දරුවන් ලබන්න නම් පිරිමින් සැලකිලිමත් විය

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
දරුවන් ලබන්න නම් පිරිමින් සැලකිලිමත් විය



1. වෘෂණකෝෂවල ආරක්ෂාව සලසා ගැනීමේ වගකීම ඇත්තේ ඔබ අතය. තැළීම්, හැපීම්, අධික උෂ්ණත්වයෙන් යුතු ස්ථානවල සිටීම හා ඒ ආශි‍්‍රත කර්මාන්තවල නිරතවීමේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය.
2. ශරීරයෙහි හොඳ රුධිර සංසරණයක් තිබිය යුතුය. මේ තුළින් ලිංගික ඉන්ද්‍රියයන් හොඳින් කි‍්‍රයාකරන අතරම එම කරුණ පිළිබඳව සැලිකිලිමත් වීම ඉතා වැදගත්ය. මේ සඳහා දුම්බීමෙන් වැළකීම, මත්පැන් පානය නතර කිරීම, මේද ආහාර අඩු කිරීම හා දිනපතා ව්‍යායාම කිරීම ඉතා වැදගත් ය.
3. සින්ක් :’බ* අඩංගු ආහාර වැඩිපුර ගැනීම හිතකරය. ශුකා‍්‍රණු නිර්මාණය කිරීම සඳහා හේතුවන හෝමෝනවලට එහි අවශ්‍යතාව දැඩිව බලපායි.
4. විටමින් සී අඩංගු ආහාර ගැනීමෙන් ශරීරයේ ෙසෙල බිඳීම අඩුකරයි. ආසාදන අඩුකරයි. ශුකාණු තරලයේ පෝෂණය රඳවා ගැනීමට ද විටමින් සී වැදගත් වේ.
5. ශුකාණුවල බලය, වර්ණය පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම.
6. ීැකැබසමප යන ඛනිජ ලවනයෙන් පුරුෂයන්ගේ සරුභාවය වැඩිදියුණු වේ. ඒ සඳහා ප්‍රෝටීන් අඩංගු ආහාර ගැනීම වැදගත්ය.
7. සෘනාත්මක සිතුවිලිවලින් ඈත්වීම, තම පැවැත්ම සඳහාත්, ශුකාණු නිර්මාණය කිරීමටත් හේතු වේ. දුම්බීම වැනි නරක පුරුද්දක් වෙනුවට ආදේශක තුළින් එම පුරුදු මඟහැර ගැනීමට උත්සහ වීම වැදගත් ය.
උදා: මල් සුවඳක් ආග‍්‍රාහණය කිරීමට හුරු වීම.
8. එම තත්වය ළඟා කරගැනීමට උසට සරිලන බර පවත්වා ගැනීමටත් ඔබ සැලකිලිමත් විය යුතුයි.
9. තම ශරීරය සම්බාහනය කිරීම ඉතා වැදගත්ය. ඒ තුළින් ශරීර ශක්තිය වැඩිදියුණු වේ.
10. පළිබෝධ නාශක යෙදු ආහාර වර්ගවලින් හා ඒවා භාවිතයෙන් ඈත් වීම.
11. රසායනික සංයෝග සහිත ද්‍රව්‍යයන් භාවිතයෙන් වැළකී සිටීම. (රැුකියා අනුව*
12. හෝර්මොනවල වෙනස් වීම වඳභාවයට ප‍්‍රධාන ලෙසම බලපෑම් ඇති කරයි.
13. අධික උෂ්ණත්වයෙන් ඈත් වීම. එසේ නොවුණහොත් ශුක‍්‍රාණු විනාශ කිරීමට උෂ්ණත්වය හේතු වේ. බේකරි, වෑල්ඩින් වැඩ, බොයිලේරුවල රැුකියාව කරන අය ප‍්‍රවේශම් විය යුතුය.
14. බරලෝහ වර්ගවලින් ආරක්ෂා වීම.
15. දරුවන් ලැබීම කෙරෙහි පුරුෂයාගෙන් 25% ක ප‍්‍රමාණයක දායකත්වයක් ලැබෙයි. එම දායකත්වය ඉතා ප‍්‍රබලය. ඒ අනුව වඳභාවය සඳහා පුරුෂයකු ද වගකිව යුතු වේ.
16. වැරදි ඉරියව් වලින් ඈත්වීම.
17. ශරීරයේ ෙසෙල බිඳීම පුළුවන් තරම් අඩුකර ගැනීමට පුරුදු විය යුතුයි.
18. යෝග ක‍්‍රම (ආසන) භාවනා ක‍්‍රම මඟින් මානසික නීරෝගිතාව රඳවා ගැනීමටද හේතු වේ.
19. අධික උෂ්ණත්වයනට නිරාවරණය නොවිය යුතුයි.
20. ක්‍ද-ැබ‘හපැ වල ක‍්‍රියාවෙන් ශුක‍්‍රාණුවල කි‍්‍රයාකාරී හැකියාව වැඩිකරයි.
ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
ආචාර්ය දයානි සිරිවර්ධන
 
  • Like
Reactions: dmtx

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මේ සඳහා දුම්බීමෙන් වැළකීම, මත්පැන් පානය නතර කිරීම, මේද ආහාර අඩු කිරීම හා දිනපතා ව්‍යායාම කිරීම ඉතා වැදගත් ය.
විටමින් සී අඩංගු ආහාර ගැනීමෙන් ශරීරයේ ෙසෙල බිඳීම අඩුකරයි. ආසාදන අඩුකරයි. ශුකාණු තරලයේ පෝෂණය රඳවා ගැනීමට ද විටමින් සී වැදගත් වේ.
e kiyanne vodka biwwata awulak ne ne:D
 

GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    machanla mama weight lifting karanna patan gaththa gedara amma hogala baninawa nawaththanna kiyala mokada ehema karana ayata daruwo hamba wenne naha kiyala kauda manda eyata kiyala aththada scene eka?
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    mehema dekuth thiyanawa ape issaraha gedara uncle uth niyama bodybuilder... wade kiyanne eyatath lamai naha :( eka nisa amma thawath baya wela, thawa mage yaluwek innawa eyath awilla ape amma ekka kiyawa kiyawa inna gaman eyata kiyala eyage yaluwekuth weight lifting karala passe ata deke mokakda ledak awilla operation karala dan lamai hadanawa nam Dr. kenekgen issella ahala inna kiwwa kiyala
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    mehema dekuth thiyanawa ape issaraha gedara uncle uth niyama bodybuilder... wade kiyanne eyatath lamai naha :( eka nisa amma thawath baya wela, thawa mage yaluwek innawa eyath awilla ape amma ekka kiyawa kiyawa inna gaman eyata kiyala eyage yaluwekuth weight lifting karala passe ata deke mokakda ledak awilla operation karala dan lamai hadanawa nam Dr. kenekgen issella ahala inna kiwwa kiyala
    ehema lokuwata cn ekak naha, Supporter eka nathuwa lift karanna epa :D ea case eka enne ehema unaama ;)
     

    Hashan_silva

    Junior member
  • Dec 9, 2007
    81
    8
    8
    ීැකැබසමප යන ඛනිජ ලවනයෙන් පුරුෂයන්ගේ සරුභාවය වැඩිදියුණු වේ. :baffled:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    img-thing