මාස 04 පොඩි එකාගේ පුකට සබන් පලු ඔබන්නෙපා යකූ..
ලොකු උන්ගේ වගේ ඒ පුකවල් හැදිලා නෑ මාංශ පේශි එහම. කෑමත් එක්ක එන ඒවත් එක්ක හෙමීට පේශි හයි වෙන්නෙ. හැදෙන්නත් කලින් පුකෙන් එකේක ඒවා ඇතුලට දාලා පස්සෙ වෙන වෙන ලෙඩ හැදෙයි. කොහොමත් කිරි විතරක් ගන්න බබෙක්ගේ හිර වෙන්න විදියක් නෑ සබන් කැට යවන්න තරම් ...
ඩොකාත් නෝමල් කියලා තියෙනවානම් ඔය ගොඩ වෙදකම් නොකර ඉදපන් බන්. උබලගේ අම්මා කොහෙද ඩොකාට වඩා දන්නෙ.
වයිෆ්ට හොදට පලතුරු එහම දීපන් කන්න, විසේශයෙන් ගස්ලබු, මිරිස් සැර තුනපහ කෑම අඩු කරන්න වතුර බොන්න කියපන්
Dulcolax kiyala syrup ekak tiyenawaමගෙ දරුවට මාස හතරයි,, දවස් පහ හය ඉන්නව කක්ක කරන්නෙ නෑ, අපෙ අම්ම කක්ක හිලට සබන් කෑල්ලක් යවලා කක්කා කෙරෙව්වා , දොස්තරල කියන්නෙ එ වැඩෙ කරන්න එපා කියලා .දොස්තරල කියන්නෙ සාමාන්‍ය තත්වයක් කියලා. එත් හිතට බයයි,
ඇත්තටම මෙක සාමාන්‍ය තත්වයක්ද, අද්දැකීම් තියනවනම් මෙ ගැන විස්තර ටිකක් කියනවද. චූ පිටවීම ඉතා සාමාන්‍යයි
උබේ පුකට සබන් කැටයක්ම බස්සගනින් පොඩි එකාට කරපු එකට හරියන්න .මෝඩ උට්ටා1. මුලින්ම අම්මව පැත්තකට කරහන් .උබ අම්ම උනත් ගෑනිගේ අම්ම උනත් .අපිට වඩා දේවල් දන්නවා තමා .දන්නේ නැති දෙයක් අහගනින් ගාවගන්න එපා .
2. දවස් 5ක් 6ක් කක්කා දැම්මේ නැති උනාට කමක් නෑ එක නෝමල් ..,මාස 4 පොඩි අය දවසට දෙපාරයි කක්කා කරන්නේ .දවස් 6 ක් කක්කා කලේ
නැත්නම් විතරක් එක්කන් පලයන් ඩොක් කෙනෙක් ලගට .
3 උබත් ගැනිට පුළුවන් තරම් උධව් කරහන් .උයල දීපන් .එළවලු පලතුරු ගෙනත් බැන බැන හරි කවෝපන් .
4 ගැනිගේ ස්ට්‍රෙස් එක අඩු කරන්න අඩුගානේ වාහනයක් තියනවනම් වටයක් හරි එක්කන පලයන් .
5.ගෙදර රෙදි හෝදන වැඩ ,පොඩි එකාගේ ඇදුම් හෝදන වැඩ එහෙම උබත් පුළුවන විදිහට කරහන් .එතකොට ගැනී නෝමල් වෙනවා .ගැනිගේ ඇගේ තියන ඒවා තමා පොඩි එකාගේ ඇගට යන්නේ .කෑම බීම .හිතන ඒවා පවා .
6 .උබ හැම එකටම මැදිහත් වෙයන් .අම්මල අක්කල ඉන්නවනම් ගාවගන්න එපා .
7 .,ඇබුල් කෙසෙල් දෙන්න එපා සීනි කෙසෙල් ගෙනත් හැමදාම කවහන්
ඔය ටික කරහහැම සතියකින් නෝමල් වෙනවා .
උබේ පුකට සබන් කැටයක්ම බස්සගනින් පොඩි එකාට කරපු එකට හරියන්න .මෝඩ උට්ටා
aniwa,ෆාමසියට ගිහින් ලියන්න පොඩි බෙහෙතක් දෙයි....ඒක කක්ක හිලට දාන්න....එතකොට හරි...මගෙ දරුවට මාස හතරයි,, දවස් පහ හය ඉන්නව කක්ක කරන්නෙ නෑ, අපෙ අම්ම කක්ක හිලට සබන් කෑල්ලක් යවලා කක්කා කෙරෙව්වා , දොස්තරල කියන්නෙ එ වැඩෙ කරන්න එපා කියලා .දොස්තරල කියන්නෙ සාමාන්‍ය තත්වයක් කියලා. එත් හිතට බයයි,
ඇත්තටම මෙක සාමාන්‍ය තත්වයක්ද, අද්දැකීම් තියනවනම් මෙ ගැන විස්තර ටිකක් කියනවද. චූ පිටවීම ඉතා සාමාන්‍යයි