දරු කළලය හා පිලිසිඳගැනීම

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
COPY PASTE කියන වචනේ ඇහුනත් තම්බියෝන්ට මර ත්‍රිල් එකක්නේ දැනෙන්නේ . උම්බවවත් ඔටු පටව්න්ගෙන් COPY කරලා PASTE කරද දැන්නැ :lol::lol::lol::lol::lol::lol::lol::lol:

:D:D:D:D mechchara kal oyala Set Eka Muslim Kollo dena Uththarawalata Korawela panala Duwaddi Beyrila yanna Paawichchi karapu "Ooka Copy Paste...Ooka Copy Paste..." kiya kiya diwwa A' COPY PASTE ekatath dan value ekak nathiwelaneyda Sahoodaraya? :P
oyath Shammee wage Anunta Bana Kiya Kiya thamanma Waradda karana Kenek wela ne... :yes::yes: mama hithawa Dan oyala katttiyatama aluthin Yamak Hithala plan karala kiyanna wei... :D:D:D:D
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
:D:D:D:D mechchara kal oyala Set Eka Muslim Kollo dena Uththarawalata Korawela panala Duwaddi Beyrila yanna Paawichchi karapu "Ooka Copy Paste...Ooka Copy Paste..." kiya kiya diwwa A' COPY PASTE ekatath dan value ekak nathiwelaneyda Sahoodaraya? :P
oyath Shammee wage Anunta Bana Kiya Kiya thamanma Waradda karana Kenek wela ne... :yes::yes: mama hithawa Dan oyala katttiyatama aluthin Yamak Hithala plan karala kiyanna wei... :D:D:D:D

VALUE එකක් කොහෙන්ද DUPLICATE වලට . අතටම අපි හොදටම කොර වෙලා ඉන්නේ කියන කතා වලට . මොකද ඒවා ඒ තරමටම හිනා යනවා . මටනම් හිනා වෙලාම බඩ කොර වෙලා තියන්නේ . අනික ඔයගොල්ලොම කියනවා වහල තිබ්බම පරිස්සන් වෙනවා කියල. හබි සිරාජ් කරය කරන්නෙම පොත වහන්නේ නැතුව එක ඇරලා නා ගන්න එක . අපිව හිනා ගස්සල කොර කරන එක . නියමයි වැඩේ . ටෙන්සන් කුරේගේ නාට්ටියක් බලනවට වැඩ අතල් සිරාජ් දන කුරණේ තියන කතා ඇහුවම . අතටම ඕක අරාබි නිසොල්ලසයට වැඩ හොද කතා පොතක් වගේ . නියම ජෝක් ටික . :lol::lol::lol::lol::lol::lol:
 

Kasem

Member
Apr 29, 2010
665
52
0
මෙහිදී මෙම සිද්ධිය දෙස අපක්ෂපාතීව බලන ඕනෑම කෙනෙකුට පෙනී යන්නෙ මෙම සංවාදයේ යෙදෙන අය අතුරින් 99%ක්ම බාහිර පිරිසකගේ අදහස් උපුටාදක්වනවා විනා සහෘද සංවාදයක නොයෙදෙන බවයි.
 

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මෙහිදී මෙම සිද්ධිය දෙස අපක්ෂපාතීව බලන ඕනෑම කෙනෙකුට පෙනී යන්නෙ මෙම සංවාදයේ යෙදෙන අය අතුරින් 99%ක්ම බාහිර පිරිසකගේ අදහස් උපුටාදක්වනවා විනා සහෘද සංවාදයක නොයෙදෙන බවයි.

    :yes::yes::confused:
     

    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    දරු කලලය පිළිබද කුරානය දක්වන අදහසට අනුව දරුවෙකු ඇතිවීම පිණිස අවශ්‍ය වන්නේ පිරිමි පාර්ශවයේ ජන්මාණු පමණි. ස්ත්‍රී පාර්ශවයේ ජන්මාණු වල කාර්යය පිළිබද කුරානය සදහන් නොකරයි.

