දරු දෙදෙනා මරා පියාත් දිවි නහගනියි

monson

Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    image_3095dcc7ce.jpg

    image_0bf83633f0.jpg

    (ඡායාරූපය: සමන් විජය බණ්ඩාර)
    මේ අර මුස්ලිම් කොල්ලෝ දෙන්නෙක් මරලා වලලපු news එකේ photos 2 ක් නේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ අර මුස්ලිම් කොල්ලෝ දෙන්නෙක් මරලා වලලපු news එකේ photos 2 ක් නේ
    Ade ow kiyahanko, uba kiuwahama mathak une. balapanko news site ponnayo karana weda
     
    • Like
    Reactions: monson

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දරුවෝ දෙන්නගේ මුණු දැක්කම පපුව පිචිචිලා ගියා යකෝ ☹️☹️☹️ මොන තරම් මරණ බයක් ඒ ළමයි දෙන්නට දැනෙන්න ඇත්ද අනිතිම මොහොතේ ☹️
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :dull:
    "මෙලෙස මරා දමා ඇත්තේ වයස අවුරුදු හයක සහ අවුරුදු නවයක දරුවන් දෙදෙනකු බව පොලිස් ආරංචි මාර්ග කියයි."

    :( පිස්සු හුත්තෙක් බන්... පවු පොඩි වුන්දෙන්නා.. පකයලාගෙ මෝල් අමාරුවට ලමයි හදල කරකියාගන්න දෙයක් නැති වුනාම පොඩි උනුත් මරාගෙන උනුත් මැරෙනව..