පොඩි දරුවන්ට සිංහල බෙහෙත් කරන්න ගිහින් අනාගන්න එපා බං..
හොඳ වෙද්දු නෑ හැමතැනම..
ඒක නිසා පරිස්සමින්..
හොඳම වැඩේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන එක තමා..
කූඹි කෑවම බෙහෙතක් නොකලොත් කාලයක් යද්දි දරුවගෙ කකුලෙ තුවාල දානවා නිතර නිතර..
ඔය දිය බිබිලි වගේ..
අන්තිමේ වෙන්නෙ කකුල පුරාම කැකැල් හිටින එක..
මෙන්න අත්දැකීම් පිරුනු පියෙක්ගෙන් උපදෙසක් මචන්