    දැන් අප සිරාජ් විසින් ඉදිරිපත් කර ඇති කුරාන වැකි වෙත යොමුවෙමු. සිරාජ් විසින් කුරානයේ 76-2 වැකිය මෙලෙස ගෙනහැර පායි.


    "ඇත්තෙන්ම අප මිනිස් කළලය බීජ මිශ්‍රණයකින් නිර්මාණය කළෙමු" (76-2)



    මෙහි "
    බීජ මිශ්‍රණයකින් " යන වචනය සිරාජ් විසින් අවධාරණය කර ඇත. මෙහි මුල් අරාබි වදන වනුයේ
    'nutfatun amshaajin' වේ. බොහෝ ඉස්ලාමීන් විසින් මෙම වචනය තමන්ට වාසි වන විදියට අර්ථකථනය කරයි. ඔවුන් කෆීර් වරුන්ගේ අරාබි භාෂා දැනුම අඩුකම සිය ‍ප්‍රයෝජනයට ගනී. මෙහිදී සිරාජ් විසින් ද කර ඇත්තේ එවැනි දෙයකි. ඔහු විසින් nutfatun amshaajin යන වචනය ""බීජ මිශ්‍රණයක්" ලෙස අර්ථකථනය කර ඇත. ඇතැම් මුස්ලිම් වරුන් මෙයට "ශුක්‍රාණුවක්" යන අර්ථකථනය ද ලබා දේ.

    නමුත් මේ සියලු අර්ථකථනයන් හුදු අනුමාන කිරීම් මත පමණක් පදනම් වූ ඒවාය. එහි කිසිදු ඉතිහාසාත්මක සත්‍යතාවයක් ගැබ් ව නැත. සැබවින්ම මෙහි ඇත්තේ wishful thinking නමින් හදුන්වන logical fallacy එකක්ය.

    මෙහිදී කුරානය විසින් ප්‍රජනන ක්‍රියාවලියේදී ඩිම්බකෝෂයේ ඇති භූමිකාව ගැන දක්වන නොසැලකිල්ල මනාව පිළිඹිබු වන තවත් වැකියක් ඇත. එනම් සුරා 2 හි 223 වන වැකියයි.



    Pickthall 2:223: Your women are a tilth for you (to cultivate) go to your tilth as ye will, and send (good deeds) before you for your souls, and fear Allah, and know that ye will (one day) meet Him. Give glad tidings to believers, (O Muhammad).




    එම ශුද්ධ වූ කුරාන වැකියට අනුව ප්‍රජනන ක්‍රියාවලියේ දී කාන්තාවගේ භූමිකාව වනාහි හුදෙක්
    tilth එකක් (එනම් භූමියක්) වීම පමණි. එනම් කුරානයට අනුව දරුවෙකු ලැබීම සදහා අවශ්‍ය සියලු ජන්මාණු පිටවන්නේ පුරුෂයා හරහා ය. කාන්තාව කරනුයේ ශාක බීජයන් දරා සිටින පොළොව මෙන් දරුවා දරා සිටීම පමණි.


    ඒ අනුව බලන කල ඉහත සිරාජ් විසින් ගෙනහැර දක්වන ලද 76-2 වැකියේ nutfatun amshaajin වචනය "බීජ මිශ්‍රණයක්" ලෙස අර්ථකථනය කිරීම වැරදිය. මන්ද, එය එසේ අර්ථකථනය කළහොත් වන්නේ එය කුරානයේ 2-223 වැකිය හා පරස්පර වීමය.


