දරුවා කක්කා දාන්නෙ නෑ

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මාස 04 පොඩි එකාගේ පුකට සබන් පලු ඔබන්නෙපා යකූ..

    ලොකු උන්ගේ වගේ ඒ පුකවල් හැදිලා නෑ මාංශ පේශි එහම. කෑමත් එක්ක එන ඒවත් එක්ක හෙමීට පේශි හයි වෙන්නෙ. හැදෙන්නත් කලින් පුකෙන් එකේක ඒවා ඇතුලට දාලා පස්සෙ වෙන වෙන ලෙඩ හැදෙයි. කොහොමත් කිරි විතරක් ගන්න බබෙක්ගේ හිර වෙන්න විදියක් නෑ සබන් කැට යවන්න තරම් ...
    ඩොකාත් නෝමල් කියලා තියෙනවානම් ඔය ගොඩ වෙදකම් නොකර ඉදපන් බන්. උබලගේ අම්මා කොහෙද ඩොකාට වඩා දන්නෙ.

    වයිෆ්ට හොදට පලතුරු එහම දීපන් කන්න, විසේශයෙන් ගස්ලබු, මිරිස් සැර තුනපහ කෑම අඩු කරන්න වතුර බොන්න කියපන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,745
    113
    ආශ්චර්යමත් රටක
    154194040-4307203419332344-4368988636630091915-o.jpg

    මේ මගෙ ගස්ලබුගෙ එකවුන්ට් එක. බබාලා මගෙ හස්බන්ඩ්ට මාස 4යි, දැන් දවස් 8ක් විතර වෙනවා හස්බන්ඩ්ට කක්කා යන්නෙ නෑ, මේකට මොකද කරන්නෙ?. මන් බබාලවත් කනවා නිතරම..

    FB_IMG_1614750063878.jpg

    A comment from the fb post
    🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Heshan Daminda

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පිස්සෙක් නේ. කවුද බුරුවො පුපේ හිලට සබන් ගහන්නේ. උබ ගහන බලපන්කො ඉස්සෙල්ලා පොඩි එකාගේ ගහන්න කලින්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,745
    113
    ආශ්චර්යමත් රටක
    මාස 04 පොඩි එකාගේ පුකට සබන් පලු ඔබන්නෙපා යකූ..

    ලොකු උන්ගේ වගේ ඒ පුකවල් හැදිලා නෑ මාංශ පේශි එහම. කෑමත් එක්ක එන ඒවත් එක්ක හෙමීට පේශි හයි වෙන්නෙ. හැදෙන්නත් කලින් පුකෙන් එකේක ඒවා ඇතුලට දාලා පස්සෙ වෙන වෙන ලෙඩ හැදෙයි. කොහොමත් කිරි විතරක් ගන්න බබෙක්ගේ හිර වෙන්න විදියක් නෑ සබන් කැට යවන්න තරම් ...
    ඩොකාත් නෝමල් කියලා තියෙනවානම් ඔය ගොඩ වෙදකම් නොකර ඉදපන් බන්. උබලගේ අම්මා කොහෙද ඩොකාට වඩා දන්නෙ.

    වයිෆ්ට හොදට පලතුරු එහම දීපන් කන්න, විසේශයෙන් ගස්ලබු, මිරිස් සැර තුනපහ කෑම අඩු කරන්න වතුර බොන්න කියපන්

    දොස්තර කිව්වට පස්සෙත් ගොඩ වෙදකම් කරලා කෙළවනවා.
    වයසක මිනිස්සු විතරද දන්නේ නෑ ඔහොම.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    දියන් කොහිල කෙසෙල් පෙයාස් මොනා හරි කෙදි ආහාර . බස බස ගාල යන්නේ බඩු . වතුර පොවපන් නිතර . අනික පොඩි කාලෙම පුකේ හිලට ඇගිලි ගහන්න එපා ඌ ලොකු වෙනකොට වෙනම ආතල් එකක් ගනී .
     
