දරුවාට නිවැරදි ලෙස අකුරු කියවන්න෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකැත් රාලේ මම දන්න විදියට බෞද්ධ අයෙක් නම් කල යුත්තේ

    ගණපති - සරස්වදී වෙනුවට සැරියුත් හා මුගලන් මහා තෙරවරුන්ගේ රූප සඳහාත් ආනන්ද හාමුදුරුවන්ගේ රූපත් සඳහා පූජා තැබීමයි. ඒත් සරළ පූජා - දෙවියන් මෙන් නොව මහරහතුන් පැහැදෙන්නේ ආහාර හෝ වෙනත් පූජා මත නොවේ........ කාමයෙන් හා ආශාවෙන් පිරි දෙව්වරුන්ට වඩා ඔවුන් උතුම් නිසාත් කුඩා කල සිටම අන්ධ ලෙස දේව භක්තියත් ඇති නොකල යුතු නිසාත්....

    ඇතැම් ජ්‍යෝතීශ්‍යවේදීන් පවා ඒක අනුමත කරනව......

    ඒක ගැනත් උඹේ මතය පොඩ්ඩක් කියපන් :oo::oo:

    මම දන්න විදිහටනම් බුදු දහම තුල කිසිම තැනක අකුරු කියවීමේ චාරිත්‍රයක් නෑ..
    දෙවියන් මෙන් නොව මහරහතුන් පැහැදෙන්නේ ආහාර හෝ වෙනත් පූජා මත නොවේ
    එහෙනම් මොන පූජාවලටද? මම දන්න තරමට රහතන්වහන්සේලා කිසිම පූජාවකට පහදින්නේ නෑ මොකද පහදින්නනම් පූජාව බාරගන්න ඕන නමුත් රහත් වෙලා අපවත් වුනාට පස්සේ දෙවියන් වගේ එතුමන්ලා අප වටා සැරිසරන්නේ නෑ. රහතන් වහන්සේලා ගැන සිහිකර පූජා පැවැත්වීමෙන් වෙන්නේ ශ්‍රද්ධාව වර්ධනය වෙලා කුසලයක් වර්ධනය වීම පමනයි.

    සරලවම මෙහෙමයි. මේ සිංහල හෝ වෙනත් චාරිත්‍ර වාරිත්‍ර බුදුදහමට කොහෙත්ම අදාල නෑ. බුදු දහම තුල ඉගැන්වෙන්නේ ලෝකෝත්තර දියුනුව. හැම එකටම බුද්ධාගම කලවම් කරන්න ගියාමයි ගැටලුව. මෙතනදීත් දෙවියන්ට ඉහලින් බුද්ධ රූපය තියලා දෙවියන්ට කලින් බුදුන්ට මල් පහන් පත්තු කිරිම කරන්නේ අපේ ගෞරවයට.. දරුවත් මේක දැක්කම එයාලත් ඒක තේරුම් ගන්නවා බුදුන් දෙවියන්ට වඩා ඉහලයි කියලා.. අනික දෙවියන්ගෙන් පිහිටක් බලපොරොත්තු වීම අන්ධ බක්තිය නෙමෙයි. දෙවියන් විශ්වාස නොකිරීම මිත්‍යාදෘෂ්ඨිය ලෙස බුදු දහමේ පෙන්වනවා. රේරුකානේ චන්දි විමල හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත් පොත කියන පොත කියවන්න. දෙවියන්ගෙන් පිහිට පැතීම ගැන සාරවත් විස්තරයක් තියනවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    godak vatina thread ekak sahoo
    TFS

    pin sidda wewa

    නැකැත් රාලට පින්සිද්ද වෙන්න මමත් මගේ දුවට අකුරු කියවුවා ජූනි මාසේ. අකුරු කියවන එක ගැන මම උඹට මීට කලින් PM එකක් දාලා විස්තර අහ ගත්තා.. ඒ විදියටම වැඩේ කරා...මේ කරන වැඩේට උබට ගොඩක් පින් නැකැත් රාලේ :yes::yes: REP+5

    Etthatama watinawa godaaak pin jaya wewa

    very good post

    rep+++++++++

    good post

    වැදගත් පොස්ට්
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.

    එල බොහොම ස්තූතියි...:yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Ekenma watinawaa..Mage kollatath akuru kiyawanakota wedagath wei...namuth aurudu 3 k tiyenawa..

    but aniwa wedagath wei...

    Thnkz for sharing...

    පොඩි එකා ලඟදිද හම්බුනේ? සරමක්ද කම්බායක්ද? අපේ ෆාදර්ස් ක්ලබ් එකට වරෙන්

    Good thread bro

    බොහොම ස්තූතියි බන්..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හොඳ ලිපියක්...බෙදාගත්තට බොහෝම ස්තූතියි...:D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබෙ රන්කිරි කට ගැවෙ කවුද :P
    රංකිරි කට ගාන එකගැන කෙටි විස්තරයක් කියන්න පුලුව්න්ද මට ඒ සීන් එක මතක නැ නෙ:rolleyes:
    මේ එක නෙමෙයි මගෙ හදහන ආයෙ බලවන්න ඕනෙ පොඩි අවුලක්වගෙ මේ ලගදි බලපු මනුස්සයා කිව්ව දෙයක් නිසා ගෙදර මිනිස්සු බයවෙලා:dull:
    ජය වේවා
    11.gif
     
    රංකිරි කට ගානවා කියන්නේ දරුවෙක් ඉපදිච්ච ගමන් ඒ දරුවගේ මාමා රත්තරන් කෑල්ලක් මවුකිරි ටිකකින් ගලගාලා ඒ දරුවගේ කටේ ගාන එක.ඉස්සර කාලේ සිරිතක් ඒක.ඒවා දැන් කරන්නේ නෑ හැබැයි.