    සැබවින්ම කුරානයේ 76-2 වැකියේ සදහන් වන "මිශ්‍රණය" පිළිබද අදහස ඉස්ලාමයේ සොයාගැනීමක් නොවේ. එය ඉස්ලාමයට පෙර ඇරිස්ටෝටල් සමයේ සිට පැවත එන අදහසකි. ඇරිස්ටෝටල් අනුව කාන්තාවකගේ රුධිරය හා පුරුෂයාගේ ශුක්‍රාණු මිශ්‍රණයෙන් කලලයක් හටගනී. කුරානය 76-2 වැකියේ "බීජ මිශ්‍රණය", "මිශ්‍රණය" ආදි අයුරින් හුවා දක්වන්නේ මෙම අදහසයි.
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Cheap and vulgar personal attacks on Prof. Moore do nothing at all do nothing at all to enhance, and rather a lot to detract the intellectual quality of the critic’s points. If Dr Moore was really so unconvinced about the scientific facts described by the Quran he would have never agreed for these texts to be available in the referred libraries-even after November 1996! In any case even if Dr Moore has been hesitant to share his views with the scientific establishment it’s not hard to understand why, since he knows full well that he is very likely to be treated with contempt for even referring to religion in a scientific context in that community. This would have been the case if Dr Moore were trying to prove the scientific accuracy of the Bible or any other text, and just the same as that of the Quran. Also, simply because Dr Moore has ‘directed’ readers to works that disagree with his views does not mean he supports everything those sources say! The critic has taken a huge leap of logic in making the assumption that referring to something means you agree with everything that it says. As such Moore’s references to the work of Needham etc do not prove anything at all. In conclusion, the Quran contains numerous statements relating to modern embryology that do not in any way resemble the observations of Greek and Indian physicians, not does it contain any statements that are scientifically inaccurate. The miraculous descriptions of the embryo at a time before microscopes were invented still remain an inexplicable miracle, which can only be explained if we accept the ultimate reality of existence- that the Quran is the word of God. The critic has made many logical errors in his research and has failed in disproving the scientific accuracy of the Holy Quran and in linking it to human sources. The main flaws in his article can be summarised as follows:
    His entire argument rests on his personal interpretations on of the meanings of key words such as alaqa, nutfah etc. If one uses alternative translations that are equally valid in the Arabic language his entire critique falls apart completely.
    If there is similarity between sources it does not always indicate that borrowing has occurred. The critic makes this flawed assumption. This is not relevant to the Quran; in any case since there is little similarity -if there is any at all- between its embryological descriptions and those of others.
    He does not provide full references, and uses his half-baked references to give an incorrect or incomplete idea of the sources he is using.
    Most of his criticisms lack logic, integrity and even sincerity.
    Thus, it is clear that the critic’s attempt has fallen flat on its face. Despite a very elaborate effort, his article has proven to be lacking substance in numerous instances. The Quran has once again emerged victorious and its enemies have once again been proven wrong:

    And Say: Truth has come and falsehood vanished, indeed falsehood is ever bound to vanish (Quran 17:81)
     

    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    මහාචාර්ය මූවර් පිළිබදව කතාවක් මෙතනට අදාල නැති අතර ඇසම-හරක් විසින් කුමන හෝ හේතුවක් නිසා මාතෘකාව වෙන අතකට හරවන බව පෙනේ. :rolleyes:
     

    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows
    issala post eka read kare nedda??


    siraj read this!



    The myth of embryology in the Koran

    In an effort to show the scientific accuracy of the Koran, Muslim's are quick to bring up the claim of embryology revealed in stunning accuracy, before man discovered for himself. Muslims love to tell the story of how professor Keith L. Moore, the former anatomist at the University of Toronto, was impressed with the Koran’s embryological information.
    However many Muslim are completely unaware that all of the information in the Qur'an about embryology had already been revealed many different times, centuries before hand. Furthermore, some of the information is scientifically inaccurate.

    But don't take my word for it, early Muslim doctors, like Ibn-Qayyim, were first to blow the whistle when they saw the Koranic material, mirrored a Greek doctor named Galen, who lived of 150 AD.

    In 1983 Basim Musallam, Director of the Centre of Middle Eastern Studies at the University of Cambridge concluded, "The stages of development which the Qur'an and Hadith established for believers agreed perfectly with Galen's scientific account....There is no doubt that medieval thought appreciated this agreement between the Qur'an and Galen, for Arabic science employed the same Qur'anic terms to describe the Galenic stages" (B. Musallam (Cambridge, 1983) Sex and Society in Islam. p. 54) In other words when it comes to embryology the Qur'an merely echoes the scientific knowledge man had already discovered 450 years earlier.

