දරු උපත

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    අපිදන්නවා මේලෝකෙට බිහිවෙන එක දුකක් කියලා. ඒ දුක සැබෑවටම දකින්න මේ වීඩියෝ එක බලන්න. බලන්න අම්මත් දරුවත් මොන තරම් දුකක් වි‍දිනවද කියලා. පව්ලකට දරුවෝ වටිනවා තමයි. ඒත් සමහර පිරිමි, දරුවෝ දුසිං ගනන් හදාගන්නකොට තමන්ගේ ගෑනි විදින වේදනාව ගැන හිතන්නෙ නෑ කියලා මේකෙන් අවෙබෝධ කර ගන්න පුලුවන්. ඒ වගේම ලමයි හිතන්න ඕනේ අම්මා මොන තරම් වේදනාවකින්ද තමන්ව බිහි කලේ කියලා. එවන් අම්මලාව සමහර දරුවෝ මහලු නිවාස වල තනි කරනවා. ජීවත් වෙන ටික කාලේ වැරදි වැඩ නොකර ජීවත් වෙන්න මිනිස්සු හිතන්න ඕනේ.

    අපි බිහිවෙන්නේ මේවගේ. සතෙක් වුනත් දුක් විදලා තමයි බිහි වෙන්නේ. ඒ සතාගේ මව ඒ සතාව බිහි කරන්නත් මනුස්ස අම්මා කෙනෙක් වගේම දුක් විදිනවා. ඉතින් එහෙම සතෙක්ව අපිට මරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවද කියලා මිනිස්සු හිතන්න ඕනේ.
     
    • Like
    Reactions: polwattacom