    වාරියපොල කේස් එකෙන් පස්සේ මේකෙ කාගෙ කාගෙත් වෙලාවල් බලාගන්න එක හොඳා..:P
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    රංකිරි කට ගානවා කියන්නේ දරුවෙක් ඉපදිච්ච ගමන් ඒ දරුවගේ මාමා රත්තරන් කෑල්ලක් මවුකිරි ටිකකින් ගලගාලා ඒ දරුවගේ කටේ ගාන එක.ඉස්සර කාලේ සිරිතක් ඒක.ඒවා දැන් කරන්නේ නෑ හැබැයි.

    වාරියපොල කේස් එකෙන් පස්සේ මේකෙ කාගෙ කාගෙත් වෙලාවල් බලාගන්න එක හොඳා..:P

    එහෙමද එල එල ඔය වගෙ සීන් එකක් අහල තියෙන්වා මතක නැතුව තිබුනෙ:P

    කමක් නැද්ද:rofl: අන්න කෙල්ල සාරි හොයනවලු එලකිරියෙ අයියාලත් එක්ක බැ කියලා:oo:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උබෙ රන්කිරි කට ගැවෙ කවුද :P
    රංකිරි කට ගාන එකගැන කෙටි විස්තරයක් කියන්න පුලුව්න්ද මට ඒ සීන් එක මතක නැ නෙ:rolleyes:
    මේ එක නෙමෙයි මගෙ හදහන ආයෙ බලවන්න ඕනෙ පොඩි අවුලක්වගෙ මේ ලගදි බලපු මනුස්සයා කිව්ව දෙයක් නිසා ගෙදර මිනිස්සු බයවෙලා:dull:
    ජය වේවා
    11.gif

    රංකිරි කට ගානවා කියන්නේ දරුවෙක් ඉපදිච්ච ගමන් ඒ දරුවගේ මාමා රත්තරන් කෑල්ලක් මවුකිරි ටිකකින් ගලගාලා ඒ දරුවගේ කටේ ගාන එක.ඉස්සර කාලේ සිරිතක් ඒක.ඒවා දැන් කරන්නේ නෑ හැබැයි.

    වාරියපොල කේස් එකෙන් පස්සේ මේකෙ කාගෙ කාගෙත් වෙලාවල් බලාගන්න එක හොඳා..:P

    රන් කිරි සම්භන්ද ප්‍රශ්නේ හරිනේ.. ඔයාලා අහල තියනව්ද පොඩි උන්ට ගම්මිරිස් පිඹින කථාව.. දරු පල වැඩි වෙන්න ඒක හේතුවක් වෙනවා.. ඔය ගැන මම ලිපියක් කියෙව්වා.. පුලුවන් වුනොත් හොයලා දෙන්නම්
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;17042060 said:
    රන් කිරි සම්භන්ද ප්‍රශ්නේ හරිනේ.. ඔයාලා අහල තියනව්ද පොඩි උන්ට ගම්මිරිස් පිඹින කථාව.. දරු පල වැඩි වෙන්න ඒක හේතුවක් වෙනවා.. ඔය ගැන මම ලිපියක් කියෙව්වා.. පුලුවන් වුනොත් හොයලා දෙන්නම්

    ow ow dannawa...athule thiyena ewa eliyata gannane eka karanne :P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නැකැත් රාල;17042060 said:
    රන් කිරි සම්භන්ද ප්‍රශ්නේ හරිනේ.. ඔයාලා අහල තියනව්ද පොඩි උන්ට ගම්මිරිස් පිඹින කථාව.. දරු පල වැඩි වෙන්න ඒක හේතුවක් වෙනවා.. ඔය ගැන මම ලිපියක් කියෙව්වා.. පුලුවන් වුනොත් හොයලා දෙන්නම්

    ඔව් අහල තියෙනවා මට මතකයි පොඩි කාලෙ නැන්දා එහෙම ආවම දෙනො දාහක් ඉස්සරහ මේකාට නම් ගම්මිරිස් කිලො එකක් විතර පිබලා කියලා මාව ලිදට දානව:dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් අහල තියෙනවා මට මතකයි පොඩි කාලෙ නැන්දා එහෙම ආවම දෙනො දාහක් ඉස්සරහ මේකාට නම් ගම්මිරිස් කිලො එකක් විතර පිබලා කියලා මාව ලිදට දානව:dull:

    :lol::lol::lol::lol: විලි ලැජ්ජාවේ සන්තෝසෙ බැරුව ඇති...:yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    වටිනවා පස්සේ කාලෙකදී එකා දෙන්න හම්බවුනොත්:dull:
    ටී එෆ් එස් + :)
    මට මිරිස් පිඹල නැතුව ඇති:rofl:
    :)