    Samuel ha-Yehudi was a 2nd century Jewish physician, and one of many with an interest in embryology . The embryo was called peri habbetten (fruit of the body) and develops as golem (formless, rolled-up thing); shefir meruqqam (embroidered foetus - shefir means amniotic sac); 'ubbar (something carried); v'alad (child); v'alad shel qayama (noble or viable child) and ben she-kallu chadashav (child whose months have been completed). (J. Needham (Cambridge, 2nd edition 1959) A History of Embryology, p. 77)

    J. Needham spent almost 60 pages in his book "A history of embryology", discussing ancient Greek, Indian and Egyptian embryology, than in less than 1 page he dismisses the entire Arabic tradition by concluding that "Arabic science ... was not of great help to embryology". After listing some of the verses in the Qur'an about embryology he dismisses them as "a echo of Aristotle and the Ayer-veda" . (J. Needham (Cambridge, 2nd edition 1959) A History of Embryology, p. 82), in other words a mixture of Greek and ancient Indian teachings.

    And what about professor Keith L. Moore, once at the University of Toronto, who Muslims love to quote as a scientist who saw the light of the Koran? If you buy Moore’s latest sixth edition University textbook called "The developing human", he actually directs his readers to read an essay by Basim Musallam, who we just quoted. who shows that the Koran merely echoes what Greek doctor "Galen" wrote 450 years earlier. It seems Dr. Moore is not as impressed today. (B. Musallam, The human embryo in Arabic scientific and religious thought, in, G. R. Dunstan (ed.) (University of Exeter Press, 1990) The human embryo: Aristotle and the Arabic and European traditions, pp. 32-46)


     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    Pickthall 2:223: Your women are a tilth for you (to cultivate) go to your tilth as ye will, and send (good deeds) before you for your souls, and fear Allah, and know that ye will (one day) meet Him. Give glad tidings to believers, (O Muhammad).

    එම ශුද්ධ වූ කුරාන වැකියට අනුව ප්‍රජනන ක්‍රියාවලියේ දී කාන්තාවගේ භූමිකාව වනාහි හුදෙක් tilth එකක් (එනම් භූමියක්) වීම පමණි. එනම් කුරානයට අනුව දරුවෙකු ලැබීම සදහා අවශ්‍ය සියලු ජන්මාණු පිටවන්නේ පුරුෂයා හරහා ය. කාන්තාව කරනුයේ ශාක බීජයන් දරා සිටින පොළොව මෙන් දරුවා දරා සිටීම පමණි.

    :P මාර scientific නෙ :rofl:
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔය කතාව ඇත්ත වෙන්න ඇති බන් තම්බියෝන්ට . එකනේ උන් සත්තු එක්කත් සංසේචනයේ යෙදෙන්නේ . මුන්ට ළමයෙක් හදන්න ඔටුවෙක් උනත් කමක් නෑ . මොකද පොතේ හැටියට ඕනි කරන්නේ දරාගෙන සිටින්න විතරයි . හරිම විද්‍යත්මකයි . සාමාන්යෙන් සියලුම දරුවන් කුසේ සිටින කාලය තුල පෝෂණය ලබන්නේ මවගෙන්. එවිට තමි නිරෝගී වැඩුන දරුවෙක් බිහි වෙන්නේ . මුන්ගේ එහෙම නැතිව දරාගෙන විතරක් ඉන්න නිසා වෙන්න ඇති මොලේ හරියට වැදිලා නැත්තේ. :lol::lol::lol::lol:
     

    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    oh siraj!! why did u waste ur time teaching a scientific fact with a gang of donkeys like this.

    not a well known professor like keeth moore, but even like a thousand of the professors come cant make these realise these fools the fact.

    so walbada why done u post ur buddah's embroyologic facts. we are waiting to see what ur buddah told other than u born as a donkey in next life.
     

    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0





    first try to know who is professor keeth moore and see whats really he tells about quran and science.dont publicity ur people stupidess and u people dont know anything other than rebirth and the evalution. apes!!!
     

