?කළුවරේ දුක් විදින කතායි වගේ - ඉතිං ඇඟ ඇතුල තනිකරම කළුවර ස්ථානයක් නොවෙයිද? ස්ථානයේ ස්වභාවය පැහැදිලි කරලා තියෙන්නේ. ඉතිං ඔය චූටි ඉඩේ අතපය යන්තං වැවුණු දවස්වල ඉඳන් හොලව හොලව මාස ගණනක් ඉන්නවා. තමුන්ව කාමරයකට දාලා කවුරුවත් හමුවෙන්න හෝ කිසි දෙයක් බලන්න නොදී, ඇඳක හාන්සි කරවලා කන්න විතරක් දීලා මාස කිහිපයක් තියන්න ඕන. ඔබගේ චරිත ස්වභාවයට අනුව නම් මැරෙන්න දඟලයි![]()

ආයිත් අර මුලින් කියපු එක. ඉස්සර උන් හිතන් ඉදල තියෙන්නේ ඇග කියන්නේ තනි මල්ලක් වගේ දෙයක්. ඉතින් ඒවා ටික එක ගොඩේ තියෙන්නේ කියලා. ඒ කියපු ගොන් කතා තාම defend කර කර ඉන්නව ආගමක් නාමයෙන්මල මුත්‍ර එක්ක ජිවත් වෙන් කතා වගේ මහා මෝඩ විදියට හිතල කියලා තියන දේවල් - හිතලා බලන්නකෝ එහෙනම් කොතනද ඉන්නේ කියලා. ඉපදෙන විටත් ඒ මුත්‍රා පිටකරන තැනින්ම තමයි එලියට එන්න වෙන්නේ. ඒ මදිවට චප්ප වෙන තරම් මිරිකිලා. දැන් ඔබට හිනා ගියාට.