    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    Machan Babage Ammata Papaya (Gaslabu) Tikak Wadipura Kanna Kiyanna Ethakota Babata Normal Kakka Yai Baya wenna epa.
    Mage babatath ohoma unama Oka Thamai Karanne.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    1. මුලින්ම අම්මව පැත්තකට කරහන් .උබ අම්ම උනත් ගෑනිගේ අම්ම උනත් .අපිට වඩා දේවල් දන්නවා තමා .දන්නේ නැති දෙයක් අහගනින් ගාවගන්න එපා .
    2. දවස් 5ක් 6ක් කක්කා දැම්මේ නැති උනාට කමක් නෑ එක නෝමල් ..,මාස 4 පොඩි අය දවසට දෙපාරයි කක්කා කරන්නේ .දවස් 6 ක් කක්කා කලේ
    නැත්නම් විතරක් එක්කන් පලයන් ඩොක් කෙනෙක් ලගට .

    3 උබත් ගැනිට පුළුවන් තරම් උධව් කරහන් .උයල දීපන් .එළවලු පලතුරු ගෙනත් බැන බැන හරි කවෝපන් .

    4 ගැනිගේ ස්ට්‍රෙස් එක අඩු කරන්න අඩුගානේ වාහනයක් තියනවනම් වටයක් හරි එක්කන පලයන් .

    5.ගෙදර රෙදි හෝදන වැඩ ,පොඩි එකාගේ ඇදුම් හෝදන වැඩ එහෙම උබත් පුළුවන විදිහට කරහන් .එතකොට ගැනී නෝමල් වෙනවා .ගැනිගේ ඇගේ තියන ඒවා තමා පොඩි එකාගේ ඇගට යන්නේ .කෑම බීම .හිතන ඒවා පවා .

    6 .උබ හැම එකටම මැදිහත් වෙයන් .අම්මල අක්කල ඉන්නවනම් ගාවගන්න එපා .

    7 .,ඇබුල් කෙසෙල් දෙන්න එපා සීනි කෙසෙල් ගෙනත් හැමදාම කවහන්

    ඔය ටික කරහහැම සතියකින් නෝමල් වෙනවා .

    උබේ පුකට සබන් කැටයක්ම බස්සගනින් පොඩි එකාට කරපු එකට හරියන්න .මෝඩ උට්ටා
     
    lord

    Active member
  • Jan 28, 2008
    254
    117
    43
    perfectly normal machang.they stay some times 10 days.happened with my kid.
    dont worry.
     
    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    මඳ උණුසුම් ජලය පානයට දෙන්න... (දැනටමත් දෙනවානම්)
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මගෙ දරුවට මාස හතරයි,, දවස් පහ හය ඉන්නව කක්ක කරන්නෙ නෑ, අපෙ අම්ම කක්ක හිලට සබන් කෑල්ලක් යවලා කක්කා කෙරෙව්වා , දොස්තරල කියන්නෙ එ වැඩෙ කරන්න එපා කියලා .දොස්තරල කියන්නෙ සාමාන්ය තත්වයක් කියලා. එත් හිතට බයයි,

    ඇත්තටම මෙක සාමාන්ය තත්වයක්ද, අද්දැකීම් තියනවනම් මෙ ගැන විස්තර ටිකක් කියනවද. චූ පිටවීම ඉතා සාමාන්යයි
    Dulcolax kiyala syrup ekak tiyenawa
    Eka ganna 1m - 2m wage denna

    hariyayi akuratama

    Podi ayata
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Constipation issues enawa podi lamainta, samahara ewa loku wenakanma hariyanne naha. Maukiri nemeinam denne piti eka wennath puluwan. Mulin karanna thiyenne koikatath doctor kenekta penanana eka baba kiri bona eka adu unothnam suppositories dala hari yawanna nattan loku prashna enna puluwan.
     