    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    කොපි & පේස්ට්!
    කොපි & පේස්ට්!!
    කොපි & පේසට්!!!:P
    මුළුමහත් මු......නුවන්ටම ලැජ්ජයි!:yes::rofl:
    හදවත හෝ බුද්ධිය කටුගා දමන ලද .....එකක හැටි!:oo::dull:
    :dull::dull:

    ආනේ!! ෂම්මි මේ ඔයා....මොකද මේ පැත්තෙ.....ඔයාගෙ කාන්තා සංගමෙං තමයි දැන ගත්තෙ ඔයාලගෙ අය කාන්තාවන්ට දක්වන ගව්රවය...ඒකටනං බොහොම ස්තුතියි හොදේ....
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    oh siraj!! why did u waste ur time teaching a scientific fact with a gang of donkeys like this.

    not a well known professor like keeth moore, but even like a thousand of the professors come cant make these realise these fools the fact.

    so walbada why done u post ur buddah's embroyologic facts. we are waiting to see what ur buddah told other than u born as a donkey in next life.

    :yes:yeah ekai me pettakata wela innay...:D









    first try to know who is professor keeth moore and see whats really he tells about quran and science.dont publicity ur people stupidess and u people dont know anything other than rebirth and the evalution. apes!!!

    :D

    Great Check This Out
    http://www.answering-christianity.com/embryology.htm

    http://www.answering-christianity.com/embryonic_development.htm

    http://www.islam-guide.com/ch1-1-a.htm

    ආනේ!! ෂම්මි මේ ඔයා....මොකද මේ පැත්තෙ.....ඔයාගෙ කාන්තා සංගමෙං තමයි දැන ගත්තෙ ඔයාලගෙ අය කාන්තාවන්ට දක්වන ගව්රවය...ඒකටනං බොහොම ස්තුතියි හොදේ....

    :rofl::rofl::rofl:
     

    bin laden

    Banned
    ආනේ!! ෂම්මි මේ ඔයා....මොකද මේ පැත්තෙ.....ඔයාගෙ කාන්තා සංගමෙං තමයි දැන ගත්තෙ ඔයාලගෙ අය කාන්තාවන්ට දක්වන ගව්රවය...ඒකටනං බොහොම ස්තුතියි හොදේ....

    මුස්ලිම් අ‍ය කන්තාවන්ට දක්වන ගෞරව‍ය සහ සැලකිම ගැන කවරකතාද?එ ගැන කතා කරන්න ගි‍යොත් රිලිජස් සෙක්ශන් එක ක්‍ර‍යිම් සෙක්ශන් එක වෙලා තමා නවතින්නෙ!( එච්චර හොදට සලකනවා:growl:)
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මුස්ලිම් අ‍ය කන්තාවන්ට දක්වන ගෞරව‍ය සහ සැලකිම ගැන කවරකතාද?එ ගැන කතා කරන්න ගි‍යොත් රිලිජස් සෙක්ශන් එක ක්‍ර‍යිම් සෙක්ශන් එක වෙලා තමා නවතින්නෙ!( එච්චර හොදට සලකනවා:growl:)

    එහෙම කියන්න එපා . ඒගොල්ලෝ කොයිතරම් සදරණද කිව්වොත් . ගනුන්ට පලියට ගිහිල්ල දෙවියන් වදින්නවත් බෑ . එකත් පිරිමින්ට විටරයි . හැබැයි අපේ ලස්සන කෙල්ලෙක් පල්ලි ඇරෙන වෙලාවට එතනින් ගියොත් මුන් ඔක්කොම ඒ කෙල්ලට කෙල හලනවා . අයි මුන්ට කිඅල තියන්න මැරුණම හුරි කෙනෙක් ලැබෙනවා කියලනේ . අනේ පව් . :lol::lol::lol::lol::lol::lol::lol:
     

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    එහෙම කියන්න එපා . ඒගොල්ලෝ කොයිතරම් සදරණද කිව්වොත් . ගනුන්ට පලියට ගිහිල්ල දෙවියන් වදින්නවත් බෑ . :lol::lol::lol::lol::lol::lol::lol:
    [B]කවුද කිව්වේ ගැහැනුන්ට පල්ලියට යන්න බැහැ කියලා [/B]
    images

    images

    images
     
    Last edited: