දරුවා 3වීල් එකෙන් බිමට

Axi

Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මොකවත් පේන්නේ නැහැනේ වීඩියෝ එකේ? දැන් අපි Thumbnail එකෙන් හිතා ගන්න ඕනි එහෙම එකක් වෙන්න ඇති කියලා.

    මෝඩ යූටියුබ් චැනල් වගේ වෙලානේ ප්‍රධාන මාධ්‍යත්. එකනේ ඕවා බලන්නේ නැත්තේ. ඒ හින්දා මේකට ආවම මේකේ ගෙනත් අතරලා ඒ ජරාවල්. :sick:
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මොකවත් පේන්නේ නැහැනේ වීඩියෝ එකේ? දැන් අපි Thumbnail එකෙන් හිතා ගන්න ඕනි එහෙම එකක් වෙන්න ඇති කියලා.

    මෝඩ යූටියුබ් චැනල් වගේ වෙලානේ ප්‍රධාන මාධ්‍යත්. එකනේ ඕවා බලන්නේ නැත්තේ. ඒ හින්දා මේකට ආවම මේකේ ගෙනත් අතරලා ඒ ජරාවල්. :sick:
    Ou yko. melo huttak terune nene. Ara geniyek watenne kohenda bn? Ahasenda???:lol::rofl:
     
    • Haha
    • Like
    Reactions: NRTG and Axi

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    අර පයින් යන මෝඩ උට්ටියෝ පාර අයිනේ ඉඩ තියෙද්දී ඇයි අර මහ පාරෙම යන්නේ
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    මොකවත් පේන්නේ නැහැනේ වීඩියෝ එකේ? දැන් අපි Thumbnail එකෙන් හිතා ගන්න ඕනි එහෙම එකක් වෙන්න ඇති කියලා.

    මෝඩ යූටියුබ් චැනල් වගේ වෙලානේ ප්‍රධාන මාධ්‍යත්. එකනේ ඕවා බලන්නේ නැත්තේ. ඒ හින්දා මේකට ආවම මේකේ ගෙනත් අතරලා ඒ ජරාවල්. :sick:
    mamath hithuwe wheel eke athule hitpu podi eka eliyata wisiwuna kiyala
    harine bn ethkota api video eka 2 parak withara balanwa
    nikanm ekekge views deka thunak awilla
    kamri media karyo :lol:
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    ලංකාවේ රියදුරන්ට විනය උගන්වන්න ඕන,, හොරා කන පොලිස් නිසා දඩුවම් නෑ,,පාරවල් හදන්න දන්න උනුත් නෑනෙ
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඒ පාරේ ගිය ගැණු කෙනාගේ ළමයා නෙමේයිද...? මට හිතෙන්නේ පාරේ ගිය ගැණු කෙනාගේ ළමයා...
     
    • Like
    Reactions: NRTG

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    oya pare yana ganu kena babawa wadan inne. 3wl eka with wadinawa. fb thibba full video eka. paw wade :sorry:
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොකවත් පේන්නේ නැහැනේ වීඩියෝ එකේ? දැන් අපි Thumbnail එකෙන් හිතා ගන්න ඕනි එහෙම එකක් වෙන්න ඇති කියලා.

    මෝඩ යූටියුබ් චැනල් වගේ වෙලානේ ප්‍රධාන මාධ්‍යත්. එකනේ ඕවා බලන්නේ නැත්තේ. ඒ හින්දා මේකට ආවම මේකේ ගෙනත් අතරලා ඒ ජරාවල්. :sick:
    සිරා බන්. මොනෞත්තට ඕක පෙන්නනවද දන්නෑ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    පාර අයිනෙ ඔච්චර ඉඩ තියෙද්දි මොකටද තාර කොටසෙම ගියෙ ළමයෙකුත් එල්ලගෙන :rolleyes2:
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    ganu kena lamayek wadagena yanne eyawa thamayi wadinne. happapu ekama thamayi aye awilla ispirithaleta geniyanne.