    surin721

    Junior member
  • Dec 10, 2012
    59
    31
    18
    Galle
    දරුවා දවසට 8 - 10 වතාවක් මුත්‍ර කරනවා නම් බය වෙන්න දෙයක් නෑ කියල මිඩ්වයිෆ්ල කියන්නෙ. අපේ බබත් දවස් 4 කට සැරයක් වගේ තමයි දාන්නෙ. (මාස 3)
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    1. මුලින්ම අම්මව පැත්තකට කරහන් .උබ අම්ම උනත් ගෑනිගේ අම්ම උනත් .අපිට වඩා දේවල් දන්නවා තමා .දන්නේ නැති දෙයක් අහගනින් ගාවගන්න එපා .
    2. දවස් 5ක් 6ක් කක්කා දැම්මේ නැති උනාට කමක් නෑ එක නෝමල් ..,මාස 4 පොඩි අය දවසට දෙපාරයි කක්කා කරන්නේ .දවස් 6 ක් කක්කා කලේ
    නැත්නම් විතරක් එක්කන් පලයන් ඩොක් කෙනෙක් ලගට .

    3 උබත් ගැනිට පුළුවන් තරම් උධව් කරහන් .උයල දීපන් .එළවලු පලතුරු ගෙනත් බැන බැන හරි කවෝපන් .

    4 ගැනිගේ ස්ට්‍රෙස් එක අඩු කරන්න අඩුගානේ වාහනයක් තියනවනම් වටයක් හරි එක්කන පලයන් .

    5.ගෙදර රෙදි හෝදන වැඩ ,පොඩි එකාගේ ඇදුම් හෝදන වැඩ එහෙම උබත් පුළුවන විදිහට කරහන් .එතකොට ගැනී නෝමල් වෙනවා .ගැනිගේ ඇගේ තියන ඒවා තමා පොඩි එකාගේ ඇගට යන්නේ .කෑම බීම .හිතන ඒවා පවා .

    6 .උබ හැම එකටම මැදිහත් වෙයන් .අම්මල අක්කල ඉන්නවනම් ගාවගන්න එපා .

    7 .,ඇබුල් කෙසෙල් දෙන්න එපා සීනි කෙසෙල් ගෙනත් හැමදාම කවහන්

    ඔය ටික කරහහැම සතියකින් නෝමල් වෙනවා .

    උබේ පුකට සබන් කැටයක්ම බස්සගනින් පොඩි එකාට කරපු එකට හරියන්න .මෝඩ උට්ටා
    උබේ පුකට සබන් කැටයක්ම බස්සගනින් පොඩි එකාට කරපු එකට හරියන්න .මෝඩ උට්ටා :yes: :yes: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: aniwa,
     
    • Haha
    Reactions: The Hacker

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මගෙ දරුවට මාස හතරයි,, දවස් පහ හය ඉන්නව කක්ක කරන්නෙ නෑ, අපෙ අම්ම කක්ක හිලට සබන් කෑල්ලක් යවලා කක්කා කෙරෙව්වා , දොස්තරල කියන්නෙ එ වැඩෙ කරන්න එපා කියලා .දොස්තරල කියන්නෙ සාමාන්ය තත්වයක් කියලා. එත් හිතට බයයි,

    ඇත්තටම මෙක සාමාන්ය තත්වයක්ද, අද්දැකීම් තියනවනම් මෙ ගැන විස්තර ටිකක් කියනවද. චූ පිටවීම ඉතා සාමාන්යයි
    ෆාමසියට ගිහින් ලියන්න පොඩි බෙහෙතක් දෙයි....ඒක කක්ක හිලට දාන්න....එතකොට හරි...
     
    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    babage digesting hariyata wenen naha. ape kenage oke anith patta une. kakka witarak danawa urine karanne naha. hodama de pediatrician kenekta penannna.
    mata recommend karanna puluwan Prof ishani rodrigo(nine wells eke).

    godakma wenne babata kiri tika hariyata pewune nati unama

    tawa ekak. oya karala tiyena wage gon wada karanna epa. podi ekata kata karanna puluwan nam ubata kunuharupen banivi