දරු දෙදෙනා මරා පියාත් දිවි නහගනියි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_8cf5a59adf.jpg

    (පී.ශාන්ත බණ්ඩාර සහ බණ්ඩාර ජයරත්න)
    අරනායක පොල්අඹේගොඩ ප්‍රදේශයේ තරුණ පියකු ගොඩිගමුව අම්බලමේ දී සිය දරු දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කර ඔහුත් දිවි නසා ගෙන ඇතැයි පොලිසිය කියයි.
    මෙලෙස මරා දමා ඇත්තේ වයස අවුරුදු හයක සහ අවුරුදු නවයක දරුවන් දෙදෙනකු බව පොලිස් ආරංචි මාර්ග කියයි.
    පවුල් ආරවුලක් මත මෙම ඝාතන සිදුව ඇතැයි පොලිසිය කියයි. මෙසේ මරා දමා ඇත්තේ ත්‍රිත්මි කරුණාරච්චි නව හැවිරිදි සහ දෙනුවන් කරුණාරච්චි හය හැවිරිදි වියේ පසුවන්නන් බවත් ඝාතනය කළ බවට සැකකර පියා තිස්තුන් හැවිරිදි වසන්ත කරුණාරච්චි යන අයගේ සිරුර ගොඩිගමුව අම්බලමේ එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත.
    image_3095dcc7ce.jpg

    image_0bf83633f0.jpg

    (ඡායාරූපය: සමන් විජය බණ්ඩාර)
    image_5788ecd9a0.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඊයා යකෝ මුන් ජෙප්පොන්ට කඩේ යන උන් නේද..

    කාල සීමාව දාලා challenge කලාට පස්සේ රෙවිලා නටන්න තරම් මුන් විලි ලජ්ජා නැති නිහීන තත්වටේ පත් උන කියන්නේ මනුසයෙක් නම් වෙන්න බෑ .

    ප්‍රේත ආත්මයක් වෙන්න ඕනේ. ඊය ලැජ්ජයි.
    ආ ඒ කියන්නේ මම දැන් බයියෙක් නෙමෙයි 🖖

    5. ජාතිය ආගම රණවිරු ගාය ගැන විවේචන දුටු පමණින් ඉස්මතු වෙන කැක්කුම ....

    පහුගිය අව්රුද්ද ඇතුලත ඔහොම තැනක් පෙන්නුවොත් මම කිරියෙන් යනවා.............. දෙමලෝ

    ne en ehema dewal neha
    thoge me wage dewal pennanna kiuwe , thawa 15hours walin ready wela hitapan. mama yanawa

    5. ජාතිය ආගම රණවිරු ගාය ගැන විවේචන දුටු පමණින් ඉස්මතු වෙන කැක්කුම ....

    lasthida ponaya

    ඔව් පොන්නයෝ තෝ එනකන් තමයි හිටියේ හුකොල යවන්න .පොන්න දෙමල
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඊයා යකෝ මුන් ජෙප්පොන්ට කඩේ යන උන් නේද..

    කාල සීමාව දාලා challenge කලාට පස්සේ රෙවිලා නටන්න තරම් මුන් විලි ලජ්ජා නැති නිහීන තත්වටේ පත් උන කියන්නේ මනුසයෙක් නම් වෙන්න බෑ .

    ප්‍රේත ආත්මයක් වෙන්න ඕනේ. ඊය ලැජ්ජයි.

    yanwa kiyala thawama lejja nathuwa innawa neda ponnaya. ekath hari baiyo kawadada lejja une
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔබතුමාට උග්‍ර මානසික රෝගයක් තියෙනවා නේද? නැත්නම් ළමයි තුන්දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්ට මේ වගේ සිද්ධියක් දැක්කම හිනාවෙන එමෝජි නම් දාන්න පුළුවන් වෙයි කියලා මං නම් හිතන්නෙ නෑ. ඒ හින්දා ඕකට ඉක්මණටම බෙහෙතක් ගන්න. ඔය වගේ රිප්ලයි ට්‍රෝල් එකට දානවා නම් ඒත් තියෙන්නෙ ලොකු මානසික රෝගයක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,427
    67,767

    Nop i’m experimenting others reactions.both happy sad emotions depend on the idea we gave it to it
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Nop i’m experimenting others reactions.both happy sad emotions depend on the idea we gave it to it
    මට පේන්නෙ ඔබතුමාගෙ ඔළුවත් එක්ක කවුරුහරි experiment කරනවා කියලා. රියැක්ෂන් එක්ක experiment කරන්න ඕන නම් ඒකට ගැළපෙන ත්‍රෙඩ් එකක් හොයාගන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,427
    67,767
    113
    මට පේන්නෙ ඔබතුමාගෙ ඔළුවත් එක්ක කවුරුහරි experiment කරනවා කියලා. රියැක්ෂන් එක්ක experiment කරන්න ඕන නම් ඒකට ගැළපෙන ත්‍රෙඩ් එකක් හොයාගන්න.
    why so angry.Just because you saw an emotion that you are not used to.
     
    • Like
    Reactions: dilann

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    why so angry.Just because you saw an emotion that you are not used to.
    අපෝ මටනම් කිසිම තරහක් නෑ. ඔබතුමා දාන ඔය වගේ රිප්ලයි දැක්කම අනිත් අයගෙ ලේ කෝප වෙන හින්දයි කලින්ම කියලා හිටියෙ.
     
    • Like
    Reactions: KrishanL89

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,427
    67,767
    113
    අපෝ මටනම් කිසිම තරහක් නෑ. ඔබතුමා දාන ඔය වගේ රිප්ලයි දැක්කම අනිත් අයගෙ ලේ කෝප වෙන හින්දයි කලින්ම කියලා හිටියෙ.
    So who is ill me or you?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    So who is ill me or you?
    ලෙඩේ තියෙන්නෙ කාටද කියලා මං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. රිප්ලයි දැක්කම හොදටම පේනවනෙ ඒක.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,427
    67,767
    113
    ලෙඩේ තියෙන්නෙ කාටද කියලා මං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. රිප්ලයි දැක්කම හොදටම පේනවනෙ ඒක.
    I didn’t get angry you did :lol: