ඖෂධ හිඟය හේතුවෙන් තම දරුවා ට ඖෂධ ලබා දීමට නොහැකි වීම හේතුවෙන් වත්මන් පාලනයට එරෙහිව මුහුණු පොතේ සටහනක් තැබූ බව කියන අඹුසැමි යුවළකට එල්ලවූ මැර ප්රහාරයක් හේතුවෙන් එම අඹුසැමි යුවළ රෝහල්ගත කර ඇති බව කිරිඳිවැල පොලිසිය පවසයි.
මෙසේ පහරකෑමට ලක්ව රෝහල් ගත කර ඇත්තේ කිරිඳිවැල මාලිගාවත්ත ප්රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි.
පහරකෑමට ලක් වූ අඹුසැමි යුවළ සිය දරුවාට ඖෂධ ලබා ගැනීම සඳහා නගරයට ගොස් නැවත නිවසට පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්රී මිලාන් ජයතිලක මහතාගේ බාල සහෝදරයා සහ තවත් පුද්ගලයකු අඹුසැමි යුවළ ගේ නිවසට පැමිණ මෙසේ පහරදුන් බව ට පහරකෑමට ලක් වූ අඹුසැමි යුවළ පැමිණිලි කර ඇති බව කිරිඳිවැල පොලිසිය පවසයි.
@nicjosh83 monada ponnayo me sakkili nandasena karana weda

